Land for sale

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පිළියන්දල නගරයේ සිට 3.5 KM දුරින් 157 බස් මාර්ගයේ මඩපාත, බටකැත්තර ප්‍රදේශයේ නිව් සිටි 2 නිවාස සංකීර්ණයේ මෙම බිම් කොටස සහ අඩක් නිම කල ලද නිවාස විකිණීමට ඇත.
    නල ජලය හා විදුලිය දැනටමත් සපයා ඇත. පර්චස් 11 කින් සමන් විතය. බටකැත්තර පොදු සුසාන භූමියට නුදුරින් පිහිටා ඇත. කිසිදු කරදර, ස්වභාවික විපත් වලින් තොර නිදහස් සාමකාමී පරිසරයකි. සාදා ඇති කොටසේ වපසරිය පහල කොටස වර්ග අඩි 1717 සහ ඉහල මහල වර්ග අඩි 1218 කි.
    පැමිණ හෝ පහත දුරකථන අංකය අමතා වැඩි දුර තොරතුරු දැනගන්න.
    0770798149
    0779361159

    3.5KM away from Piliyandala town, 157 bus root. Buses are available until 10.30 pm. Water and Electricity already given. Half build house with slab. Ground Floor plan 1717 Sq ft , Upper floor plan 1218 Sq ft. Good area with all infrastructure facilities. Near to the batakettara cemetery.

    people who interested post your email ID i will send some pictures :)

    Thank you
    Cheers
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581
    113
    කනත්ත ලග ඉන්න එකනම් හොදයි.මැරුණහම ලේසියි නේ.ගණන් එහෙම කොහොමද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,271
    113
    මාලඹේ
    පොදු සුසාන භූමියට නුදුරින් පිහිටා ඇත

    මේකත් එක පහසු කමක් තමා ...
    මේකේ එවුන් මැරෙන්නේ නෑ වගේනේ හිනා වෙන්නේ...
    :lol::lol::lol::lol:
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පොදු සුසාන භූමියට නුදුරින් පිහිටා ඇත

    කනත්ත ලග ඉන්න එකනම් හොදයි.මැරුණහම ලේසියි නේ.ගණන් එහෙම කොහොමද?

    මේකත් එක පහසු කමක් තමා ...
    මේකේ එවුන් මැරෙන්නේ නෑ වගේනේ හිනා වෙන්නේ...
    :lol::lol::lol::lol:

    Photos...?
    Price...?

    godak un passa gahanawa kanaththak laga kiwwama. goo baya sinhalu. ehehe

    Thankx machanla help ekata...... :yes: ow ban kanaththa issaraha thiyenne man danne na minissunge oluvala monava thiyenavada kiyala, man 4toz up karannam balalama kiyannako...... ape ge thiyenneth kanaththa eha paththe ban, me ge ape ge issaraha hadala thiyenne.......
    Pana thiyena ungen karadarayak unath , pana nathi ungen nam kisima karadarayak vela na ban danata, ape ammai thaththai idama ganiddi kanaththata allapu eka kawruth aragena na bayata venna athi........ e denna eka aragena , e kaale perch eka 12000ta perches 11k aran thiyenne, dan perch ekak 2i 80k :no::frown::baffled:

    E aunt ada e gedarata ava poster ekak danna vikunanava kiyala. man kiwwa mamath sup ekak dennam kiyala. ekai meka damme. e aunt ge numb eka meke thiyenne.

    mama broker kenek ho meken mata ganak labenne ho nathi bava karunaaven salakanna, e uncle saneepa nathi hinda gei vada ivarakaranna beri venavalu beheth valata viyadam vadi kiyala nikan thiyena ekath aparede kiyala vikunanava kiwwe. 45k kiyanne........ adu karala dennath kemathi kiwwa , e minissunta katha karala balanna......... :yes::yes:
     
    Last edited:

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    DSC_0929.jpg

    DSC_0930.jpg

    DSC_0931.jpg

    DSC_0932.jpg

    DSC_0933.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,741
    113
    අදාල නෑනේ
    හරි බන් ඉතින් අපි කවුරුත් මැරෙනව තමයි. එහෙමයි කියල ඉතින් කනත්තක් ළඟ ගෙවල් හදන්න බෑ නෙ. කනත්තක් ළඟ නම් ඉතින් ඉඩමෙ මිළ සෑහෙන පහළ බහිනව. අනික තමයි ඉතින් හැමදාම වගෙ මළ මිනී උස්සන් එනව, ඒව ආදාහනය කරනව. කරදරයි නෙ බන් ජීවත් වෙන්න ගියාම, ඒකයි වැඩිය කවුරුත් ගන්න කැමති නැත්තෙ
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    හරි බන් ඉතින් අපි කවුරුත් මැරෙනව තමයි. එහෙමයි කියල ඉතින් කනත්තක් ළඟ ගෙවල් හදන්න බෑ නෙ. කනත්තක් ළඟ නම් ඉතින් ඉඩමෙ මිළ සෑහෙන පහළ බහිනව. අනික තමයි ඉතින් හැමදාම වගෙ මළ මිනී උස්සන් එනව, ඒව ආදාහනය කරනව. කරදරයි නෙ බන් ජීවත් වෙන්න ගියාම, ඒකයි වැඩිය කවුරුත් ගන්න කැමති නැත්තෙ

    :lol::lol::lol::lol:

    Personal choice bro.........

    Thank you :yes:

    api dan mehe aurudu 17k ban......... LOL mata nam kisima vidiyakata karadarayak badavak vela na......... me 4tos vala penava machan hariyatama kanaththa issaraha thiyena geval , e minissu idam gaththe langadi, perch eka 2i 70 gaane........ :baffled: Umba oya kiyana vidiyata sehenna adu karala unath balapan, perch eka 2i 50 gaane...... perches 11tama yanava, Laksha 27k.

    Gei slab eka pava daala thiyenne ban....... :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,741
    113
    අදාල නෑනේ
    :lol::lol::lol::lol:

    Personal choice bro.........

    Thank you :yes:

    api dan mehe aurudu 17k ban......... LOL mata nam kisima vidiyakata karadarayak badavak vela na......... me 4tos vala penava machan hariyatama kanaththa issaraha thiyena geval , e minissu idam gaththe langadi, perch eka 2i 70 gaane........ :baffled: Umba oya kiyana vidiyata sehenna adu karala unath balapan, perch eka 2i 50 gaane...... perches 11tama yanava, Laksha 27k.

    Gei slab eka pava daala thiyenne ban....... :rolleyes:

    avurudu 17k kiwwata ithin oya gedara hadala nae ne thama :dull: