මේකයි අවුල. මට hotforex වල account එකක් හදාගන්න ඕන. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ Proof of Address කොහොමද කරගන්නෙ කියල. මොකද් උන් ඉල්ලන්නෙ ලයිට් බිලක් හරි bank statement එකක් හරි. අනික ඒකෙ මගේ නමම තියෙන්නෙ ඕන. ඒත් මගේ නමට එහෙම මොනවත් ලිවුම් එන්නෙ නෑ. බැංකු පොතේ නම් තියනව address ඒත් ඉතින් උන් ඒව පිලිගන්නෙ නෑනෙ.මගේ ලග හැබැයි dialog එකෙන් ආපු ලිවුමක් නම් තියනව. මම phone එකක් හදන්න දීල ඒක ගන්න එන්න කියල උන් එවපු ලිවුමක් ලගදි.මගේ නමයි address එකයි තියනව.ඒක යැවුවොත් අවුල් වෙයිද? කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට මේකට උත්තරයක් දෙනවද? hotforex වල account හදපු අය ඇතිනෙ මේකෙ.

Last edited:





