forex උදවුවක්.

  • Jul 12, 2012
    447
    74
    28
    Tickmill supiri. Mama use karanne uwa
    ටික්මිල් බැලුව බං. ඒකෙ ශරියා උන්ට වෙනම account එකක් තියනව වෙන benifit එක්ක.:baffled::baffled: ඒක දැක්ක ගමන් එපා උනා.:rofl: ඒත් ඉතින් ගොඩක් අය කිවුව tickmill හොදයි කියල. මම icm එකේ දැන් ටිකකට කලින් demo එකක් හැදුව hot forex හොද නෑ කියපු නිසා. icm එකේ හොදයි වගේ.ඒත් ඉතින් minimum 200 තමයි deposit එක

    hahaha sirama kathawa :lol:

    ow machan hoda ecn broker kenek hoyagena acc ekak hadapan.
    icm හොදද බං. මගේ stratergy එකත් එක්කත් යනව ඒක hotforex වලට වඩා.
     
  • Jul 12, 2012
    447
    74
    28
    mama Forex expert keneknam nemei. eth podi upadesak dennam mage experience ekath ekka. :)

    ECN account wala real trade karanawanam account eke margin level protect karaganna, account Equity & Balance eka 500$ wath aduma thiyaganna. recommend Deposit for ECN - 1000$

    oya Forex walata aluth nam ECN karanna kalin Normal XM, HF wage ekaka Micro account ekak hadagena patan ganna.
    ekata 100$ - 200$ daala 0.01 Lot size walin trade daala money management purudu wenna. ita passe eka loss una kiyala duk wenna epa.
    :):) loss wena eka samanya deyak. e madekinma oyata Forex pilibada hoda experience ekak enawa. ita passe masa deka thunak e widihata trade karala invest karapu podi gaana wadi karaganna. oyata oyawa sure nam ilaga step ekata yanna > ECN

    ECN account ekak open karanawanam 1000$ - 2000$ dala patan ganna.

    FOREX Trading involves a high degree of risk, including the risk of losing money.
    :)

    දැනට නම් අතේ තියෙන්නෙ 200 වගේ තමයි.ඒක නිසා 0.01 තමයි බලන්නෙ. ඒට් ඉතින් එහෙම කරල පුලුවන් න 1000ක් වගේ දාන්න පුලුවන් බය නැතුව. thanks මචන් advice එකට. මමත් හිතාගෙන හිටියෙ මේ විදිය තමයි. මුලින් ඉතින් කොච්චර demo කලත් ටිකක් loss වෙන්න පුලුවන් :) පුරුදු වෙනකන්
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    කවුද බෝයි;20873587 said:
    දැනට නම් අතේ තියෙන්නෙ 200 වගේ තමයි.ඒක නිසා 0.01 තමයි බලන්නෙ. ඒට් ඉතින් එහෙම කරල පුලුවන් න 1000ක් වගේ දාන්න පුලුවන් බය නැතුව. thanks මචන් advice එකට. මමත් හිතාගෙන හිටියෙ මේ විදිය තමයි. මුලින් ඉතින් කොච්චර demo කලත් ටිකක් loss වෙන්න පුලුවන් :) පුරුදු වෙනකන්

    ow. ECN yanna kalin Micro purudu wenna. tikak loss wenakota thamai therenne meka kochchara risky da kiyala :):):)

    Deposit eka 1000$ nam micro account ekak use karanna.
    2000$ ta wada deposit karanawanam Standard ekak hadaganna. naththam micro walama inna.

    mama mul dawas wala loss laksha dekak vithara. okkoma laksha 10 kata wada loss. athin kait wela thiyenawa laksha eka hamarakata withara :):) dan nam awlak ne.

    mul dawas wala ninda giyeth na loss ekak giyama. account ekama loss una dawasam. maasayak withara hithe amaruwen hitiye. aya forex karanne na kiyalama hithagaththa.. :lol::rofl:

    dan nam lakshayak loss unath gaanakwath ne :):):)
     
    :baffled::baffled: මගෙ අම්මෝ. එහෙම උනොත් එහෙම ඉතින් මට heartattack අවිල්ල එතනම ඉවරයි. කවුද broker.? එහෙනම් ඉතින් 2500ක් විතර් හොයාගෙන තමයි standard කරන්න වෙන්න් :oo:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    mama Forex expert keneknam nemei. eth podi upadesak dennam mage experience ekath ekka. :)

    ECN account wala real trade karanawanam account eke margin level protect karaganna, account Equity & Balance eka 500$ wath aduma thiyaganna. recommend Deposit for ECN - 1000$

    oya Forex walata aluth nam ECN karanna kalin Normal XM, HF wage ekaka Micro account ekak hadagena patan ganna.
    ekata 100$ - 200$ daala 0.01 Lot size walin trade daala money management purudu wenna. ita passe eka loss una kiyala duk wenna epa.
    :):) loss wena eka samanya deyak. e madekinma oyata Forex pilibada hoda experience ekak enawa. ita passe masa deka thunak e widihata trade karala invest karapu podi gaana wadi karaganna. oyata oyawa sure nam ilaga step ekata yanna > ECN

    ECN account ekak open karanawanam 1000$ - 2000$ dala patan ganna.

    FOREX Trading involves a high degree of risk, including the risk of losing money.
    :)

    :yes::yes:

    හොඳ Advice එකක්.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ow. ECN yanna kalin Micro purudu wenna. tikak loss wenakota thamai therenne meka kochchara risky da kiyala :):):)

    Deposit eka 1000$ nam micro account ekak use karanna.
    2000$ ta wada deposit karanawanam Standard ekak hadaganna. naththam micro walama inna.

    mama mul dawas wala loss laksha dekak vithara. okkoma laksha 10 kata wada loss. athin kait wela thiyenawa laksha eka hamarakata withara :):) dan nam awlak ne.

    mul dawas wala ninda giyeth na loss ekak giyama. account ekama loss una dawasam. maasayak withara hithe amaruwen hitiye. aya forex karanne na kiyalama hithagaththa.. :lol::rofl:

    dan nam lakshayak loss unath gaanakwath ne :):):)

    ලක්ශ ගනන් වල ලොකු ටෝක් දීල පටන්ගන්න හදන එවුන් බය කරන්න එපාබන්. අපේ ගොඩක් උන් පටන් ගන්න හදන්නෙ ලක්ෂ ගනන් දාල නෙමෙයි. 50ක් 100ක් හොයාගෙන. ලොට් 0.01න් ට්‍රේඩ් දාන්න පුලුවන්නෙ.

    මචන් Cow boy, උබ එක දිගට Heikenashi + TDI (BIG E's) මෙතඩ් එක ටෙස් කලාද? මොන TF එකේද? Success rate එක කොහොමද?
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Account ekak hadanna kalin menna muge link eka www.lankahotforex.com use karanna. Unta labena commission eken 50% pay back karanawalu. kohomath brokerge direct link ekakin register wela kuttiyama dena welawe keeyak hari apahu ganna puluwan nam hodai ne
     
    ඔවු මචන්. මම big e ගෙ stratergy එක තමයි follow කරන්නෙ. මොකද දැනට මම test කරපු ඒවගෙන් ඒක තමයි මට සෙට් උනේ.තව ඒකට අමතරව මම macd true පාවිච්චි කරනව. දැනට 70%-75% වගේ rate එකක් තියනව.:yes: අනික 6.00න් පස්සෙ නම් big e කිවුව වගේම ඒ stratergy එක එච්චර හරියන්නෙ නෑ.:no: TF එක නම් 4hr තමයි බං. අනිත්ව එච්චරම හරියන්නෙ නෑ.1hr ටිකක් shape.ඒත් 12න් පස්සෙ වගේ නම් 4hrම trade කරන්න බලන්න ඕන. අනික heikenashi බලනව වගේම මම price action බලනව.තව trend එකත් බලනව.support/resistance නම් ගොඩක්ම බලන්නෙ නෑ මේ streatergy එකත් එක්ක.pivot නම් ටිකක් බලනව.ඒත් වැඩිය නෑ. bollinger band ත් ටිකක් බලනව.ඒත් කලින් වගේම එච්චරම සැලකිලිමත් වෙන්නෙ නෑ ඒක ගැනත්.

    Account ekak hadanna kalin menna muge link eka www.lankahotforex.com use karanna. Unta labena commission eken 50% pay back karanawalu. kohomath brokerge direct link ekakin register wela kuttiyama dena welawe keeyak hari apahu ganna puluwan nam hodai ne
    මොකද්ද බං ඒ සීන් එක.මම් ඒක අහල නෑනෙ. හොයල බලන්න ඕන ටිකක්.උබට sure නේද මුන්ව.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කවුද බෝයි;20876584 said:
    ඔවු මචන්. මම big t ගෙ stratergy එක තමයි follow කරන්නෙ. මොකද දැනට මම test කරපු ඒවගෙන් ඒක තමයි මට සෙට් උනේ.තව ඒකට අමතරව මම macd true පාවිච්චි කරනව. දැනට 70%-75% වගේ rate එකක් තියනව.:yes: අනික 6.00න් පස්සෙ නම් big e කිවුව වගේම ඒ stratergy එක එච්චර හරියන්නෙ නෑ.:no:

    ඒක නම් ඇත්ත. news ගැන අවදානෙන් හිටපන්. සුටුස් ගලා වෙනස් වෙනවා. මට මතක විදිහට පස්සේ 6න් පස්සේ එන 4h එකට ගොඩක් දුරට ඕක හරියන්නේ නැහැ. movements වැඩියි. මොකද US Landon overlap එක සෙට් වෙන නිසා. ඒ වෙලාවට පුළුවන් තරම් නොදා හිටපන්. උදේ 10-11 අතර වැඩ පටන් ගත්ත නම් හරි. කොහොමත් 5-6 ත් අතර trade එකක් තියාගෙන ඉන්න එක හෙන risky.
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Mage yaluwek kiwwe. Miniha unge link eken tickmill account ekak hadala trade karanawa.Minihata nam ganak labenawalu.May be true
     
  • Jul 12, 2012
    447
    74
    28
    Mage yaluwek kiwwe. Miniha unge link eken tickmill account ekak hadala trade karanawa.Minihata nam ganak labenawalu.May be true
    tikmill එකේ ටිකක් spread එක වැඩියි වගේ.ඒක විතරයි අවුල. hotforex නම් අදහස අතෑරිල බං. මම tikmil වල account එකක් හදන්වනම් උන්ගෙන් register වෙන්නම් මචන්.thanks for the tip:yes:
     
  • Jul 12, 2012
    447
    74
    28
    ඒක නම් ඇත්ත. news ගැන අවදානෙන් හිටපන්. සුටුස් ගලා වෙනස් වෙනවා. මට මතක විදිහට පස්සේ 6න් පස්සේ එන 4h එකට ගොඩක් දුරට ඕක හරියන්නේ නැහැ. movements වැඩියි. මොකද US Landon overlap එක සෙට් වෙන නිසා. ඒ වෙලාවට පුළුවන් තරම් නොදා හිටපන්. උදේ 10-11 අතර වැඩ පටන් ගත්ත නම් හරි. කොහොමත් 5-6 ත් අතර trade එකක් තියාගෙන ඉන්න එක හෙන risky.
    :yes::yes: ඔව් මචන්. 5-6 වෙනකොට market එක අවුල් වෙන එක මමත් note කරල තිබුන දෙයක්. මම කොහොමත් උදේම කරන්නෙ news බලනඑක මචන්.ඒක ගොඩක් වැදගත් දෙයක්. 6න් පස්සෙ මේ stratergy එක හරියන්නෙම නෑ.:no::no:
     
    Nov 5, 2016
    3
    0
    0
    Bangalore
    අප හිතවත් පාරිභෝගිකයනි,Forex trading සඳහා ඔබ අප තෝරා&#3484

    එනම්,අප ආයතනය විසින් ඔබගේ භාෂා පහසුව සඳහා සිංහළ භාෂා මාධ්යයෙන් පාරිභෝගික සේවා සහය අංශයක් පත්කර ඇත.ඔබ ගේ Forex ඟිණුම් ක්ෂණිකව Verify කර ගැනීමට,Fund Deposit හා Withdrawal සම්බන්ඳ තොරතුරැ ක්ෂණිකව ලබා ගැනීමට, අප ආයතනය විසින් ඔබට ලබාදෙන Bonus ආදී ඔබගේ Forex ඟිණුම් හා සම්බන්ඳ ඕනෑම ගැටලුවකට හා උවමනාවකට අවශ්යය සියලූම පාරිභෝගික සේවා සහය ලබා ගතහැක.ඔවුන් අවුරැදු හතකට එහා සේවා පළපුරැදකින් හෙබි පිරිසකි,එම නිසා ඔවුන් ඔබට අවශ්යය මාර්ගෝපදේශක්වය ලබා දේ.

    No Commissions,No Swaps or Roll overs,All strategies allowed:Hedging, Scalping, EA’s*,No Re-quotes,Inter-bank liquidity, tight spreads, fast and quality execution and exceptional customer service that's why we are special.

    Call our Sri Lankan Support :
    +91 832 653 1001
    +91 832 653 0002

    Skype : ugm.srilanka

    visit us at : forex4srilanka.com
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කවුද බෝයි;20876716 said:
    :yes::yes: ඔව් මචන්. 5-6 වෙනකොට market එක අවුල් වෙන එක මමත් note කරල තිබුන දෙයක්. මම කොහොමත් උදේම කරන්නෙ news බලනඑක මචන්.ඒක ගොඩක් වැදගත් දෙයක්. 6න් පස්සෙ මේ stratergy එක හරියන්නෙම නෑ.:no::no:

