අද අම්බානක් ADSL disconnect වෙනවා නේද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    අද අම්බානක් ADSL disconnect වෙනවා නේද?

    මේ snr එකත් line attenuation එකයි කිසි අවුලක් නැහැ. phone එකෙත් අමුතු සද්දයක් නැහැ.
    ඒත් disconnect වෙලා අයෙත් විනාඩි 10 කින් වගේ reset වෙනවා. උඹලට මෙහෙම ද? :growl:
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    ‍මේ දවස් වල දහ අත‍ේ අකුණු ගහනව රවුටරේ පොඩ්ඩක් චෙක් කරගත්ත‍ොත් නරකද??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ‍මේ දවස් වල දහ අත‍ේ අකුණු ගහනව රවුටරේ පොඩ්ඩක් චෙක් කරගත්ත‍ොත් නරකද??

    අකුණකට කෙල උනා නම් connect වෙලා ආයෙත් නැති වෙන්නෙ කොහොමද බං?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    රෝසි ආච්චි;20871701 said:
    anyway ubata hamadama mokakhari awulak ne, government companies ubawama hoya hoya awith arinawa wage :lol:

    ඔන්න ආව ආච්චි රෙද්ද උස්සගෙන. මම SLT එක ගැන කියනොකොටමයි උඹට නගින්නේ. අනේ මන්ද? :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,716
    25,853
    113
    ඔන්න ආව ආච්චි රෙද්ද උස්සගෙන. මම SLT එක ගැන කියනොකොටමයි උඹට නගින්නේ. අනේ මන්ද? :rofl:

    :rolleyes::rolleyes: :rofl::lol:

    0z6Epf6.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    මම බැලුවා ගොඩක් දවසකින් උබ slt එකට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ ඇයි කියලා. :lol::rofl:
    මගේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා දවස් දෙකක් තිබ්බා.. දැනුයි දුන්නේ.. එහෙම අවුලක් නැහැ වගේ බන්. :no: හැබැයි ඩේටා අඩු කරලා :angry:
    උබ දිවුනු වෙමින් පවතින පලාතකද ඉන්නේ :P.
    bump.
     
    • Like
    Reactions: HKavinda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    මම බැලුවා ගොඩක් දවසකින් උබ slt එකට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ ඇයි කියලා. :lol::rofl:
    මගේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා දවස් දෙකක් තිබ්බා.. දැනුයි දුන්නේ.. එහෙම අවුලක් නැහැ වගේ බන්. :no: හැබැයි ඩේටා අඩු කරලා :angry:
    උබ දිවුනු වෙමින් පවතින පලාතකද ඉන්නේ :P.
    bump.

    Samahara unta amathakai ban. Deyak unama elakiri eke danakotath ridenawa. Oya rosi achchi kiyanneth ehema eke.:rofl: