Virtusa jobs ප්‍රෝඩාව!!!

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    2008 June wala mama SE kenek widihata join una, salary 55y, next year 67y ohoma increments awilla mama resign wenakota 93k dunna, thats after 3 1/2 yrs and (2011 december).

    eeta passe E-futures join una 120 ta (2012 january), 2013 resign wenakota 170k dunna.

    Virtusa ara kiwwa wage awul thiyanawa, hebey unge process eka godak watinawa fresh gradute kenekta industrial software development experience ganna.

    Working culture eka nam lankawe anith eewa wagema thamay, ee kiyanne dawasa 10-12 hrs weda, mama deserayak more than 27hrs eka digata weda karala thiyanawa.

    Virtusa weda karana ayata godak perks thiyanawa. eekath plus pont ekak. ee kiwwe samahara dawas walata mass eken awilla aduwata sri lanka tshirts denawa...etc

    ara thawa kenek kiwwa wage..thaman dena ganna oni athulata giyahama weda pennanna, nikam gihilla gobilek wage indala hari yanne ne, dena wede welawata kalin iwara karala denna try karanna oni, thamange technology stack eka wedi karaganna oni, most important de thamay team lead, project managers la ekka fit eke inna oni, eeken kiyanne ne puka denna oni kiyala, but thamange limit eka thiyagena un ekka wali yanne nethuwa inna oni.
     
    • Like
    Reactions: Lanka_HItler

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මචන්, මම මේකට පොඩි විරුද්ධ අදහසක් දාන්නම්.. මම Virtusa එකේ වැඩ කරලත් නැ. Virtusa එකට කඩේ යනවත් නෙවෙයි... :lol::lol:

    Fresh Graduate කෙනෙකුට ජොබක් හොයාගන්නවා කියන්නේ ටිකක් ලේසි වැඩක් නෙවයි. Freelance or OnHand experience තිබ්බත් ගොඩක් වෙලාවට Previous Company Work Experience හොයනවා.

    Virtusa ඒ අතින් ලොකු opportunity එකක්. Campus out වෙච්ච ගමන් ජොබක් සෙට් කරගන්න පුළුවන්. හොද "reputed" company එකක. Good Star-up in a good standardized work environment.

    IT Field එකේ ඉස්සරහට යන්න ඉතින් පුටු රත්කරකර ඉදල හරියන්නේ නෑ. Talent එක ඕනේ. අලුත් දේවල් ඉගෙනගන්න ඕනේ. ඒ වගේ attitude එකක් තියෙනවනම්, Virtusa එකේ හරි වෙන කොහේ හරි, තැනකට යනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි... කැපවීම තමයි ඕනේ කරන්නේ. :yes::yes:
    Virtusa එකේ 'Bench' කියල නමක් දාල තිබ්බට වෙන company වලත් ඉස්සරහට යන්න බැරි මිනිස්සු වෙන වෙන විදියට අත්‍යවශ්‍ය නැති වැඩ වලට දානවා. Vitusa is handling that in a strategic way.

    මගේ තර්කෙ, කොහේ උනත් වැඩ බැරිනම් ඉතින් ගේ මුල්ලේ තමයි. වැඩ පුලුවන්නම් Virtusa නෙවෙයි ඕනේ තැනක ඉස්සරහට යන්න පුළුවන්. :yes::yes:

    True.. i will add these too

    මේකේ පක්ෂව.. විපක්ෂව කියවිලා තියෙන් දේවල් ඇත්ත... ඒ වාට හේතු තියනවා... මුලින්ම ජොයින් වෙනකොට පඩි අඩු වෙන්න හේතුව... ඒ අය ෆ්‍රෙශ් නිසා... මුකුත් දන්නේ නෑ... වෙනම ට්‍රේනින් දෙන්න වෙනවා... මම දන්න කිසිම කොම්පැනියක් නෑ.. ඩිග්‍රි විතරක් තියන අය අරන් ට්‍රේනින් කරලා ජොබ් එක දෙන... මොරටුවේ උන්ගේ වෙනස උන් එන්නේම් මාස 6ක් විතර ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකක් එක්ක.. අනික උන්ගේ ඩිග්‍රී එකේ සැහෙන්න අප් ටු ඩේට්.. ප්‍රැක්ටිකල්.. මම මොරටුවෙ එකෙක් නෙමි.. ඒත් එක කියන්න ඔන.. ප්‍රොජෙක්ට් ඇනුනාම ගොඩ දාන්නේ උන් තමා.. ඔය ස්ලිට් එකෙන්, සබරගමුවෙන් සමහරු එනවා.. ඉංග්ලිශ් මෙලො කලදක් නෑ.. සමහරු වොශ් රූම් යුස් කරන්න දන්නෙත් නෑ
    ඉතින් උන් කොහොමද ප්‍රොජෙcට් එකක වඩ කරන්නෙ.. උන් සදා බෙන්ච් තමා ඉන්ටර්විව් එකෙ දී පර්ෆොර්ම් කරන විදියට තමා ලැබෙන්නේ.. ඒකෙ වැරද්දක් නෑනෙ.. උපාදි තිබ්බ කියලා පඩි දෙන්න නිතීයක් නෑ නේ.. සමහර ජෙප්පො එනවා පිසිකල් ගොඩ දාලා. මෙහෙ යුනියන් ගහන්න.. වැඩ බෑ.. වෙවුලන්නේ නැතිව කතා කරගන්න බෑ ටීම් එක ඉස්සරහා.. හැබැයි අයිති වාසකමඉල්ලන්න එනවා... ගොට්ට ඇල්ලිලත් මෙහෙ නැත්තෙම නෑ.. හැබැයි වැඩ නොකර ගොට්ට ඇල්ලුවට රජයේ වගේ උඩ යන්න ලැබෙන්නේත් නෑ.. වැඩ විතරක් කරලා ගොට්ට ඇල්ලුවේ නැත්නම් උඩට යාම හොරයි.. නැත්තෙමත් නෑ... ඔය දෙකම බැලන්ස් කරන්න වෙනවා.. මුල් කාලේ පඩි අඩු උන්ත් අවුරුදු 2ක් 3ක් යනකොට හොඳ ගනං වලට එනවා.. එකත් වැඩ අනුව... අනික ඔය ඔක්කොම බෙන්ච් ඉන්නෙ බලෙන් දාල නෙමි.. වැඩ බෑ, ඉන්ටෙර්විව් ෆෙල්.. නැත්නම් කම්මලි උන්.. නිකන් ඉඳන් පැය 6ක් පඩිත් ලැබෙනවා නේ.. මෙහෙ තියනව VC කියල කපටි මොඩෙල් එකක්.. එකෙදි අපේ පඩියෙන් කපලා මාස 6කට සැරයක් අපිටම දෙනවා බොනස් කියලා.. අපේ පර්ෆොර්මන්ස් බලලා.. පර්ෆොර්මන්ස් අඩුන නම් එකටත් බඩු.. අනිඅක් බෙන්ච් තියන් එකෙ වාසියකුත් තියනවා.. හදිස්සියේ ප්‍රොජෙක්ට් එක ඉවර උනා කියලා අනිත් කොම්පැනි වල වගේ එලියාට දාන්නේ නෑ... අවුරුද්දක් විතර එකෙ ඉන්න පුලුවන්... ඔය ගොඩක් වර්ටුසා බනින උන් මෙහෙන්ම තමා ඉගෙන ගෙන තියෙන්නේ.. අසාදාරණ කම් වෙලා මෙහෙන් ගිය උනුත් ඉන්නවා.. විශෙශයෙන්ම තම්බි මැනෙජර්ලගෙන්.. ඒ හෙම උන්ටත් කම්ප්ලේන් ආවාම යන්න වෙනවා.. HR පොලිසි එක මාර ස්ට්‍රොන්ග්...

    සැලරි සාපෙක්ෂව අඩු උනත්.. ගොඩාක් ම නරක නෑ.. ඉන්දියන් හු-- ගෙ පුතාල් මැන්ජ්මෙන්ට් එකට රින්ගලා ඉන්න නිසා ඉන්ක්‍රිමට් ටිකක් අඩුයි.. එත 10+ වගේ හම්බ වෙනවා ඇනුවල් එක..
    මෙහෙ මෙහෙම එක්ක තියනවා..
    එකම ප්‍රොජෙක් එකෙ අවුරුදු ගානක් හිටියාම අප් ටු ඩේට් නැතිවෙනවා QA උනත් DEV උනත්.. එක තම්ගෙන් අතෙ තියෙන්නෙ එක තැන්ම ඉන්නෙ නැතුව මාරු වෙන එක
     
    • Like
    Reactions: SENCE

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචන්, මම මේකට පොඩි විරුද්ධ අදහසක් දාන්නම්.. මම Virtusa එකේ වැඩ කරලත් නැ. Virtusa එකට කඩේ යනවත් නෙවෙයි... :lol::lol:

    Fresh Graduate කෙනෙකුට ජොබක් හොයාගන්නවා කියන්නේ ටිකක් ලේසි වැඩක් නෙවයි. Freelance or OnHand experience තිබ්බත් ගොඩක් වෙලාවට Previous Company Work Experience හොයනවා.

    Virtusa ඒ අතින් ලොකු opportunity එකක්. Campus out වෙච්ච ගමන් ජොබක් සෙට් කරගන්න පුළුවන්. හොද "reputed" company එකක. Good Star-up in a good standardized work environment.

    IT Field එකේ ඉස්සරහට යන්න ඉතින් පුටු රත්කරකර ඉදල හරියන්නේ නෑ. Talent එක ඕනේ. අලුත් දේවල් ඉගෙනගන්න ඕනේ. ඒ වගේ attitude එකක් තියෙනවනම්, Virtusa එකේ හරි වෙන කොහේ හරි, තැනකට යනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි... කැපවීම තමයි ඕනේ කරන්නේ. :yes::yes:
    Virtusa එකේ 'Bench' කියල නමක් දාල තිබ්බට වෙන company වලත් ඉස්සරහට යන්න බැරි මිනිස්සු වෙන වෙන විදියට අත්‍යවශ්‍ය නැති වැඩ වලට දානවා. Vitusa is handling that in a strategic way.

    මගේ තර්කෙ, කොහේ උනත් වැඩ බැරිනම් ඉතින් ගේ මුල්ලේ තමයි. වැඩ පුලුවන්නම් Virtusa නෙවෙයි ඕනේ තැනක ඉස්සරහට යන්න පුළුවන්. :yes::yes:

    උඹ කියන දේ 50% හරි, 50% එකඟ වෙන්න අමාරුයි.

    උඹ කිව්ව වගේම Fresh Graduate කෙනෙකුට ජොබක් හොයාගන්න එක සිරාවටම අමාරුයි එක්ස්පීරියන්ස් නැතුව.

    ඉතින් virtusa එකෙන් එක්ස්පීරියන්ස් නැති උන්ව ගන්න එක ලොකු අවස්ථාවක් තමා මචන්, අනික උන්ගෙ නම නිසා කවුරුත් දෙපාරක් හිතන්නෙ නැතුව ජොයින් වෙනව, මමත් එහෙම තමයි ජොයින් වුනේ.
    Fresh Graduate කෙනෙක්ට ඒක ලොකු අවස්ථාවක් එක්ස්පීරියන්ස් හදාගන්න, ඒක ගැන virtusa එක අගය කරන්න ඕනෙ අනිවා.

    Good Star-up in a good standardized work environment.
    කියන එකනම් හැම ප්‍රොජෙක්ට් එකටම වැලිඩ් නෑ, මම හිටිය agile ප්‍රොජෙක්ට් එකක, agile වලදි කරන්න එපා කියන විදියෙ ඒව තමා වැඩියම වුනේ. හිනා යනව බන් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ ගිය විදිය මතක් වෙනකොට, කිසිම පිලිවෙලක් නෑ, ටෙක් ලීඩ්ල, ආකිටෙක්ල ප්‍රොජෙක්ට් ප්ලෑන් කරේ ඒගොල්ලන්ගෙ හිතුමතේට කවදාවත් BA ටීම් එකෙන් ඩීටේල්ස් ගන්නෙ නෑ. ඔහේ කරන්නම්වාලෙ කරල ඩෙඩ්ලයින් හිරවෙනකොට පිස්සුඩබල්.

    Virtusa එකේ 'Bench' කියල නමක් දාල තිබ්බට වෙන company වලත් ඉස්සරහට යන්න බැරි මිනිස්සු වෙන වෙන විදියට අත්‍යවශ්‍ය නැති වැඩ වලට දානවා.
    බෙන්ච් කියන්නෙ වැඩ බැරි උන්ව දාන එකක් නෙමේ මචන්, බෙන්ච් කියන්නෙ ප්‍රොජෙක්ට් වලට ඇලොකේට් වෙලා නැති රිසෝසස් වලට.
    ASE ලගෙ ඉදන් SSEල, Consultantල,Architectල පවා බෙන්ච් ඉන්නව.
    ප්‍රොජෙක්ට් එකක් ඉවරවුනොත් මුලු ටීම් පිටින් එකපාර බෙන්ච් වැටෙනව.
    ප්‍රොජෙක්ට් එකේ එක phase එකක් ඉවරවෙලා අලුත් phase එකේ රිසෝස් රික්වයමන්ට්/බජට් වෙනස් වුනොත් බෙන්ච් වැටෙනව.
    උදාහරණයක් කිව්වොත් දැන් තියෙන ප්‍රොජෙක්ට් එකක ASE හයක් ඉන්නව කියල, මාස 3ක් විතර ගිහින් අලුත් phase එකට ඕනෙ/බජට් තියෙන්නෙ 3 කියල. පර්ෆෝමන්ස් මොනා වුනත් 3දෙනෙක් වැටෙනව බෙන්ච්.

    Vitusa is handling that in a strategic way.
    ඔව්,හැබැයි ඉම්ප්ලෝයීස්ලගෙ පැත්තෙන් නෙමේ, කම්පනි එකේ HR එක පැත්තෙන් & virtusa එකේ ඉන්කම් එක පැත්තෙන්. පලවෙනි පෝස්ට් එකේම තිබ්බ ඒකට හේතුවත්.
    මේකෙ හැම මාසෙම වගේ ගන්නව අලුතින් බරගානක්, ඒක හොදයි මේකේ ඒ ඔක්කොම ගන්න ප්‍රොජෙක්ට් තියෙනවනම්.
    මෙච්චර ගොඩක් ගන්නෙ හෙඩ් කවුන්ට් එක වැඩි කරගන්න, අලුත් ප්‍රොජෙක්ට් ගන්න රිසෝසස් තියෙනව කියල පෙන්නන්න. නැතුව ඇත්තටම අතුලෙ වැඩ තියෙන පලියටම නෙමෙයි.
    මේ ගිය මාස 4,5 කලින් ගත්ත උන්ට ප්‍රොජෙක්ට් දෙන්න තියා ට්‍රේනින් වලටවත් දාන්න ප්‍රොජෙක්ට් නැතුව ඉන්නෙ. අපේ ජූනියර් බැච් වල එවුන් ඕනතරම් ඉන්නව රිගර් ට්‍රේනිනුත් නැතුව බෙන්ච්.
    අලුත් මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් ගැන කතාවක් ගිය ගමන් කට්ටිය අලුතින් ගන්නව, හැබැයි discussion ෆේල් වෙලා ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක වෙන කම්පනි එකකට දුන්නහම අලුතින් ගත්ත උන්ව දාන්න ප්‍රොජෙක්ට් නෑ, උන් බෙන්ච්.

    මම දැන් ඉන්න ප්‍රොජෙක්ට් එකේ ටෙක් ලීඩ් පට්ට පොර, ඌ සිරාම කතාව කිව්ව.
    උන් මීට අවුරුදු 5කට විතර කලින් ජොයින් වෙන කාලෙ පට්ටලු virtusa.
    හැමෝම ෆැමිලි එකක් වගේලු, සැලරිත් හොඳයිලු අලුතුන් එන අයටත්.
    ඒත් මෑතක ඉදන් එහෙම නැහැලු, HR එක දැන් එම්ප්ලෝයීස්ල ගැන කිසිම සැලකිල්ලක් නෑ.
    මොනාහරි මගඩියක් දාල කම්පනි එකේ revenue එක වැඩි කරගන්න එක ගැන විතරලු හිතන්නෙ.
    ඌටත් පුදුමයි උන් එන කාලෙ ඇසෝසියේට්ල ගත්ත 28 සැලරි එක තාමත් තියෙන්නෙ කියල.

    virtusa එකේ හොඳ නරක දෙකම තියෙනව අඩු නැතුව.
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28

    කියන එකනම් හැම ප්‍රොජෙක්ට් එකටම වැලිඩ් නෑ, මම හිටිය agile ප්‍රොජෙක්ට් එකක, agile වලදි කරන්න එපා කියන විදියෙ ඒව තමා වැඩියම වුනේ. හිනා යනව බන් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ ගිය විදිය මතක් වෙනකොට, කිසිම පිලිවෙලක් නෑ, ටෙක් ලීඩ්ල, ආකිටෙක්ල ප්‍රොජෙක්ට් ප්ලෑන් කරේ ඒගොල්ලන්ගෙ හිතුමතේට කවදාවත් BA ටීම් එකෙන් ඩීටේල්ස් ගන්නෙ නෑ. ඔහේ කරන්නම්වාලෙ කරල ඩෙඩ්ලයින් හිරවෙනකොට පිස්සුඩබල්.

    හඃ හඃ හා... මම හිතුවේ හැම project එකටම Company Standards ඇති කියල. :oo::oo:
    Client Expectation එක මතත් මෙහෙම වෙන්න පුළුවන්...

    බෙන්ච් කියන්නෙ වැඩ බැරි උන්ව දාන එකක් නෙමේ මචන්, බෙන්ච් කියන්නෙ ප්‍රොජෙක්ට් වලට ඇලොකේට් වෙලා නැති රිසෝසස් වලට.
    ASE ලගෙ ඉදන් SSEල, Consultantල,Architectල පවා බෙන්ච් ඉන්නව.
    ප්‍රොජෙක්ට් එකක් ඉවරවුනොත් මුලු ටීම් පිටින් එකපාර බෙන්ච් වැටෙනව.
    ප්‍රොජෙක්ට් එකේ එක phase එකක් ඉවරවෙලා අලුත් phase එකේ රිසෝස් රික්වයමන්ට්/බජට් වෙනස් වුනොත් බෙන්ච් වැටෙනව.
    උදාහරණයක් කිව්වොත් දැන් තියෙන ප්‍රොජෙක්ට් එකක ASE හයක් ඉන්නව කියල, මාස 3ක් විතර ගිහින් අලුත් phase එකට ඕනෙ/බජට් තියෙන්නෙ 3 කියල. පර්ෆෝමන්ස් මොනා වුනත් 3දෙනෙක් වැටෙනව බෙන්ච්.

    My point here is not falling to the bench.. Bench is their resource pool. But if someone stays in the pool unusually, its that guy's incapability.
    සමහර company වල project එක ඉවර උනාම company එකෙන්ම පල නොකිය පලා බෙදන්නේ...

    ඔව්,හැබැයි ඉම්ප්ලෝයීස්ලගෙ පැත්තෙන් නෙමේ, කම්පනි එකේ HR එක පැත්තෙන් & virtusa එකේ ඉන්කම් එක පැත්තෙන්. පලවෙනි පෝස්ට් එකේම තිබ්බ ඒකට හේතුවත්.
    මේකෙ හැම මාසෙම වගේ ගන්නව අලුතින් බරගානක්, ඒක හොදයි මේකේ ඒ ඔක්කොම ගන්න ප්‍රොජෙක්ට් තියෙනවනම්.
    මෙච්චර ගොඩක් ගන්නෙ හෙඩ් කවුන්ට් එක වැඩි කරගන්න, අලුත් ප්‍රොජෙක්ට් ගන්න රිසෝසස් තියෙනව කියල පෙන්නන්න. නැතුව ඇත්තටම අතුලෙ වැඩ තියෙන පලියටම නෙමෙයි.
    මේ ගිය මාස 4,5 කලින් ගත්ත උන්ට ප්‍රොජෙක්ට් දෙන්න තියා ට්‍රේනින් වලටවත් දාන්න ප්‍රොජෙක්ට් නැතුව ඉන්නෙ. අපේ ජූනියර් බැච් වල එවුන් ඕනතරම් ඉන්නව රිගර් ට්‍රේනිනුත් නැතුව බෙන්ච්.
    අලුත් මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් ගැන කතාවක් ගිය ගමන් කට්ටිය අලුතින් ගන්නව, හැබැයි discussion ෆේල් වෙලා ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක වෙන කම්පනි එකකට දුන්නහම අලුතින් ගත්ත උන්ව දාන්න ප්‍රොජෙක්ට් නෑ, උන් බෙන්ච්.

    Project කරනවානම් හැම company එකම try කරන්නේ මෙච්චර Man Hours ගානක් යනවා කියල වැඩියෙන් Clientට Bill කරලා පුළුවන් තරම් අඩු ගානට resource දාන එක නේ.. Client බලන හින්ද head count පෙන්නන්න අඩු ගානට Freshers ලව ගන්නවා... හැබැයි Clientට bill කරද්දී x5 වගේ කරලා තමයි bill කරන්නේ...

    Product එකක නම් වැඩ කරන්නේ ඉතින් පුළුවන් තරම් අඩුවෙන් resource දාල වැඩියෙන් වැඩ ගන්න තමයි බලන්නේ..

    Its their business... :oo::oo:

    තමන් වැඩ පෙන්නුවොත් මම හිතන්නේ නැ උන් වැඩියෙන් පඩි නොදී ඉඳි කියල... උන් දෙන්නේ නැත්තම් වෙන ඕනේ තරම් company තියෙන්නේ හොදට ගෙවන..
    ඔක්කොම තියෙන්නේ තමන්ගේ හැකියාව මත.. නිකන් පුටු රත් කරකර නාකි උනොත් ඉතින් sorry තමයි...

    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හඃ හඃ හා... මම හිතුවේ හැම project එකටම Company Standards ඇති කියල. :oo::oo:
    Client Expectation එක මතත් මෙහෙම වෙන්න පුළුවන්...
    Company Standards තියෙනව මචන්, ඒවනම් තියෙනව මචන් බන්ඩිය පිරෙන්නම. :lol::lol:
    හැබැයි එක එක ටීම් වල වැඩ යන විදි එක එකට වෙනස්.

    My point here is not falling to the bench.. Bench is their resource pool. But if someone stays in the pool unusually, its that guy's incapability.
    සමහර company වල project එක ඉවර උනාම company එකෙන්ම පල නොකිය පලා බෙදන්නේ...
    :):):):):)

    Project කරනවානම් හැම company එකම try කරන්නේ මෙච්චර Man Hours ගානක් යනවා කියල වැඩියෙන් Clientට Bill කරලා පුළුවන් තරම් අඩු ගානට resource දාන එක නේ.. Client බලන හින්ද head count පෙන්නන්න අඩු ගානට Freshers ලව ගන්නවා... හැබැයි Clientට bill කරද්දී x5 වගේ කරලා තමයි bill කරන්නේ...

    Product එකක නම් වැඩ කරන්නේ ඉතින් පුළුවන් තරම් අඩුවෙන් resource දාල වැඩියෙන් වැඩ ගන්න තමයි බලන්නේ..

    Its their business... :oo::oo:

    ඔව් ඒක හරි මචන්,
    මම කිව්ව ප්‍රොජෙක්ට් එකෙත් එහෙම තමා වුනේ.
    SSE තුන් දෙනෙක් ඉන්නව කියල ක්ලන්ට් දන්නෙ, ඒත් ඇත්ත්ටම හිටියෙ දෙන්නයි. :baffled:
    SEල 4ක් කියල දාල,ASE 6ක් තමයි ඇත්ත්ටම හිටියෙ, එක SE කෙනෙක් හිටියෙ නෑ. :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඉස්සරහට කොහොමත් අයි.ටී විතරක් කරල හරියන්නෙ නෑ වගේ :no::no:
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    BIG Bump !!!

    Been there and all are true.
    Crappiest company for IT people. Thanks for writing this article. This will save lot of freshers from doing the same mistake I did.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    PEGA නෙමෙයි මචන් මම ,මම දන්න හැම Java-ASE කෙනෙක්ටම දෙන්නෙ 28යි. PEGA, .NET, Mobility උන්ට වැඩි ඇති.
    28නුත් ETF,EPF කැපිල අකවුන්ට් එකට වැටෙන්නෙ 24ක් වගේ. 10000, 20000 නෙමෙයි බන් 100ක දීමනාවක්වත් දෙන්නෙ නෑ බන් අපිට.
    අපේ සෙට් එකේ ඉන්නව UCSC අයත් උන්ටත් 28ම තමා වෙනසක් නෑ.
    මොරටුවෙන් එන උන්ටනම් විශේෂ සැලකිලි තියෙනව, උන්ව කෙලින්ම ගන්නෙ SE, උන්ව ASE ගන්නෙ නෑ. උන්ට ~1lakh වගේ දෙනව.
    අනිත් කැම්පස් වල (Government/Private) එවුන්ට එහෙම නෑ.
    ජොයිනින් බෝනස් එක 30යි අපිට දුන්නෙ. ඒකත් අඩුම මාස 9ක් ඉන්නව කියන අග්‍රිමන්ට් එකකට, මාස 9ට කලින් යනවනම් 30 අයෙ දෙන්න ඕනෙ උන්ට. (වෙනතැන්වලත් මෙහෙම වෙන්නැති ජොයිනින් බෝනස් එක රිටර්න් කරන එකනම්)
    මොරටුවෙ නෙමේ නම් ක්ලාස් තිබුන කියල වෙනසක් නෑ මම හිතන්නෙ.
    මට Second-Upper එකක් තියෙන්නෙ ඒත් ඉතින් කිසි වෙනසක් නෑ.

    appaa bn 2nd upper vadak nadda bn??
    .Net unta gevanavaluda bn java unta vada :D
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    appaa bn 2nd upper vadak nadda bn??
    .Net unta gevanavaluda bn java unta vada :D

    මෙහෙ ක්ලාස් එකෙන් වැඩක් තියෙනවද කියන එකනම් දන්නෙ නෑ මචන්.
    ඒක කමක් නෑ කියමුකො, ක්ලාස් නැතත් වැඩ හොදනම් දෙන්න එපැයි මචන් අඩුම තරමින් අනිත් කම්පැනි වලට වඩා 4000ක් 5000ක් අඩුවෙන් වත්.
    මේක එහෙම නෙවෙයිනෙ බන්, හිතාගන්න බැරි තරම් අඩුයිනෙ අන්න ඒකයි ප්‍රශ්නෙ.
    මේකෙ කලින් කට්ටිය කිව්ව වගේ මෙකෙ අඩු පොශිශන් වලට සැලරි අඩුම අඩුයි, ඉහළ ඒවට දෙනව නාන්න සැලරි.
    ඒකනිසා තම්යි ගොඩක් ASEල QA ඇසොසියේට්ල ඕකෙ වැඩි කල් ඉන්නෙ නැත්තෙ, ඉහළ තනතුරු වල අය මලාට virtusa එක දාල යන්නෙ නෑ.
    ගොඩක් අය virtusa කිව්වම හිතන්නෙ කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කියල. ඒත් එහෙම නෑ, මේකෙ අවුල් දන්නෙ ඒ අවුල් වලට වැටුන එවුන් විතරයි. වැඩ කරන එවුන් පවා සමහර සීන් දන්නෙ නෑ, මොකද මේකෙ මැනේජ්මන්ට් එකෙන් HR එකෙන් ලස්සනට ඒ අවුල් ටික හන්ගනව අතුලෙ උන්ටවත් මාට්ටු නොවෙන්න.
    .NET කරන අයවනම් මචන් දන්නෙ නෑ, සැලරිවල වෙනසක් ඇති හැබැයි ලොකු වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි.
    මොකද දැන් මේකෙ එම්ප්ලෝයීස්ලව ගනන් ගන්නෙ නෑ, "ඉන්නවනම් හිටපන් නැත්නම් පලයන්" වගේ තමා. පඩි මදි කියල ASEල 10ක් ගියත් ඌ ගන්න ගානෙන් බාගෙකට උනත් (10ක් දුන්නත්) අනිත් දවසෙ උදේ වෙනකොට fresh graduates 100ක් මේකට එනව කියල දන්නව.