BREAKING NEWS !!! PREMIO 2016 AND ALLION 2016 NEW FACE

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    VEZEL සදහාද DUTY වැඩිකර ඇත.

    pwSmwm2biAtUB_w0C-8XDsTvxDCKeqbohrtjDjJqFVkhkl0GI8MAnOJMLzfGPp9H4unJq-1dAq-_6ZpKY2_4cAeTgPhQ5tPUkPqBfSk9hq5SL6Jfg4HJ17dlxUQZcQoSDsLhnuNa0lJXkhQmGFjsj7QJY4ESe1EWbImiIhSCAchEcDDBbagWgoz5kWU6YPrz3j-3mJdWItoY1CVCet3LiU76pxIIGy_w7ozKfApoCDuXi56f8nG_3-7IIYmr_sGNVKjsx4PM3oC1uTPBlef8uQDZTxQTJotyC1dduW_TNb-MgnvUDNit7ML9JIr8-ba8ierMtXRYGV88dyUqiQfoLL9OXoP_PPvwPNFuTvQwJM8bJLfzgZtOVXwG0KVz15m3jBqhLb91LkmwMQm6Cj5O4KQ5ljzv1URS4YDET77658yHEL6IHZzXR7AJkB8xh3cI1wRQtnaRV3l1fU0EapH1YiFHguMRkJoLxEP4RozCz9-1nJBMmyGRI9w-CogtyHF8OOl21PGUh5tpLGgVz7EZtYIiIgH0SpnuQjnIkD9Z_HDFSl_0MNXVI1GuaxzO_jSan5XbGXq379C8f7QpMynWT5WqJj2BZlH0KEGRbqy2iel7K7hY=w455-h119-no

    Source? VIAL?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කිසිම වාහනයකට duty වැඩිකරලා නැහැ. රවියා දිනුම්

    වැඩිකරලා තියෙන්න values විතරයි. values වැඩි උනාම duty වැඩිවෙනවා කියලා දන්නේ මොලේ තියෙන උන්ටයි වාහන ගන්න යන උන්ටයි විතරයි.
    :confused::confused:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    custom එකට call කරලා අහන්න Source හොයනකන් මචන්. VIAL එකට කට පුක දෙකම වැහිලා ඉන්නේ. :lol::lol::lol:

    යෙලෝ බුක් එකෙන් හරහට පුක දෙන්න ගිහින් නාගත්තා බං. දැන් බ්‍රෑන්ඩ් නිව් එව්වගේ ගානටම ගෙවන්න වෙනවා. නැවක් එද්දි යෙන් එක නැග්ගම සැප තමා ඩියුටි ගෙවද්දි. :( ඒජන්ට්ගේ වැලිව් එකට හදලා දුන්න නම් ඉවරයි. දැන් ගලේ රීලා වගේ ඉන්න වෙන්නේ. :nerd: මෙරන්චි නම් යටින් ගේම ගහනවා කෝටි ගණන් වලින් ලාබ ගන්න මම හිතන්නේ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කිසිම වාහනයකට duty වැඩිකරලා නැහැ. රවියා දිනුම්

    වැඩිකරලා තියෙන්න values විතරයි. values වැඩි උනාම duty වැඩිවෙනවා කියලා දන්නේ මොලේ තියෙන උන්ටයි වාහන ගන්න යන උන්ටයි විතරයි.
    :confused::confused:

    80% :(
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    AYYO MACHAN MAN VITZ EKA GENNA GANNA HITIYE,PODI KARADARAYAK UNA,EKAI LATE UNE EWATH WEDI WELADA BAN,
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ammooo athi yaaanthan,bro man viber msg ekakuth ewwa,2014 new face eka gennanna beri weida oya mata kwwa ganata,eka patta lassanai ne

    අයෙත් නො එක එවන්න මචන්. PHONE එක මාරුකරා කර මචන් අයෙත්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    මොන ලබ්බක්ද බන් මේ. .


    කලින් කිව්වා නේද වාහනේ CC වලට අදාල ගානට හෝ CIF වටිනාකමෙන් ටැක්ස් වැඩි එකට අදාලව ටැක්ස් ගන්නේ කියලා. . එතකොට ඔය වාහන වල ටැක්ස් එකට CIF අගයද ප්‍රදාන වෙන්නේ?
    උදාහරනෙකට 800CCx1500 = 1200000
    ඒ වාහනේම CIF එක 900000 එතකොට 900000x150% = 1350000
    දැන් ඔය වාහනේට CIF වලින් එන ටැක්ස් එක වැඩියි. ඒ නිසා CIF පදනම් කරගෙන ටැක්ස් ගහන්නේ. .

    තවම CIF වටිනාකම මත හෝ CC අගයේ වටිනාකම පදනම් කර එයින් ඉහලම අගය එන එකටද ටැක්ස් ගහන්නේ?

    දන්න කෙනෙක් පැහැදිලි කරන්න. .
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    PREMIO 2016 සහ ALLION 2016 NEW FACE CAR සදහා නැවත වරක් පහර දෙන්න යනවා කියලා ආරංචියක් අවා. මේ රථ සදහා DUTY ලක්ෂ්‍ය 4 සිට 6 දක්වා ඉහල යනබවට ආරංචියක් ඇත. පොඩ්ඩක් හොයලා බලන්න

    දැනට අයවෙන DUTY :::

    PREMIO - F EX :: LKR 4 512 000.00
    PREMIO - F L :: LKR 4 172 000.00
    PREMIO - F :: LKR 4 095 000.00

    ALLION A15 G PLUS :: LKR 4 442 000.00
    ALLION A15 G :: LKR 4 139 000.00
    ALLION A15 :: LKR 4 099 000.00

    TOYOTA CHR රථය සදහාද DUTY වැඩිවීමක් සිදුවේ.


    අද හම්බන්තොටට පැමිණි නැවේ වාහන ඇත්නම් පුළුවන් තරම් ඉක්මනට එලියට ගන්න බලන්න.

    2016.11.01 1st update

    2016.11.01 සිට ප්‍රිමියෝ සහ ඇලියන් රථ වල DUTY පහත සදහන් ලෙස වැඩිවනු ඇත.

    ALLION A15 G PLUS :: LKR 4 792 000.00
    ALLION A15 :: LKR 4 099 000.00

    PREMIO - F EX :: LKR 4 873000.00
    PREMIO - F L :: LKR 4 488 000.00
    PREMIO - F :: LKR 4 125 000.00

    PREMIO - F EX සදහා :: LKR 361 000.00
    PREMIO - F L සදහා :: LKR 316 000.00
    PREMIO - F සදහා :: LKR 30 000.00
    වැඩිවී ඇත.

    ALLION A15 G PLUS සදහා :: LKR 350 000.00
    වැඩිවී ඇත.


    2016.11.01 2ND UPDATE


    :(