php htaccess seo url

jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    mata podi deyak dana ganna one
    kohomada post eken dana values htaccess ekath ekka set kara ganne kiyala

    mage url eka hadenne mehema
    home.php?id=1

    mata one eka home/elakiri/ kiyala hada ganna

    kohomada eka hada ganne?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මෙහෙම කරොත් ලේසි නැද්ද?

    හැම පොස්ට් එකටම unique seo url එකක් හදා ගන්නවා පොස්ට් එක add කරද්දී..ඔය seo url එක db එකේ save කර ගන්නවා..

    උදාහරණෙ නම් =>elakiri

    home/elakiri/

    මේ විදියට දැන් url එක අවාම seo url එකෙන් අදාල post එකේ data ගන්නවා..දැනට හදලා තියෙන්නේ id value එකට නම්..
    seo url එකට අදාළ id එක අර ගන්න
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,973
    3,991
    113
    Sri Lanka

    Oka thamai krame machan.
     
    mata poddak kiyala kiyala dennako
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mata poddak kiyala kiyala dennako

    මුලින්ම කියපන්කො මේක උබ කෝඩ් කරලා හදන එකක්ද?නැත්නම් wordpress වගේ CMS එක්කද?

    උබ කොහොමද හදන්නේ database එක්කද?

    database එක්ක නම් මුලින්ම post table එකට add කර ගන්න New filed එකක්.. post_seo_url

    දැන් පොස්ට් එක හදන තැනදී SEO url එක save කරන ගන්න..

    front end එකේ url එකෙන් seo url එක අරන් එකට අදාළ post_id එක ගන්න post table එකෙන්
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    මුලින්ම කියපන්කො මේක උබ කෝඩ් කරලා හදන එකක්ද?නැත්නම් wordpress වගේ CMS එක්කද?

    උබ කොහොමද හදන්නේ database එක්කද?

    database එක්ක නම් මුලින්ම post table එකට add කර ගන්න New filed එකක්.. post_seo_url

    දැන් පොස්ට් එක හදන තැනදී SEO url එක save කරන ගන්න..

    front end එකේ url එකෙන් seo url එක අරන් එකට අදාළ post_id එක ගන්න post table එකෙන්

    man athin hadana ekak

    mata code tika ewwoth oyata hadala denna puluwanda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mata podi deyak dana ganna one
    kohomada post eken dana values htaccess ekath ekka set kara ganne kiyala

    mage url eka hadenne mehema
    home.php?id=1

    mata one eka home/elakiri/ kiyala hada ganna

    kohomada eka hada ganne?

    /home/elakiri කියල කෙලින්ම ඔයාට htaccess වලින් කරගන්න අමාරුයි..URL එක තමා කෙලින්ම rewrite කරන්නේ පැරාමීටර් එක්ක...එතකොට පැරාමීටර් වලින් පාස් වෙන values තමයි ගන්නේ...:yes::yes:

    මේ පල්ලෙහා ටික ඔයාගේ root ඩිරෙක්ටරි එකේ .httacess කියල ෆයිල් එකක් හදල දාන්න...ඔයාගේ සර්වර් එකේ apache mod_rewrite module එක enable කරලා තියෙන්න ඕනේ....

    RewriteEngine On
    RewriteRule ^home/([^/]*)$ /home.php?id=$1 [L]

    මෙතන වෙන්නේ home/1 කියල ID එක තමා පාස් වෙන්නේ...එක rewrite කරනවා ඔයාගේ නෝමල් URL එකට...උබට ඕනේ home/elakiri කියල නම් එතකොට උඹේ home.php කියන එක වෙනස් කරලා ID එක වෙනුවට elakiri කියන value එක accept කරලා එතනින් අවශ්‍ය ටික කුවරී කරගන්න ඕනේ දෙටබෙස් එකෙන්...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උබට මේ URL එක විතරක් ම නම් කරගන්න ඕනේ, ඒක කරගන්න නම් පුළුවන් එකක් විතරක් නිසා...මෙහෙම දැම්මනම් හරි .htaccess එකේ...

    RewriteEngine On
    RewriteRule ^home/elakiri$ /home.php?id=1 [L]

    :yes:
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    /home/elakiri කියල කෙලින්ම ඔයාට htaccess වලින් කරගන්න අමාරුයි..URL එක තමා කෙලින්ම rewrite කරන්නේ පැරාමීටර් එක්ක...එතකොට පැරාමීටර් වලින් පාස් වෙන values තමයි ගන්නේ...:yes::yes:

    මේ පල්ලෙහා ටික ඔයාගේ root ඩිරෙක්ටරි එකේ .httacess කියල ෆයිල් එකක් හදල දාන්න...ඔයාගේ සර්වර් එකේ apache mod_rewrite module එක enable කරලා තියෙන්න ඕනේ....

    RewriteEngine On
    RewriteRule ^home/([^/]*)$ /home.php?id=$1 [L]

    මෙතන වෙන්නේ home/1 කියල ID එක තමා පාස් වෙන්නේ...එක rewrite කරනවා ඔයාගේ නෝමල් URL එකට...උබට ඕනේ home/elakiri කියල නම් එතකොට උඹේ home.php කියන එක වෙනස් කරලා ID එක වෙනුවට elakiri කියන value එක accept කරලා එතනින් අවශ්‍ය ටික කුවරී කරගන්න ඕනේ දෙටබෙස් එකෙන්...:yes::yes:

    mata one mage db eke thiyena eka home/methanata enna

    e kiwwe jbb thibboth home/jbb
    kasun thibboth home/kasun e wage
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mata one mage db eke thiyena eka home/methanata enna

    e kiwwe jbb thibboth home/jbb
    kasun thibboth home/kasun e wage

    එහෙනම් ඔයාගේ home.php එකට මේ වගේ එකක් ආවම එයාට අදාළ ඒක පෙන්නන්න ඕනේ..

    උදා: home.php?id=kasun (මෙතන id ඒක 1, 2, 3 වෙනුවට "නම" එන්නේ...ඒක ඔයා හදාගන්න ඕනේ )

    දැන් අර මම දීපු rewrite rules ටික htaccess එකට දැම්මහම හරි....එතකොට home/kasun කියල දුන්නහම htaccess එකෙන් ඒක හරවනවා home.php?id=kasun කියන එකට...:yes:
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    එහෙනම් ඔයාගේ home.php එකට මේ වගේ එකක් ආවම එයාට අදාළ ඒක පෙන්නන්න ඕනේ..

    උදා: home.php?id=kasun (මෙතන id ඒක 1, 2, 3 වෙනුවට "නම" එන්නේ...ඒක ඔයා හදාගන්න ඕනේ )

    දැන් අර මම දීපු rewrite rules ටික htaccess එකට දැම්මහම හරි....එතකොට home/kasun කියල දුන්නහම htaccess එකෙන් ඒක හරවනවා home.php?id=kasun කියන එකට...:yes:

    mata eka ena widiha thama hada ganna bari

    man danne id=1 wage url eka hadana witharai
    puluwan nam help ekak denna
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,973
    3,991
    113
    Sri Lanka
    /home/elakiri කියල කෙලින්ම ඔයාට htaccess වලින් කරගන්න අමාරුයි..URL එක තමා කෙලින්ම rewrite කරන්නේ පැරාමීටර් එක්ක...එතකොට පැරාමීටර් වලින් පාස් වෙන values තමයි ගන්නේ...:yes::yes:

    මේ පල්ලෙහා ටික ඔයාගේ root ඩිරෙක්ටරි එකේ .httacess කියල ෆයිල් එකක් හදල දාන්න...ඔයාගේ සර්වර් එකේ apache mod_rewrite module එක enable කරලා තියෙන්න ඕනේ....

    RewriteEngine On
    RewriteRule ^home/([^/]*)$ /home.php?id=$1 [L]

    මෙතන වෙන්නේ home/1 කියල ID එක තමා පාස් වෙන්නේ...එක rewrite කරනවා ඔයාගේ නෝමල් URL එකට...උබට ඕනේ home/elakiri කියල නම් එතකොට උඹේ home.php කියන එක වෙනස් කරලා ID එක වෙනුවට elakiri කියන value එක accept කරලා එතනින් අවශ්‍ය ටික කුවරී කරගන්න ඕනේ දෙටබෙස් එකෙන්...:yes::yes:

    onna oya tika honda kalpanawen karapan wede sidda wei
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mata eka ena widiha thama hada ganna bari

    man danne id=1 wage url eka hadana witharai
    puluwan nam help ekak denna

    /home/1/kasun වගේ එකක් දාගන්න එහෙනම්..SEO වලටත් හොදයි...ඔයාට වෙනස් කරන්න ඕනෙත් නැහැ මොකුත්...id ඒක පාස් වෙන නිසා අලුතින් මොකුත් කරන්න දෙයක් නැහැ..URL එකේ නම අමතර පැරාමීටර් එකක් විදිහට පාස් වෙනවා...:yes:

    RewriteEngine On
    RewriteRule ^home/([0-9]+)/([^/]*)$ /home.php?id=$1 [L]

    :yes:
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    /home/1/kasun වගේ එකක් දාගන්න එහෙනම්..SEO වලටත් හොදයි...ඔයාට වෙනස් කරන්න ඕනෙත් නැහැ මොකුත්...id ඒක පාස් වෙන නිසා අලුතින් මොකුත් කරන්න දෙයක් නැහැ..URL එකේ නම අමතර පැරාමීටර් එකක් විදිහට පාස් වෙනවා...:yes:

    RewriteEngine On
    RewriteRule ^home/([0-9]+)/([^/]*)$ /home.php?id=$1 [L]

    :yes:

    oyata puluwan nam oya kiwwa issella widiha code eka ewanna puluwanda aduma gane tutorial ekkawath

    den thiyenne home/1/kasun kiyala mata one db eke PK eka ain karala ganna
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    oyata puluwan nam oya kiwwa issella widiha code eka ewanna puluwanda aduma gane tutorial ekkawath

    den thiyenne home/1/kasun kiyala mata one db eke PK eka ain karala ganna

    උබට තියෙන ප්‍රශ්න අහපන්..කියන්නම්..ටියුටෝරියල් එහෙම නම් දන්නේ නැහැ බන්...පොඩ්ඩක් ගූගල් කරපන්...

    උබ කරද්දී ගැටළු ඇති උනොත් අහන්න..:yes::yes: