මචන්, මම මේකට පොඩි විරුද්ධ අදහසක් දාන්නම්.. මම Virtusa එකේ වැඩ කරලත් නැ. Virtusa එකට කඩේ යනවත් නෙවෙයි...
Fresh Graduate කෙනෙකුට ජොබක් හොයාගන්නවා කියන්නේ ටිකක් ලේසි වැඩක් නෙවයි. Freelance or OnHand experience තිබ්බත් ගොඩක් වෙලාවට Previous Company Work Experience හොයනවා.
Virtusa ඒ අතින් ලොකු opportunity එකක්. Campus out වෙච්ච ගමන් ජොබක් සෙට් කරගන්න පුළුවන්. හොද "reputed" company එකක. Good Star-up in a good standardized work environment.
IT Field එකේ ඉස්සරහට යන්න ඉතින් පුටු රත්කරකර ඉදල හරියන්නේ නෑ. Talent එක ඕනේ. අලුත් දේවල් ඉගෙනගන්න ඕනේ. ඒ වගේ attitude එකක් තියෙනවනම්, Virtusa එකේ හරි වෙන කොහේ හරි, තැනකට යනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි... කැපවීම තමයි ඕනේ කරන්නේ.
Virtusa එකේ 'Bench' කියල නමක් දාල තිබ්බට වෙන company වලත් ඉස්සරහට යන්න බැරි මිනිස්සු වෙන වෙන විදියට අත්‍යවශ්‍ය නැති වැඩ වලට දානවා. Vitusa is handling that in a strategic way.
මගේ තර්කෙ, කොහේ උනත් වැඩ බැරිනම් ඉතින් ගේ මුල්ලේ තමයි. වැඩ පුලුවන්නම් Virtusa නෙවෙයි ඕනේ තැනක ඉස්සරහට යන්න පුළුවන්.![]()

කියන එකනම් හැම ප්‍රොජෙක්ට් එකටම වැලිඩ් නෑ, මම හිටිය agile ප්‍රොජෙක්ට් එකක, agile වලදි කරන්න එපා කියන විදියෙ ඒව තමා වැඩියම වුනේ. හිනා යනව බන් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ ගිය විදිය මතක් වෙනකොට, කිසිම පිලිවෙලක් නෑ, ටෙක් ලීඩ්ල, ආකිටෙක්ල ප්‍රොජෙක්ට් ප්ලෑන් කරේ ඒගොල්ලන්ගෙ හිතුමතේට කවදාවත් BA ටීම් එකෙන් ඩීටේල්ස් ගන්නෙ නෑ. ඔහේ කරන්නම්වාලෙ කරල ඩෙඩ්ලයින් හිරවෙනකොට පිස්සුඩබල්.Good Star-up in a good standardized work environment.
බෙන්ච් කියන්නෙ වැඩ බැරි උන්ව දාන එකක් නෙමේ මචන්, බෙන්ච් කියන්නෙ ප්‍රොජෙක්ට් වලට ඇලොකේට් වෙලා නැති රිසෝසස් වලට.
Virtusa එකේ 'Bench' කියල නමක් දාල තිබ්බට වෙන company වලත් ඉස්සරහට යන්න බැරි මිනිස්සු වෙන වෙන විදියට අත්‍යවශ්‍ය නැති වැඩ වලට දානවා.
ඔව්,හැබැයි ඉම්ප්ලෝයීස්ලගෙ පැත්තෙන් නෙමේ, කම්පනි එකේ HR එක පැත්තෙන් & virtusa එකේ ඉන්කම් එක පැත්තෙන්. පලවෙනි පෝස්ට් එකේම තිබ්බ ඒකට හේතුවත්.
Vitusa is handling that in a strategic way.
කියන එකනම් හැම ප්‍රොජෙක්ට් එකටම වැලිඩ් නෑ, මම හිටිය agile ප්‍රොජෙක්ට් එකක, agile වලදි කරන්න එපා කියන විදියෙ ඒව තමා වැඩියම වුනේ. හිනා යනව බන් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ ගිය විදිය මතක් වෙනකොට, කිසිම පිලිවෙලක් නෑ, ටෙක් ලීඩ්ල, ආකිටෙක්ල ප්‍රොජෙක්ට් ප්ලෑන් කරේ ඒගොල්ලන්ගෙ හිතුමතේට කවදාවත් BA ටීම් එකෙන් ඩීටේල්ස් ගන්නෙ නෑ. ඔහේ කරන්නම්වාලෙ කරල ඩෙඩ්ලයින් හිරවෙනකොට පිස්සුඩබල්.

බෙන්ච් කියන්නෙ වැඩ බැරි උන්ව දාන එකක් නෙමේ මචන්, බෙන්ච් කියන්නෙ ප්‍රොජෙක්ට් වලට ඇලොකේට් වෙලා නැති රිසෝසස් වලට.
ASE ලගෙ ඉදන් SSEල, Consultantල,Architectල පවා බෙන්ච් ඉන්නව.
ප්‍රොජෙක්ට් එකක් ඉවරවුනොත් මුලු ටීම් පිටින් එකපාර බෙන්ච් වැටෙනව.
ප්‍රොජෙක්ට් එකේ එක phase එකක් ඉවරවෙලා අලුත් phase එකේ රිසෝස් රික්වයමන්ට්/බජට් වෙනස් වුනොත් බෙන්ච් වැටෙනව.
උදාහරණයක් කිව්වොත් දැන් තියෙන ප්‍රොජෙක්ට් එකක ASE හයක් ඉන්නව කියල, මාස 3ක් විතර ගිහින් අලුත් phase එකට ඕනෙ/බජට් තියෙන්නෙ 3 කියල. පර්ෆෝමන්ස් මොනා වුනත් 3දෙනෙක් වැටෙනව බෙන්ච්.
ඔව්,හැබැයි ඉම්ප්ලෝයීස්ලගෙ පැත්තෙන් නෙමේ, කම්පනි එකේ HR එක පැත්තෙන් & virtusa එකේ ඉන්කම් එක පැත්තෙන්. පලවෙනි පෝස්ට් එකේම තිබ්බ ඒකට හේතුවත්.
මේකෙ හැම මාසෙම වගේ ගන්නව අලුතින් බරගානක්, ඒක හොදයි මේකේ ඒ ඔක්කොම ගන්න ප්‍රොජෙක්ට් තියෙනවනම්.
මෙච්චර ගොඩක් ගන්නෙ හෙඩ් කවුන්ට් එක වැඩි කරගන්න, අලුත් ප්‍රොජෙක්ට් ගන්න රිසෝසස් තියෙනව කියල පෙන්නන්න. නැතුව ඇත්තටම අතුලෙ වැඩ තියෙන පලියටම නෙමෙයි.
මේ ගිය මාස 4,5 කලින් ගත්ත උන්ට ප්‍රොජෙක්ට් දෙන්න තියා ට්‍රේනින් වලටවත් දාන්න ප්‍රොජෙක්ට් නැතුව ඉන්නෙ. අපේ ජූනියර් බැච් වල එවුන් ඕනතරම් ඉන්නව රිගර් ට්‍රේනිනුත් නැතුව බෙන්ච්.
අලුත් මොකක්හරි ප්‍රොජෙක්ට් එකක් ගැන කතාවක් ගිය ගමන් කට්ටිය අලුතින් ගන්නව, හැබැයි discussion ෆේල් වෙලා ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එක වෙන කම්පනි එකකට දුන්නහම අලුතින් ගත්ත උන්ව දාන්න ප්‍රොජෙක්ට් නෑ, උන් බෙන්ච්.

Company Standards තියෙනව මචන්, ඒවනම් තියෙනව මචන් බන්ඩිය පිරෙන්නම.හඃ හඃ හා... මම හිතුවේ හැම project එකටම Company Standards ඇති කියල.
Client Expectation එක මතත් මෙහෙම වෙන්න පුළුවන්...

My point here is not falling to the bench.. Bench is their resource pool. But if someone stays in the pool unusually, its that guy's incapability.
සමහර company වල project එක ඉවර උනාම company එකෙන්ම පල නොකිය පලා බෙදන්නේ...

Project කරනවානම් හැම company එකම try කරන්නේ මෙච්චර Man Hours ගානක් යනවා කියල වැඩියෙන් Clientට Bill කරලා පුළුවන් තරම් අඩු ගානට resource දාන එක නේ.. Client බලන හින්ද head count පෙන්නන්න අඩු ගානට Freshers ලව ගන්නවා... හැබැයි Clientට bill කරද්දී x5 වගේ කරලා තමයි bill කරන්නේ...
Product එකක නම් වැඩ කරන්නේ ඉතින් පුළුවන් තරම් අඩුවෙන් resource දාල වැඩියෙන් වැඩ ගන්න තමයි බලන්නේ..
Its their business...

PEGA නෙමෙයි මචන් මම ,මම දන්න හැම Java-ASE කෙනෙක්ටම දෙන්නෙ 28යි. PEGA, .NET, Mobility උන්ට වැඩි ඇති.
28නුත් ETF,EPF කැපිල අකවුන්ට් එකට වැටෙන්නෙ 24ක් වගේ. 10000, 20000 නෙමෙයි බන් 100ක දීමනාවක්වත් දෙන්නෙ නෑ බන් අපිට.
අපේ සෙට් එකේ ඉන්නව UCSC අයත් උන්ටත් 28ම තමා වෙනසක් නෑ.
මොරටුවෙන් එන උන්ටනම් විශේෂ සැලකිලි තියෙනව, උන්ව කෙලින්ම ගන්නෙ SE, උන්ව ASE ගන්නෙ නෑ. උන්ට ~1lakh වගේ දෙනව.
අනිත් කැම්පස් වල (Government/Private) එවුන්ට එහෙම නෑ.
ජොයිනින් බෝනස් එක 30යි අපිට දුන්නෙ. ඒකත් අඩුම මාස 9ක් ඉන්නව කියන අග්රිමන්ට් එකකට, මාස 9ට කලින් යනවනම් 30 අයෙ දෙන්න ඕනෙ උන්ට. (වෙනතැන්වලත් මෙහෙම වෙන්නැති ජොයිනින් බෝනස් එක රිටර්න් කරන එකනම්)
මොරටුවෙ නෙමේ නම් ක්ලාස් තිබුන කියල වෙනසක් නෑ මම හිතන්නෙ.
මට Second-Upper එකක් තියෙන්නෙ ඒත් ඉතින් කිසි වෙනසක් නෑ.

appaa bn 2nd upper vadak nadda bn??
.Net unta gevanavaluda bn java unta vada![]()