forex උදවුවක්.

  • Jul 12, 2012
    447
    74
    28
    මේකයි අවුල. මට hotforex වල account එකක් හදාගන්න ඕන. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ Proof of Address කොහොමද කරගන්නෙ කියල. මොකද් උන් ඉල්ලන්නෙ ලයිට් බිලක් හරි bank statement එකක් හරි. අනික ඒකෙ මගේ නමම තියෙන්නෙ ඕන. ඒත් මගේ නමට එහෙම මොනවත් ලිවුම් එන්නෙ නෑ. බැංකු පොතේ නම් තියනව address ඒත් ඉතින් උන් ඒව පිලිගන්නෙ නෑනෙ.මගේ ලග හැබැයි dialog එකෙන් ආපු ලිවුමක් නම් තියනව. මම phone එකක් හදන්න දීල ඒක ගන්න එන්න කියල උන් එවපු ලිවුමක් ලගදි.මගේ නමයි address එකයි තියනව.ඒක යැවුවොත් අවුල් වෙයිද? කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට මේකට උත්තරයක් දෙනවද? hotforex වල account හදපු අය ඇතිනෙ මේකෙ.:)
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    oyage nama yatathe address ekath thiyana bill ekak one ...........internet bill ekak wage.....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කවුද බෝයි;20873084 said:
    bill enne nane machan. mama prepaid ne pavichchi karanne:no:

    hot forex amu guu godak bn.. ic mrkts hari tickmill hari use karapan ..

    billing proof ekata mokak hari bilak nam ona.. ehenam ekak nettam, bank pass book statement ona.. eka bank eken ganna puluwan .. mang aran neh,, eka nisa kohomada ganne kiyala nam danne neh . .. mam hithanne podi forum ekak athi fill karanna..
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1642021
    මෙන්න ඒක දැකල බං මම hotforex තෝරගත්තෙ. උබ කියන්නෙ ඒක අවුල් වෙයි කියලද? මොකද්ද බං bank pass book කියන්නෙ.මම අහලවත් නෑ. බලමු උබ කියන විදියටවත් කරල බැංකුවෙන් තමයි බලන්න ඕන
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,713
    2,769
    113
    HF Market Maker broker kenek. Api daana trades kelinma market ekata yanne nehe. ICMarkets wage true ECN broker kenek balpan.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,253
    113
    hot forex amu guu godak bn.. ic mrkts hari tickmill hari use karapan ..

    billing proof ekata mokak hari bilak nam ona.. ehenam ekak nettam, bank pass book statement ona.. eka bank eken ganna puluwan .. mang aran neh,, eka nisa kohomada ganne kiyala nam danne neh . .. mam hithanne podi forum ekak athi fill karanna..

    :yes::yes::yes::yes: hotfx nan aul Icmarkets Ausee broker kenek liquidity providers la pennalala thiynawa ECN thiyanawa. address confirmation walata bank passbook eka hariyanne na. ekko bank statement ekak ehema naththan utility bill ekak ona. ah thawa smahra brokerslage puluwan internet banking innawa nan ape account ekata log unahama eke screenshot ekak dunnath hari ape profile eke.
    bank passbook accounts walata bank statement issue karanne na. issara mama oka com bank eken ahuwa. ehema issue karanne na kiuwa. statement dena accounts thiynawa oya regular accounts type nathuwa premium accounts minimum deposit 50n udata wage thiyana ewata.
    ithin address verification ekata hodama wade oya podi internet connection ekak ganna Rs 100 ta 200tath thiynawa monthly rental eka. mobitel lage100 idan thiynawa. etisalat lageth thiynawa 100 idan me dawas wala etisalat sim kadana nisa ithin ewa ganne nane ubala :baffled: :baffled:. ehema ekak aran bill eka awata verify karanna. ubata connection eka ona naththan kiyala disconnect karaganna bariya.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කවුද බෝයි;20873140 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1642021
    මෙන්න ඒක දැකල බං මම hotforex තෝරගත්තෙ. උබ කියන්නෙ ඒක අවුල් වෙයි කියලද? මොකද්ද බං bank pass book කියන්නෙ.මම අහලවත් නෑ. බලමු උබ කියන විදියටවත් කරල බැංකුවෙන් තමයි බලන්න ඕන

    :lol::lol::lol:
    අනික් තුන ඊට වඩා චාටර් නිසා තමා ඕක උඩට ඇවිත් තියෙන්නේ.
    tickmill,ICMarkets හොඳයි.

