mokakda ban ara mahela

5tech

Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    gon katha

    මෙහෙම දෙයක්වත් කරපං අනුන් ගැන විවේචනය කරන්නේ නැතුව

    විවේචනය කරන්නේ නැතුව කරනවා නං මෙන්න වැඩ

    අපි මහේල ජයවර්ධන කිලෝ මීටර් ගණනක් ඇවිද කකුලේ කරගැට එනකන් ඇවිද පිළිකා රෝගීන් වෙනුවෙන් කෙරු කැප කිරීමට තුටු පිදුවෙමු..

    අහින්සක පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබටත් මටත් පොඩි හෝ දායකත්වයක් දිය හැකිද? ඔව්.. 1357ට ඕනෑම ජාලයකින් ඇමතුමක් ගන්න.. රුපියල් 10ක මුදලක් ජාතික පිළිකා රෝහලේ අරමුදලට ඔබගෙන් බැර වනු ඇත.. මෙය ශ්‍රී ලංකා රක්ශන සංස්ථාව මඟින් රටේ මහජනතාව සහභාගි කර ගනිමින් කරන සත්කාරයකි..

    එක්කෙනෙක් 10ක් දෙනවා කියන්නෙ..
    10 දෙනෙක් නම් 100
    100 දෙනෙක් නම් 1000
    1000 දෙනෙක් නම් 10,000
    10.000 දෙනෙක් නම් 100,000
    ලක්ෂයක් නම් මිලියනයක අරමුදලක් හැදිලා අපිට නොදැනීම...

    උපුටා ගැනීම එෆ්බී
    Edit/Delete Message
     
  • Jul 12, 2012
    447
    74
    28
    ඔන්න ඕකයි බං ලංකාවෙ උන් මහ කුහකයි කියන්නෙ. මේකත් හරියට අර බූරුවයි මිනිස්සු දෙන්නගෙයි කතාව වගේ. මොනව කලත් මිනිස්සු විවේචනය කරනව. උන් මොනව හරි දෙයක් කලත් බනිනව නැතත් බනිනව. ඔක්කොටම කලින් කියපං උබ කවද්ද අසරන මනුස්සයෙක්ට රුපියල් 10ක් දුන්නෙ කියල. උන්ට ඕව කරල ප්‍රසිද්ද වෙන්න දෙයක් නෑ. උන් කොහොමත් ප්‍රසිද්දයි. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම. කුහක වෙන්න එපා බං.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    කවුද බෝයි;20867227 said:
    ඔන්න ඕකයි බං ලංකාවෙ උන් මහ කුහකයි කියන්නෙ. මේකත් හරියට අර බූරුවයි මිනිස්සු දෙන්නගෙයි කතාව වගේ. මොනව කලත් මිනිස්සු විවේචනය කරනව. උන් මොනව හරි දෙයක් කලත් බනිනව නැතත් බනිනව. ඔක්කොටම කලින් කියපං උබ කවද්ද අසරන මනුස්සයෙක්ට රුපියල් 10ක් දුන්නෙ කියල. උන්ට ඕව කරල ප්‍රසිද්ද වෙන්න දෙයක් නෑ. උන් කොහොමත් ප්‍රසිද්දයි. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම. කුහක වෙන්න එපා බං.
    lin madiyanta hodai..muuwa kauda ban lokema danne lol..
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,958
    3,490
    113
    Budapast
    මහේල ගේ මල්ලි නැති උන එක ඇත්ත. නමුත් ඒ වෙනුවෙන් මහේලට බැරිද පුත්ගලික වියදමෙන් ඕක කරන්න? මහේලට සල්ලි නැති කෙනෙක් ද?

    අයි දුප්පත් මිනිස්සුන්ට ම බර දාන්නේ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එහෙම තමයි බන් වැඩ කෙරන්නේ. ප්‍රසිද්ධ ජනප්‍රිය චරිත වැඩසටහන් වලට දා ගන්නවා ඒ වැඩේ සාර්ථක කරගන්න. උඹට උදව් කරන්න බැරිනම් කරන උන්ට කරන්න දීපන්. උඹේ ඔය විරෝධය යොදා ගනින් හොඳ පැත්තකට. ඒ කියන්නේ ඔය එකතු වෙච්ච සල්ලි වලින් ඇත්තටම වැඩේ වෙනවද, කවදද ඉවර වෙන්නේ. හදන්න ගත්තු කොන්ත්‍රාත්කරු හොරෙක්ද වගේ ඒවා හොයපන්. අවදානෙන් හිටපන්.

    mokakda ban ara mahela jaywardena awidda kiyala uuwa pumbanne?? yako kakule diyapatta anakan awidda kiyala uu janadipathida?? wikara ban lamkawe untanam..aiooo..oxhchara mahansi wenne deyak nane ban mahela salli dunnanam uge private money..uuge income eka danna kauruth uuta anukampankerenne na..:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල උදව් කරනවා තියා මේ ගැන දන්නෙවත් නැහැ. හැබැයි නොදන්නා මගුල් ගැන විවේචනය කරන්න නම් පැනල එන්නේ. ඕක මහේලගේ මගුලක් නෙමෙයි. ඌ අනිත් උන් වගේම ඒකට උදව් කරන්න ඉදිරිපත් වෙච්ච එකෙක් විතරයි.

    මහේල ගේ මල්ලි නැති උන එක ඇත්ත. නමුත් ඒ වෙනුවෙන් මහේලට බැරිද පුත්ගලික වියදමෙන් ඕක කරන්න? මහේලට සල්ලි නැති කෙනෙක් ද?

    අයි දුප්පත් මිනිස්සුන්ට ම බර දාන්නේ
     
    • Like
    Reactions: malakadss

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    විවේචනය කරන්නේ නැතුව කරනවා නං මෙන්න වැඩ

    අපි මහේල ජයවර්ධන කිලෝ මීටර් ගණනක් ඇවිද කකුලේ කරගැට එනකන් ඇවිද පිළිකා රෝගීන් වෙනුවෙන් කෙරු කැප කිරීමට තුටු පිදුවෙමු..

    අහින්සක පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබටත් මටත් පොඩි හෝ දායකත්වයක් දිය හැකිද? ඔව්.. 1357ට ඕනෑම ජාලයකින් ඇමතුමක් ගන්න.. රුපියල් 10ක මුදලක් ජාතික පිළිකා රෝහලේ අරමුදලට ඔබගෙන් බැර වනු ඇත.. මෙය ශ්‍රී ලංකා රක්ශන සංස්ථාව මඟින් රටේ මහජනතාව සහභාගි කර ගනිමින් කරන සත්කාරයකි..

    එක්කෙනෙක් 10ක් දෙනවා කියන්නෙ..
    10 දෙනෙක් නම් 100
    100 දෙනෙක් නම් 1000
    1000 දෙනෙක් නම් 10,000
    10.000 දෙනෙක් නම් 100,000
    ලක්ෂයක් නම් මිලියනයක අරමුදලක් හැදිලා අපිට නොදැනීම...​

    උපුටා ගැනීම එෆ්බී
    අන්න වටිනා වැඩ කරනවානම් :yes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    anaga.GIF
    :yes::yes::dull::dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    wedak karane ban. boruwata reviews denna epa. ubala api monada karala thiyenne :D

    පට්ට කතාව
    ඔයිට වැඩ දෙයක් කරා නම් උබලා
    ඕක ගැන කතා කරහන්
    උ ශෝව් එකට හරි ඕකෙන් රුපියලක් හරි හොයල දුන්න
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mokakda ban ara mahela jaywardena awidda kiyala uuwa pumbanne?? yako kakule diyapatta anakan awidda kiyala uu janadipathida?? wikara ban lamkawe untanam..aiooo..oxhchara mahansi wenne deyak nane ban mahela salli dunnanam uge private money..uuge income eka danna kauruth uuta anukampankerenne na..:yes:

    ane yako .. uta denna bari nan kelinma gihin hospital ekata donate karapanko iwarane .. karana magulakuth na kiyawanna nan un innwa ..
    uge income eka u cricket gahala hambu karapuwane .. u eka kamthi nan dunna den nathi nan nika hitapu den .. ubatath puluwane cricket gahala hari wena ekak karala hari e wage income ekak aran donate karapan hospital ekata ..
    e karala awith thread ekak dapan ai u thamange salli walin denne nathe kiyala
     
    • Like
    Reactions: malakadss

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67

    :):):):):):)