මට පට්ට දුකයි බන් කර්නල් කරීලියෝ මැරුන එකට![]()
ඇත්ත කතාවෙදි colonel Carillo යි ඌ මැරුනම ආපු Colonel එකයි කියල දෙන්නෙක් ඉඳල නෑ. Colonel Hugo Martinez කියල සුපිරිම ඩයල් එකක් ඉඳල තියනනෙ මුල ඉඳන් pablo ව මරනකන්ම

. dramatic purpose වලට තමා carillo ව මරල තියන්නෙ. ඇත්ත Colonel hugo martinez ත් හා මරපං කියල කැමති වෙලා