    සැහෙන කාලෙකින් කලේ නැහැ. මම පාන්දර 6 or 6.30 ට හැදෙන 4h එකටත් දාල තියනවා. ඒත් ඒ වෙලාවල් වල හොඳ නැහැ කියලා කියන්නේ. Big E ගේ time frame එක තියෙන්නේ උදේ 10 ඉදන් හවස 4 වෙනකම් විතර මතක විදිහට. එතනින් පස්සේ එච්චර හොඳ නැහැ කියලා තමා කියල තිබ්බේ මතක විදිහට. උඹ පාවිච්චි කරන්නේ 4h chart එකද?
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    එනම්,අප ආයතනය විසින් ඔබගේ භාෂා පහසුව සඳහා සිංහළ භාෂා මාධ්යයෙන් පාරිභෝගික සේවා සහය අංශයක් පත්කර ඇත.ඔබ ගේ Forex ඟිණුම් ක්ෂණිකව Verify කර ගැනීමට,Fund Deposit හා Withdrawal සම්බන්ඳ තොරතුරැ ක්ෂණිකව ලබා ගැනීමට, අප ආයතනය විසින් ඔබට ලබාදෙන Bonus ආදී ඔබගේ Forex ඟිණුම් හා සම්බන්ඳ ඕනෑම ගැටලුවකට හා උවමනාවකට අවශ්යය සියලූම පාරිභෝගික සේවා සහය ලබා ගතහැක.ඔවුන් අවුරැදු හතකට එහා සේවා පළපුරැදකින් හෙබි පිරිසකි,එම නිසා ඔවුන් ඔබට අවශ්යය මාර්ගෝපදේශක්වය ලබා දේ.

    No Commissions,No Swaps or Roll overs,All strategies allowed:Hedging, Scalping, EA’s*,No Re-quotes,Inter-bank liquidity, tight spreads, fast and quality execution and exceptional customer service that's why we are special.

    Call our Sri Lankan Support :
    +91 832 653 0001
    +91 832 653 1002

    Skype : ugm.srilanka

    visit us at : forex4srilanka.com

    apo oo :no:
     
    11.gif

    සැහෙන කාලෙකින් කලේ නැහැ. මම පාන්දර 6 or 6.30 ට හැදෙන 4h එකටත් දාල තියනවා. ඒත් ඒ වෙලාවල් වල හොඳ නැහැ කියලා කියන්නේ. Big E ගේ time frame එක තියෙන්නේ උදේ 10 ඉදන් හවස 4 වෙනකම් විතර මතක විදිහට. එතනින් පස්සේ එච්චර හොඳ නැහැ කියලා තමා කියල තිබ්බේ මතක විදිහට. උඹ පාවිච්චි කරන්නේ 4h chart එකද?
    ඔව් බං. හැබැයි මම මෙච්චර කාලෙකට 6.00,6.30 එක නම් අල්ලල නෑ. 9.30,10.00 තමයි ඇල්ලුවෙ. උදේ එක වෙනසකටත් එක්ක අල්ලල බලන්න ඕන.
    :oo::oo:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කවුද බෝයි;20877361 said:
    ඔව් බං. හැබැයි මම මෙච්චර කාලෙකට 6.00,6.30 එක නම් අල්ලල නෑ. 9.30,10.00 තමයි ඇල්ලුවෙ. උදේ එක වෙනසකටත් එක්ක අල්ලල බලන්න ඕන.

    big e ගේ time frame එක තියෙන්නේ අපිට නම් නම් උදේ වරුවේ (10 න පස්සේ) තමා ගොඩක්ම.
     
  • Jul 12, 2012
    447
    74
    28
    big e ගේ time frame එක තියෙන්නේ අපිට නම් නම් උදේ වරුවේ (10 න පස්සේ) තමා ගොඩක්ම.
    ඔවු.මම නම් මෙච්චර කල් trade කලේ ඒ time එකට තමයි. අපිට ඉතින් වාසියි.මොකද big e ට රෑ සෙට් වෙලා තියෙන්නෙ trade කරන්න. ඒ අතින් ඉතින් අපි පට්ට ලකී. කොහොමද රෑ 1ට 2ට නැගිටල computer screen එක දිහා බලන්න ගියාම :rofl:

    machan big e ge method ekedi risk reward eka kiyak wageda ganna ona.
    big e නම් කිසිම risk reward එකක් දාන්නෙ නෑ. මොකද එයාම කියනව මුලින් මේ method එක අනුව අනිත් කලින් ඉගෙනගත්ත ඔක්කොම වැඩක් නැති ඒව කියල. මම තාම මුල ඉදන් එයාගෙ thread එක කියවගෙන යන්ව.ඒත් තාම නම් මට එහෙම එකක් හම්බුනේ නෑ.එයාට අනුව tdi එකේ වෙන movements අනුව අපි trade එක close කරනවද නැත්නම් තියාගෙන ඉන්නවද කියල තීරණය කරන්න ඕන. කෝකටත් ඉතින් tp එක කොහොම උන්ත් sl එක නම් තියන්න බලල.:yes: