Sri Lanka biggest market manipulator

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
උබල දන්නවනේ ලංකාවේ ඉන්න අංක එකේ මාකට් මැනිපුලේටර් නිශාන්ත ගැන. ඔය හයිබ්‍රිඩ් හෝම්ස්, ටුක් ටුක් එක එහෙම කරන්නේ. ලංකාවෙන් චමත් පලිහපිටියට පස්සේ වැඩිම බිට්කොයින් තියෙන්නෙත් මෙයාට. :cool::yes:

ඒකනෙමේ ත්‍රෙඩ් එක දැම්මේ. පොරගේ තියෙන එක කොලිටි එකක් ගැන කතා කරන්න. මොකද අද මේ අවුරුදු 20-25 උන් ගත්තත් පට්ට ජොල් ඇගවල් තියෙනව උන් ඉන්නව. බඩවල් දැක්කම අප්පිරියයි. :angry::rolleyes::rofl::P

බලපන් මේ ඩයල් එක ඒ අතින් කොච්චර ආදර්ශයක්ද කියල. කොල්ලොන්ටත් ජෙල ඇති. :D:yes:

මේ පොර අවුරුදු 2කට විතර කලින්.

524663_10201390924547626_351288127_n.jpg

1175490_10201293601994623_1105435297_n.jpg

1522272_10202029378268570_1379178760_n.jpg

1017249_10202205221184533_1175885157_n.jpg

10347722_10204036180957383_649803781606965709_n.jpg

10532798_10204302283809788_4006220393698357025_n.jpg

10675504_10204363653143983_3022834322143677805_n.jpg

බලපන් ට්‍රාන්ස්ෆොමේෂන් එක.

18812_10205431205112115_4467900798491443865_n.jpg

12119049_10206544067492979_3144426745060653410_n.jpg

12096220_10206544066692959_1984365690415427509_n.jpg

12072592_10206544067092969_3696557185412197520_n.jpg

12079468_10206544067692984_5464475152061747405_n.jpg

පොරගේ දැන් තත්වය.

14705725_10209353065916184_4876801164148935262_n.jpg

14717054_10209247205189732_6049803397503268874_n.jpg

14291776_10208912542543375_6669385403936715534_n.jpg

13912388_10208738210305178_5135424150987514136_n.jpg

13692683_10208479915887979_5983089380721522939_n.jpg

13507038_10208358653216488_4031420147963368724_n.jpg

13237615_10208040074892229_1015805781886335085_n.jpg

13062408_10207893838636414_8011821402326714404_n.jpg

බලපන් ෆිට්නස්. :D

13332829_10208136534703664_2612182435299760832_n.jpg

13310507_10208144033011117_3980745933476312800_n.jpg

12115818_10208230382929811_7558321715070096455_n.jpg

13537720_10208389261181668_7745037629007025662_n.jpg

13715980_10208550148323746_3881279225553823778_n.jpg

13754518_10208549041696081_4817483129219465578_n.jpg

14354975_10208984942593331_1232995829255519108_n.jpg

හොඳ ආදර්ශයක් නැද්ද මචංල? :D:cool::cool::cool:
 
dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබල දන්නවනේ ලංකාවේ ඉන්න අංක එකේ මාකට් මැනිපුලේටර් නිශාන්ත ගැන. ඔය හයිබ්‍රිඩ් හෝම්ස්, ටුක් ටුක් එක එහෙම කරන්නේ. ලංකාවෙන් චමත් පලිහපිටියට පස්සේ වැඩිම බිට්කොයින් තියෙන්නෙත් මෙයාට.

    kawda mchn dial 1? ahala nane...chamath gana nam ahala tiyenawa...meya kawda?

    anika mona market eka ganada kiyanne?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබල දන්නවනේ ලංකාවේ ඉන්න අංක එකේ මාකට් මැනිපුලේටර් නිශාන්ත ගැන. ඔය හයිබ්‍රිඩ් හෝම්ස්, ටුක් ටුක් එක එහෙම කරන්නේ. ලංකාවෙන් චමත් පලිහපිටියට පස්සේ වැඩිම බිට්කොයින් තියෙන්නෙත් මෙයාට.

    kawda mchn dial 1? ahala nane...chamath gana nam ahala tiyenawa...meya kawda?

    anika mona market eka ganada kiyanne?

    මෙයා කොහොමත් සයිලන්ට් එකේ ගේම ගහන කෙනෙක් පොරට මැලේසියා, සිංග, ඔස්ට්‍රේලියා වල පවා බිස්නස් තියෙනව.

    පොරගෙ තියෙන විශේෂත්වය තමයි, ඕල්රෙඩි එස්ටැබ්ලිශ් වෙලා තියෙන මාකට්ස් වල ඩිෆෛා්ල්ට් මොඩල් එක කඩල අලුත්ම මොඩල් එකක් ගේනව. මිනිහ ඒ අතින් ගොඩක් සාර්ථක වෙලා තියෙනව. පොර ලෝයර් කෙනෙක්, දැන් ලංකාවේ ඉන්න හෙන බිස්නස් මන් කෙනෙක්, පොර යටතේ වැඩ කරන සමහර CEO ලට මාසෙට ලක්ෂ 35ක් විතර ගෙවනව. :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙයා කොහොමත් සයිලන්ට් එකේ ගේම ගහන කෙනෙක් පොරට මැලේසියා, සිංග, ඔස්ට්‍රේලියා වල පවා බිස්නස් තියෙනව.

    පොරගෙ තියෙන විශේෂත්වය තමයි, ඕල්රෙඩි එස්ටැබ්ලිශ් වෙලා තියෙන මාකට්ස් වල ඩිෆෛා්ල්ට් මොඩල් එක කඩල අලුත්ම මොඩල් එකක් ගේනව. මිනිහ ඒ අතින් ගොඩක් සාර්ථක වෙලා තියෙනව. පොර ලෝයර් කෙනෙක්, දැන් ලංකාවේ ඉන්න හෙන බිස්නස් මන් කෙනෙක්, පොර යටතේ වැඩ කරන සමහර CEO ලට මාසෙට ලක්ෂ 35ක් විතර ගෙවනව. :yes:

    patta ne bn, ape sinhala ekek !! porage nama mokakda ?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Rape Gang Incoming .... :D

    බල්ලො නාවන එක නැවැත්තුව බන්. ලෙට් දෙම් බාර්ක් ඕල් ඕවර්. අයියෑම් නොට් ගොන ගිව්ව ඩෑම්න්. :rofl::rofl::rofl:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මෙයා කොහොමත් සයිලන්ට් එකේ ගේම ගහන කෙනෙක් පොරට මැලේසියා, සිංග, ඔස්ට්‍රේලියා වල පවා බිස්නස් තියෙනව.

    පොරගෙ තියෙන විශේෂත්වය තමයි, ඕල්රෙඩි එස්ටැබ්ලිශ් වෙලා තියෙන මාකට්ස් වල ඩිෆෛා්ල්ට් මොඩල් එක කඩල අලුත්ම මොඩල් එකක් ගේනව. මිනිහ ඒ අතින් ගොඩක් සාර්ථක වෙලා තියෙනව. පොර ලෝයර් කෙනෙක්, දැන් ලංකාවේ ඉන්න හෙන බිස්නස් මන් කෙනෙක්, පොර යටතේ වැඩ කරන සමහර CEO ලට මාසෙට ලක්ෂ 35ක් විතර ගෙවනව. :yes:

    Patta porak thamai. Ela.

    Mokakda ban oya umba kiyana business model eka? Example 1 diyanko
    :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,082
    113
    Gotham City
    පොර කෙට්ටු උනහම නිකන් කේ පි වගෙ.:lol::lol::lol::lol: බලපන් බොරුද කියලා. මූත් ෆයිවර් කරලාද මෙච්චර හෙව්වෙ .ඇත්ත කියපන් මූ ෆයිවර් ක්ලබ් එකෙ එකෙක් නේද ??:angry::angry::angry::angry::angry: