LAND FOR SALE - GALLE

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගාල්ල වක්වැල්ල රුහුණු ඉංජිනේරු පීටයට ආසන්නව නිස්කලංක පරිසරයක ප්‍රධාන පාරට යාබද ව (කාපට් පාර) නිවාස දෙකක් සහිත අගනා ඉඩමක් විකිනීමට ඇත.

    ගාල්ල නගරයට කි.මි 7කි
    අධිවේගී මාර්ගයට විනාඩි 20ක් ඇතුලත ළඟා විය හැක.

    සම්පුර්ණ බිම් කොටස අක්කර 2යි පර්චස් 55ක් වන අතර මින් අක්කරයක් ගොඩ ඉඩමට යාබද කුඹුරකි.

    ගොඩ ඉඩමේ නිවාස දෙකක් ඇති අතර ඉන් එකක් ඉදිකෙරෙමින් පවතින වර්ග අඩි 3000ක පමණ නිවසකි. (බිත්ති කපරාරු කර ටයිල් ඇල්ලීමට ඇත)

    අනෙක් නිවස වසර 60ක් පමණ පැරණි ඉතා හොඳින් නඩත්තු කර පවත්වාගෙන යන වර්ග අඩි 3000ක පමණ නිවසකි.

    සංචාරක සංවර්ධන කටයුත්තක් සඳහා ඉතාම සුදුසුයි

    විමසීම් 0777902588