Sultanate of Oman (ඕමාන්)

Palihawadana1990

Well-known member
  • මට නිකන් ඉන්න ගමන් හිතුන පොඩ්ඩක් මම ඉන්න රටේ විස්තරයක් දාන්න.... මොකද මේකෙ ඉන්න අනිත් අයටත් දැනගන්න එක හොදයි නේ...

    මුලින්ම කියනව මට කොහේ හරි වැරදිලා තියෙනවනම් ගහගන්නෙ, බැනගන්නෙ නැතුව අපි ඒක කතාබස් කරල විසදගමු....

    මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්, මේ රටේ ඉන්නෙ රජෙක්.... පාර්ලිමේන්තුවක් නෑ, ඉන්නෙ එයාගෙ ලගම නෑදෑයෝ තමයි එක එක ක්ශේත්‍ර වල නායකයො.. හැබැයි කියන්න දෙයක් තියෙනව ඒ හැමෝම ඉතාම ඉහල අධ්‍යාපනයක් ලබපු, ඉතාම බුද්ධිමත් අය....

    දැන් අපි කතා කරමු රජාගෙ විස්තර ටිකක්.... එයාගෙ නම තමයි සුල්තාන් කාබුස්, එයාට සහෝදරියක් පමණයි ඉන්නෙ, (මම දන්න විදියට ).. සුල්තාන් එක සැරය්ක් විවාහ වෙලා හිටිය, ඒයාගෙ බිරිද සුල්තාන් රජ උනාට පස්සෙ සුල්තාන් මරන්න හදපු නිසා,සුල්තාන් එයාගෙ බිරිද මරල තියෙනව... ඊට පස්සෙ සුල්තාන් තවත් විවාහයක් කරගෙන නෑ... සුල්තාන්ට දරුවො නෑ. (මම දන්න විදියට, ඕමාන් වල ඉන්න හැම ඕමානියම කියන්නෙ දන්නෙ නෑ කියල.. මොකද ඒව රාජ්‍ය රහස්), සුල්තාන් රජ කම අරගෙන තියෙන්නෙ එයාගෙ තාත්තව මරල, එතකොට එයාගෙ වයස අවුරුදු 33 දි වගේ.. පොරට ජර්මන් වල ලොකු ලොකු ඩිග්‍රී තියෙනව, හැම මගුලක් ගැනම, අනික පොර ජර්මන් හමුදාවෙ සේවය කරලත් තියෙනව අවුරුදු 10ක් විතර, පොර රජකම අරගෙන තියෙන්නෙ 1971,

    තාත්තව මාරන්න හිතු වෙලා තියෙන්නෙ තාත්තගෙ නොමනා හැසිරීම, ඉස්සර ඕමාන් කිසිම දිවුනුවක් නැති රටක් ලු,

    සුල්තාන් රජ කම ගත්තට පස්සෙ එයා ලබපු අත්දැකීම් අරගෙන රට ලස්සනට පාළනය කරන්න පටන් ගත්තලු, ඉස්සෙල්ලම කරේ මේ රටේ අලුතින් පොලීසියක් හදපු එකලු, ඒක කරන්න බාරදීල තියෙන්නෙ ජර්මන් වල යුනිවසටි එකේ එකට ඉගෙන ගත්ත එයාගෙ යාලුවෙකුට, ඒ තමයි ලංකාවෙ පොරකට... එයා තමයි මෙහේ පොලීසිය හදල තියෙන්නෙ... පොර ගැන දන්නවනම් කවුරු හරි විස්තරයක් දාන්න.....



    මචංලා මම තව විස්තර පස්සෙ දාන්නද.... වැඩ වලට හිර වෙලා ඉන්න අතරෙ තමයි මේ ටික කෙටුවෙ.... වැරදි තියෙනවනම් කියන්න....
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    Mama hitiyeth ohe policiye haduwe mr.perera kiyana kenek eta amatawara king ge cook lankawe rahas policiyeth lankawe aya innawalu miniha lankawe aya gana patta trust ekkak thiyanawa e wage e rata bahutharayak lankawe apita kamatai respect karanawa
     

    Palihawadana1990

    Well-known member
  • Mama hitiyeth ohe policiye haduwe mr.perera kiyana kenek eta amatawara king ge cook lankawe rahas policiyeth lankawe aya innawalu miniha lankawe aya gana patta trust ekkak thiyanawa e wage e rata bahutharayak lankawe apita kamatai respect karanawa

    ඔවු මමත් දන්නව ඒ කේස් එක නම්, රජාගෙ කුකාල සෙට් එක අපේ රටේ කියල... අනික තව සීන් එකක් රජාගෙ ලගම ආරක්ෂකයො 05 දෙනත් ලංකාවෙ සෙට් එකක් ලු...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    ඔමාන් පොලිස්පති හිටියෙ අපෙ එකෙක් කියලා අහලා තියෙනවා මාත්.
    ඒ වගෙම රජාගෙ කෑම පරික්ෂා කරන්නෙත් අපෙ එකෙක් කියලත් අහලා තියෙනවා.
    ඕමාන් පාස්පොර්ට් එක තමා මැදපෙරදිග රටවල් වලින් බලවත්ම පාස්පොර්ට් එක .
    ගොඩක් රටවල් වලට ඇක්සෙස් එක තියෙනවා.
    හැබැයි ඉතිං කොහෙත් වගෙ ඔහෙත් අර ඉන්දියන් මලබාරි ටිකයි ,බංගාලි ටිකයි ගූ කරනවා

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕමානයේ සුලතාන්වරයා පුරාවිද්‍යාවට ඉතාමත් හිතැති එහි අනුග්‍රාහකයෙක්.
    ඔහු ඔහ් ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්, පැරණි කල තිබූ ආකාරයේ රුවල් නැවක් ගොඩ නැගුවා සේද මාවතේ එදා නාවික ගමනාගමනය ගැන අධ්‍යයනය කරන්න පුරාවිද්‍යඥයින්ට ඇති වුනු අවශ්‍යතාවයක් මත....

    ඔහු වයස්ගත, නමුත් බුද්ධිමත් මනුස්සයෙක් මම දන්න තරමින්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    ඕමානයේ සුලතාන්වරයා පුරාවිද්‍යාවට ඉතාමත් හිතැති එහි අනුග්‍රාහකයෙක්.
    ඔහු ඔහ් ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්, පැරණි කල තිබූ ආකාරයේ රුවල් නැවක් ගොඩ නැගුවා සේද මාවතේ එදා නාවික ගමනාගමනය ගැන අධ්‍යයනය කරන්න පුරාවිද්‍යඥයින්ට ඇති වුනු අවශ්‍යතාවයක් මත....

    ඔහු වයස්ගත, නමුත් බුද්ධිමත් මනුස්සයෙක් මම දන්න තරමින්.
    ඩුබායි ඩයල් එකත් ඔය වගෙ මොළකාරයෙක් තමා.
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ඔමාන් පොලිස්පති හිටියෙ අපෙ එකෙක් කියලා අහලා තියෙනවා මාත්.
    ඒ වගෙම රජාගෙ කෑම පරික්ෂා කරන්නෙත් අපෙ එකෙක් කියලත් අහලා තියෙනවා.
    ඕමාන් පාස්පොර්ට් එක තමා මැදපෙරදිග රටවල් වලින් බලවත්ම පාස්පොර්ට් එක .
    ගොඩක් රටවල් වලට ඇක්සෙස් එක තියෙනවා.
    හැබැයි ඉතිං කොහෙත් වගෙ ඔහෙත් අර ඉන්දියන් මලබාරි ටිකයි ,බංගාලි ටිකයි ගූ කරනවා


    FB_IMG_1476986724940.jpg
    ඒ ලංකාවෙ පොර ... එයා තමයි මෙහේ පොලීසිය හදල තියෙන්නෙ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දිලිප් ‍ෆිලික්ස් ද සිල්වා කියල කෙනා තමයි එහේ පොලිස්පති . මෙයා මගේ ඥාතියෙක්.මෙයා දැන් ජීවතුන් අතර නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    දිලිප් ‍ෆිලික්ස් ද සිල්වා කියල කෙනා තමයි එහේ පොලිස්පති . මෙයා මගේ ඥාතියෙක්.මෙයා දැන් ජීවතුන් අතර නෑ
    අහ් මෙ ඉන්නෙ සුල්තාන්ගෙ රාජකීය සට්ටැඹියා.
    ඕමාර් බින් අල් ඇමසින්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    View attachment 66779
    ඒ ලංකාවෙ පොර ... එයා තමයි මෙහේ පොලීසිය හදල තියෙන්නෙ

    Felix de Silva
    Model officer and perfect gentleman

    F. Felix Delip de Silva who did Sri Lanka proud in the Sultanate of Oman as Inspector General of Police and later Advisor to the Sultan on Police Affairs, and received the highest and prestigious awards of the state, died in the U.S. on October 23. He was 74 years at the time of his death. He had guided the destinies of the Royal Oman Police for over two and a half decades, and was highly respected and admired by its people.
    A multi-faceted personality, indomitable police officer, administrator of the highest calibre, philanthropist, sportsman, and above all a human being with rare qualities, it is not easy to write an appreciation covering all aspects of his personality, remarkable personal qualities and outstanding and commendable achievements. To evaluate the significant contribution he made in the transformation of a rather medieval Police Force to that of a highly modernized and efficient one and also the best in the region is no easy task.

    His education at St. Aloysius College, Galle, under Jesuit priests had a great impact on him. Discipline and devotion to duty which were synonymous with the Jesuits became his guiding principles later and in no small measure contributed to his remarkable success. Felix was proud of his alma mater and loved his school dearly.

    When he left school, he took to planting. Adventurous and daring by nature, the life of a planter did not appeal much to him. In search of a more exciting and challenging career, he joined the Tanganyika Police Force and soon excelled in his duties displaying a remarkable aptitude for Police duties. He was rewarded with accelerated promotions. In the sixties he joined the Royal Oman Police which was in a fledging stage.

    Distinguishing himself with rare dynamism, dedication and efficiency much to the envy of British officers, he was promoted in quick succession.

    In the early seventies, he assumed duties as Inspector General of Police and Customs.

    Felix successfully organized the various branches of the force providing for specialization in the respective fields of activity, setting up a Marine and Mounted Division and an Airwing. When he relinquished duties in early 1983, The Royal Oman Police was recognized as a sophisticated, highly equipped force with the most up-to-date techniques, systems and procedure. It was the best in the Gulf states. A significant and commendable feature of the Force he painstakingly built was close affinity with the people.

    He zealously attempted to identify the Police Force as the "Friend of the People" and it is to his credit that it has remained deeply attached to the people, in spite of the dramatic social and economic changes.

    Felix was decorated and bestowed prestigious awards by the Sultan. In his retirement, he was also appointed Advisor to the Sultan on Police Affairs and required to undertake sensitive diplomatic assignments. The Sultan had implicit faith in Felix and the Omanis loved him dearly.

    Serving the Royal Oman Police in the late seventies and working at Police Headquarters, where the Inspector General was located, I was fortunate to observe his inimitable style of management. Although somewhat unconventional, it was most effective. He epitomized the model officer and perfect gentleman.

    Despite his diverse interests he was essentially a family man. Those who visited the de Silva home experienced the family warmth. Though of diminutive stature, he was dynamic and asserted himself with firmness and authority, but also with decorum.

    He loved fast cars and go-kart racing, and won many a coveted trophy in the Tanganyika, Kenya and African Safaris and open meets.

    A devout Buddhist, he practised his religion unobtrusively, observing the four Sathara Brahma loving kidness, compassion, altruistic joy and equanimity. He gave generously to the temples in his birthplace, Galle, to his less fortunate relations and friends-in-need. He was very critical of cheap publicity.

    A man of principles he never hesitated to speak for what he believed in and what he was against. During the last few months with his health deteriorating, tormented by an illness with no apparent signs of recovery, he did not sulk.

    He maintained his characteristic stoic disposition. His wife and daughters looked after him with love and care.

    Felix is no more. Sri Lanka has lost a great man and Oman a friend. Felix was a rare personality.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    View attachment 66779
    ඒ ලංකාවෙ පොර ... එයා තමයි මෙහේ පොලීසිය හදල තියෙන්නෙ
    බුවාගෙ නම මොකක්ද බන්. හැබයි පොර ටිකක් ටෆ් ඩයල් එකක් ලු නෙ. ලංකාවෙ එවුන්ට කියලා විෂේශ කරලා නැහ .
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අහ් මෙ ඉන්නෙ සුල්තාන්ගෙ රාජකීය සට්ටැඹියා.
    ඕමාර් බින් අල් ඇමසින්

    ඕමාන් මීලග රජකමට බ්ලඩ් ලයින් එක තියෙන්නේ මට.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඕමාන් කොහෙද ඔයා ඉන්නේ. මාත් ඉතින් අවරුදු දහයක්ම ඇදල දැන්නම් ලංකාවේ ඉන්නේ. මම වැඩ කලේ rusayl industrial estate එකේ. නැවතිලා හිටියේ al khoud වල. ඔය කියල තියන විස්තර තමා මාත් දන්නේ.. අනිත් gulf රටවල් එක්ක බලනකොට පුදුම නිදහස් රටක්..:D:D
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    ඕමාන් මීලග රජකමට බ්ලඩ් ලයින් එක තියෙන්නේ මට.
    ඇත්ත කියපන් උඹ අර අලොන් ගයි කියන එකාගෙ රියල් එකවුන්ට් එක නේ ද ??
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    ඕමාන් කොහෙද ඔයා ඉන්නේ. මාත් ඉතින් අවරුදු දහයක්ම ඇදල දැන්නම් ලංකාවේ ඉන්නේ. මම වැඩ කලේ rusayl industrial estate එකේ. නැවතිලා හිටියේ al khoud වල. ඔය කියල තියන විස්තර තමා මාත් දන්නේ.. අනිත් gulf රටවල් එක්ක බලනකොට පුදුම නිදහස් රටක්..:D:D
    නිදහස්ම රට හැබැයි බහරෙන් නේද ??
    ඕමාන් වල බොන්න එහෙම පුළුවන්ද ඕන එකෙකෙනෙක්ට
     

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    බුවාගෙ නම මොකක්ද බන්. හැබයි පොර ටිකක් ටෆ් ඩයල් එකක් ලු නෙ. ලංකාවෙ එවුන්ට කියලා විෂේශ කරලා නැහ .

    felix de silva.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නිදහස්ම රට හැබැයි බහරෙන් නේද ??
    ඕමාන් වල බොන්න එහෙම පුළුවන්ද ඕන එකෙකෙනෙක්ට

    බොන්න නම් වෙන්නෙ හොරෙන් තමා මචං. හැබැයි ලංකාවේ musical show එකක් එහෙම තියෙනකොට නම් ඒ තියන හෝල් එකේ බොන්න තියෙනවා...:rofl::rofl: