උබල දන්නවනේ ලංකාවේ ඉන්න අංක එකේ මාකට් මැනිපුලේටර් නිශාන්ත ගැන. ඔය හයිබ්රිඩ් හෝම්ස්, ටුක් ටුක් එක එහෙම කරන්නේ. ලංකාවෙන් චමත් පලිහපිටියට පස්සේ වැඩිම බිට්කොයින් තියෙන්නෙත් මෙයාට. 

ඒකනෙමේ ත්රෙඩ් එක දැම්මේ. පොරගේ තියෙන එක කොලිටි එකක් ගැන කතා කරන්න. මොකද අද මේ අවුරුදු 20-25 උන් ගත්තත් පට්ට ජොල් ඇගවල් තියෙනව උන් ඉන්නව. බඩවල් දැක්කම අප්පිරියයි.

බලපන් මේ ඩයල් එක ඒ අතින් කොච්චර ආදර්ශයක්ද කියල. කොල්ලොන්ටත් ජෙල ඇති.

මේ පොර අවුරුදු 2කට විතර කලින්.
බලපන් ට්රාන්ස්ෆොමේෂන් එක.
පොරගේ දැන් තත්වය.
බලපන් ෆිට්නස්.
හොඳ ආදර්ශයක් නැද්ද මචංල?