    උඹ මේක අද ඊයේ දැනගෙන හෙට අනිද්දා සල්ලි දාලා පටන් ගන්න නේද යන්නේ? :rolleyes:
    සල්ලි ප්‍රශ්න තියනවා නම්, වටිනා දෙකට ඉතුරු කරලා තියන සල්ලි නම්, කරන්න එපා. ආයෙමත් කියන්නේ එපා.

    කාලයක් අරගෙන ඉගෙන ගනින්. ඊට පස්සේ කරපන්.
    http://www.babypips.com/
    මේක හොඳයි ඉගෙන ගන්න.

    මේක තමා ගොඩක් ප්‍රසිද්ද forum එක ගොඩක් අය පාවිච්චි කරන. සැහෙන දේවල් දැනගන්න පුළුවන්.
    http://www.forexfactory.com/
     
  • Jul 12, 2012
    447
    74
    28
    HF Market Maker broker kenek. Api daana trades kelinma market ekata yanne nehe. ICMarkets wage true ECN broker kenek balpan.

    හරි මචන්. මම් බලන්නම්. කොහොමත් දෙතුන් දෙනෙක්ම කියපු නිසා hotforex වලින් අයින් වෙන්න කියල බැලුවෙ. බලමු තව ටිකක් විස්තර හොයල.
    :yes::yes::yes::yes: hotfx nan aul Icmarkets Ausee broker kenek liquidity providers la pennalala thiynawa ECN thiyanawa. address confirmation walata bank passbook eka hariyanne na. ekko bank statement ekak ehema naththan utility bill ekak ona. ah thawa smahra brokerslage puluwan internet banking innawa nan ape account ekata log unahama eke screenshot ekak dunnath hari ape profile eke.
    bank passbook accounts walata bank statement issue karanne na. issara mama oka com bank eken ahuwa. ehema issue karanne na kiuwa. statement dena accounts thiynawa oya regular accounts type nathuwa premium accounts minimum deposit 50n udata wage thiyana ewata.
    ithin address verification ekata hodama wade oya podi internet connection ekak ganna Rs 100 ta 200tath thiynawa monthly rental eka. mobitel lage100 idan thiynawa. etisalat lageth thiynawa 100 idan me dawas wala etisalat sim kadana nisa ithin ewa ganne nane ubala :baffled: :baffled:. ehema ekak aran bill eka awata verify karanna. ubata connection eka ona naththan kiyala disconnect karaganna bariya.
    :lol::lol: ඒක නම් ඇත්ත. etisalat ලගෙ අරන් සිම් එක කඩල facebook දාල like 30,40k අරගෙන සිම් එක අයින් කරල දැම්ම නම් මගෙ වැඩෙත් වෙනව.
    මමත් බැලුවෙ ඔය කියපු විදියට කරන්න. ඒක ලේසියි වගේ.මෙච්චර කල demo කරා වගේ බිල එනකන් තව මාසයක් විතර demoම කරනව.

    :lol::lol::lol:
    අනික් තුන ඊට වඩා චාටර් නිසා තමා ඕක උඩට ඇවිත් තියෙන්නේ.
    tickmill,ICMarkets හොඳයි.

    උඹ මේක අද ඊයේ දැනගෙන හෙට අනිද්දා සල්ලි දාලා පටන් ගන්න නේද යන්නේ? :rolleyes:
    සල්ලි ප්‍රශ්න තියනවා නම්, වටිනා දෙකට ඉතුරු කරලා තියන සල්ලි නම්, කරන්න එපා. ආයෙමත් කියන්නේ එපා.

    කාලයක් අරගෙන ඉගෙන ගනින්. ඊට පස්සේ කරපන්.
    http://www.babypips.com/
    මේක හොඳයි ඉගෙන ගන්න.

    මේක තමා ගොඩක් ප්‍රසිද්ද forum එක ගොඩක් අය පාවිච්චි කරන. සැහෙන දේවල් දැනගන්න පුළුවන්.
    http://www.forexfactory.com/
    නෑ මචන්.මම දැන් මාස 5ක් තිස්සෙ demo කරනව. brokers ල ගැන දන්නෙ නැත්තෙ මම demo වලින් පුරුදු උනා මිසක් brokers ල ගැන හෙවුවෙ නෑ. profit ගන්න පුරුදු වෙලාම හොද broker එකෙක් හොයාගන්නව කියල හිතුව.ඒකයි දැන් හොයන්නෙ.:) forexfactory නම් මම බලනව මචන්. විශේශයෙන්ම big E ගෙ thread එක එහෙම.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කවුද බෝයි;20873234 said:
    හරි මචන්. මම් බලන්නම්. කොහොමත් දෙතුන් දෙනෙක්ම කියපු නිසා hotforex වලින් අයින් වෙන්න කියල බැලුවෙ. බලමු තව ටිකක් විස්තර හොයල.

    :lol::lol: ඒක නම් ඇත්ත. etisalat ලගෙ අරන් සිම් එක කඩල facebook දාල like 30,40k අරගෙන සිම් එක අයින් කරල දැම්ම නම් මගෙ වැඩෙත් වෙනව.
    මමත් බැලුවෙ ඔය කියපු විදියට කරන්න. ඒක ලේසියි වගේ.මෙච්චර කල demo කරා වගේ බිල එනකන් තව මාසයක් විතර demoම කරනව.

    නෑ මචන්.මම දැන් මාස 5ක් තිස්සෙ demo කරනව. brokers ල ගැන දන්නෙ නැත්තෙ මම demo වලින් පුරුදු උනා මිසක් brokers ල ගැන හෙවුවෙ නෑ. profit ගන්න පුරුදු වෙලාම හොද broker එකෙක් හොයාගන්නව කියල හිතුව.ඒකයි දැන් හොයන්නෙ.:) forexfactory නම් මම බලනව මචන්. විශේශයෙන්ම big E ගෙ thread එක එහෙම.

    එහෙනම් අවුලක් නැහැ. :)
    ඒත් babypips වල තියන school එකේ පුළුවන් නම් වැඩිදුර ඉගෙන ගනින්. ඒවා දැනගෙන ඉන්න එක වටිනවා. big E ගේ method එක උඹට හරි ගියාද? rules වලටද thread දාන්නේ? කොහොම උනත් big E කියන්නෙත් forex ගැන theory දැනගෙන වැඩේ කරන්න කියලා. trade එකක් දාන්න signal එකක් විතරයි method එකේ තියෙන්නේ.

    අර කිවුව විදිහට phone bill එකකින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මම නම් අපේ අයියගේ එකක් යැවුවේ. initial වල එක අකුරයි වෙනස් වෙන්නේ. surname එක එකයි. වැඩේ ගොඩ. ;)

    ජයවේවා!
     
    :shocked: ඒකත් හරි තමයි බලාගෙන ගියාම. කොහෙද ඉතින් අපිට අයියල නෑනෙ.:lol: මම මේ දැනුත් එටිසලාට් පේජ් එකේ හිටියෙ. උන්ගෙ package එකක් අරගෙන අයින් කරල දැම්මත් හිතට දුක නෑනෙ බං ඒකයි.:lol::lol::rofl:
    Big E ගෙ method එක හරියනව් මචන්. කොහොමත් mata tdi එක ටිකක් sure අනිත් ඒවට වඩා. ඒ උනත් මම bar cross උන ගමන් trade දාන්නෙ නෑ. support/resistance,price action and specially trend එක බලල තමයි මචන් trade එකදාල enter වෙන්නෙ.:)
     
    Last edited:
  • Jul 12, 2012
    447
    74
    28
    gedarata ena mokak hari bilak photoshop danna ekekuta kiyala ube namata hada ganin
    photoshop නම් මටත් පුලුවන් බං. මම fiverr එකෙත් photoshop කලා. ඕව කරල වැඩේ අවුල් යයිද කියලයි බං බය.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    mama Forex expert kenek

    mama Forex expert keneknam nemei. eth podi upadesak dennam mage experience ekath ekka. :)

    ECN account wala real trade karanawanam account eke margin level protect karaganna, account Equity & Balance eka 500$ wath aduma thiyaganna. recommend Deposit for ECN - 1000$

    oya Forex walata aluth nam ECN karanna kalin Normal XM, HF wage ekaka Micro account ekak hadagena patan ganna.
    ekata 100$ - 200$ daala 0.01 Lot size walin trade daala money management purudu wenna. ita passe eka loss una kiyala duk wenna epa.
    :):) loss wena eka samanya deyak. e madekinma oyata Forex pilibada hoda experience ekak enawa. ita passe masa deka thunak e widihata trade karala invest karapu podi gaana wadi karaganna. oyata oyawa sure nam ilaga step ekata yanna > ECN

    ECN account ekak open karanawanam 1000$ - 2000$ dala patan ganna.

    FOREX Trading involves a high degree of risk, including the risk of losing money.
    :)