මේ දවස් වල දහ අතේ අකුණු ගහනව රවුටරේ පොඩ්ඩක් චෙක් කරගත්තොත් නරකද??

රෝසි ආච්චි;20871701 said:anyway ubata hamadama mokakhari awulak ne, government companies ubawama hoya hoya awith arinawa wage![]()

ada data count wenne nethi lu unge system eke bug ekak awilla
ඔන්න ආව ආච්චි රෙද්ද උස්සගෙන. මම SLT එක ගැන කියනොකොටමයි උඹට නගින්නේ. අනේ මන්ද?![]()



රෝසි ආච්චි;20871782 said:

මම බැලුවා ගොඩක් දවසකින් උබ slt එකට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ ඇයි කියලා.
මගේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා දවස් දෙකක් තිබ්බා.. දැනුයි දුන්නේ.. එහෙම අවුලක් නැහැ වගේ බන්.හැබැයි ඩේටා අඩු කරලා
උබ දිවුනු වෙමින් පවතින පලාතකද ඉන්නේ.
bump.

SLT අවුල් බං.... මෙහෙත් දෙපාරක් විතර උනා.....![]()
