gon katha
lin madiyanta hodai..muuwa kauda ban lokema danne lol..කවුද බෝයි;20867227 said:ඔන්න ඕකයි බං ලංකාවෙ උන් මහ කුහකයි කියන්නෙ. මේකත් හරියට අර බූරුවයි මිනිස්සු දෙන්නගෙයි කතාව වගේ. මොනව කලත් මිනිස්සු විවේචනය කරනව. උන් මොනව හරි දෙයක් කලත් බනිනව නැතත් බනිනව. ඔක්කොටම කලින් කියපං උබ කවද්ද අසරන මනුස්සයෙක්ට රුපියල් 10ක් දුන්නෙ කියල. උන්ට ඕව කරල ප්‍රසිද්ද වෙන්න දෙයක් නෑ. උන් කොහොමත් ප්‍රසිද්දයි. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම. කුහක වෙන්න එපා බං.
Taxi ponnaya kohomatha amu higannek... oka thamai dawasak qwe lankawa diyunu karanna bari rasne wadi nisa kiyala... ubata kawada hariyannada
mokakda ban ara mahela jaywardena awidda kiyala uuwa pumbanne?? yako kakule diyapatta anakan awidda kiyala uu janadipathida?? wikara ban lamkawe untanam..aiooo..oxhchara mahansi wenne deyak nane ban mahela salli dunnanam uge private money..uuge income eka danna kauruth uuta anukampankerenne na..![]()
මහේල ගේ මල්ලි නැති උන එක ඇත්ත. නමුත් ඒ වෙනුවෙන් මහේලට බැරිද පුත්ගලික වියදමෙන් ඕක කරන්න? මහේලට සල්ලි නැති කෙනෙක් ද?
අයි දුප්පත් මිනිස්සුන්ට ම බර දාන්නේ
අන්න වටිනා වැඩ කරනවානම්විවේචනය කරන්නේ නැතුව කරනවා නං මෙන්න වැඩ
අපි මහේල ජයවර්ධන කිලෝ මීටර් ගණනක් ඇවිද කකුලේ කරගැට එනකන් ඇවිද පිළිකා රෝගීන් වෙනුවෙන් කෙරු කැප කිරීමට තුටු පිදුවෙමු..
අහින්සක පිළිකා රෝගීන් වෙනුවෙන් ඔබටත් මටත් පොඩි හෝ දායකත්වයක් දිය හැකිද? ඔව්.. 1357ට ඕනෑම ජාලයකින් ඇමතුමක් ගන්න.. රුපියල් 10ක මුදලක් ජාතික පිළිකා රෝහලේ අරමුදලට ඔබගෙන් බැර වනු ඇත.. මෙය ශ්‍රී ලංකා රක්ශන සංස්ථාව මඟින් රටේ මහජනතාව සහභාගි කර ගනිමින් කරන සත්කාරයකි..
එක්කෙනෙක් 10ක් දෙනවා කියන්නෙ..
10 දෙනෙක් නම් 100
100 දෙනෙක් නම් 1000
1000 දෙනෙක් නම් 10,000
10.000 දෙනෙක් නම් 100,000
ලක්ෂයක් නම් මිලියනයක අරමුදලක් හැදිලා අපිට නොදැනීම...
උපුටා ගැනීම එෆ්බී

wedak karane ban. boruwata reviews denna epa. ubala api monada karala thiyenne
mokakda ban ara mahela jaywardena awidda kiyala uuwa pumbanne?? yako kakule diyapatta anakan awidda kiyala uu janadipathida?? wikara ban lamkawe untanam..aiooo..oxhchara mahansi wenne deyak nane ban mahela salli dunnanam uge private money..uuge income eka danna kauruth uuta anukampankerenne na..![]()
විවේචනය කරන්නේ නැතුව කරනවා නං මෙන්න වැඩ