Source? VIAL?





custom එකට call කරලා අහන්න Source හොයනකන් මචන්. VIAL එකට කට පුක දෙකම වැහිලා ඉන්නේ.![]()
ඒජන්ට්ගේ වැලිව් එකට හදලා දුන්න නම් ඉවරයි. දැන් ගලේ රීලා වගේ ඉන්න වෙන්නේ.
මෙරන්චි නම් යටින් ගේම ගහනවා කෝටි ගණන් වලින් ලාබ ගන්න මම හිතන්නේ.කිසිම වාහනයකට duty වැඩිකරලා නැහැ. රවියා දිනුම්
වැඩිකරලා තියෙන්න values විතරයි. values වැඩි උනාම duty වැඩිවෙනවා කියලා දන්නේ මොලේ තියෙන උන්ටයි වාහන ගන්න යන උන්ටයි විතරයි.![]()

AYYO MACHAN MAN VITZ EKA GENNA GANNA HITIYE,PODI KARADARAYAK UNA,EKAI LATE UNE EWATH WEDI WELADA BAN,
VITZ වැඩිවෙලා නැහැ.
ammooo athi yaaanthan,bro man viber msg ekakuth ewwa,2014 new face eka gennanna beri weida oya mata kwwa ganata,eka patta lassanai ne
No eka damma machan,
අයෙත් නො එක එවන්න මචන්. PHONE එක මාරුකරා කර මචන් අයෙත්.
Mewage munta ona ona widiyata ganan wedi karanna puluwanda? Naduwak danna kenek nethda?

PREMIO 2016 සහ ALLION 2016 NEW FACE CAR සදහා නැවත වරක් පහර දෙන්න යනවා කියලා ආරංචියක් අවා. මේ රථ සදහා DUTY ලක්ෂ්ය 4 සිට 6 දක්වා ඉහල යනබවට ආරංචියක් ඇත. පොඩ්ඩක් හොයලා බලන්න
දැනට අයවෙන DUTY :::
PREMIO - F EX :: LKR 4 512 000.00
PREMIO - F L :: LKR 4 172 000.00
PREMIO - F :: LKR 4 095 000.00
ALLION A15 G PLUS :: LKR 4 442 000.00
ALLION A15 G :: LKR 4 139 000.00
ALLION A15 :: LKR 4 099 000.00
TOYOTA CHR රථය සදහාද DUTY වැඩිවීමක් සිදුවේ.
අද හම්බන්තොටට පැමිණි නැවේ වාහන ඇත්නම් පුළුවන් තරම් ඉක්මනට එලියට ගන්න බලන්න.
2016.11.01 1st update
2016.11.01 සිට ප්රිමියෝ සහ ඇලියන් රථ වල DUTY පහත සදහන් ලෙස වැඩිවනු ඇත.
ALLION A15 G PLUS :: LKR 4 792 000.00
ALLION A15 :: LKR 4 099 000.00
PREMIO - F EX :: LKR 4 873000.00
PREMIO - F L :: LKR 4 488 000.00
PREMIO - F :: LKR 4 125 000.00
PREMIO - F EX සදහා :: LKR 361 000.00
PREMIO - F L සදහා :: LKR 316 000.00
PREMIO - F සදහා :: LKR 30 000.00
වැඩිවී ඇත.
ALLION A15 G PLUS සදහා :: LKR 350 000.00
වැඩිවී ඇත.
2016.11.01 2ND UPDATE
