Sultanate of Oman (ඕමාන්)

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දකුණේ යකෝ දකුණේ


ලංකාව තියෙන්නේ කොහෙද ? දකුණේ

දකුණේ පොරක් තමා ඔය

දකුන ලංකාවේ කොහෙද බන් තියෙන්නේ?
 

Palihawadana1990

Well-known member
  • Dan hemoma kiuwane Felix De Silva gena....e wagema meh thiyenawa Pansal. anik ME countries wala samaharu horen ne wandinne pudanne..meh ehema neh..mehe pansal 2-3k thiyenawa...Sri Sambuddhatwa Jayanthi Viharaya-thamai lokuma pansala..thiyenne Sri Lankan Embassy ekath ekkama thiyena land eke..hema poyatama ape godak kattiya sil gannawa me pansale....Wesak ekata ehema dawas 7k wage eka digata programmes thiyenawa....

    View attachment 66792

    View attachment 66793

    View attachment 66794

    View attachment 66795

    අනිවාර්යයෙන්..... මම මේ මාසෙ 14 වෙනිදට දානයක් දෙනව පංසලට (හාමුදුරුවන්ට ) අපෙ අම්මගෙ අව්වුරුදු 02 දානෙ ......
     
    • Like
    Reactions: laMir

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    මචං නරක කියන්නෙ උන් නරක නිසානේ... හරි මම උබට උදාහරන දෙන්නම්, මම මේ උදාහරන දෙන්නෙ අපේ කොම්පැනියෙත් එකෙක් ඉන්න නිසා.....

    01. කට විතරයි වැඩ බෑ
    02. ටොයිලට් එකට ගිහාම වතුර ගහන්නෙ නෑ..
    03. කුණු ලෝබයි (හැමතිස්සෙම නැති බනේ)
    04. ලොක්කට කේලම් කියනව (මම ගැන කියල ලොක්කට ඌ අහගත්ත හොදට ලොක්කගෙන්)
    05. ජීවත් වෙන්නෙ හෙන සතෙක් වගේ (පිරිසිදු කමක් නෑ, උගේ පවුලත් ඉන්නව ඒත් එහෙමයි )

    ඔන්න ඔය වගේ හේතු නිසා උන් එපා කරපුම ජාතියක්

    ඔය මලබාරි අතරම කියමනක් තියෙනවා "කෙලමක් නොකීවොත් ඌ මලබාරියෙක් නෙමෙ" කියලා .
    මලබාරි උන් නම් ටිකක් පිරිසිදුවට ඉන්නවා බංගාලින්ට සාපෙක්ෂව.
    එකෙක් ගියොත් පවුලෙම උන් ගෙන්න ගන්නවා. ආයෙ යන්නෙ නැහැ මලාට රට දාලා.
    මොකද උන්ගෙ රටෙ උන්ට එච්චර සැපක් නැහැ.
    වැඩ බැරි උනත් වැඩ දන්න එකෙක්ට ඇරලා හරි ඉගෙන ගන්න දන්නවා .අන්තිමට උගන්නපු එකාටත් උගන්නලා ඇරවලා තමා බලන්නෙ. උන්ගෙ එවුන් විතරයි උන් කම්පැණි වලට ගන්නෙ.

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    ai mchn ehema kiyanne ? poddak vistara karanawada ? hama ekama mun gana naraka kiyanna hethuwa mokakda ?? :rolleyes::rolleyes::rolleyes::oo::oo:
    මලබාරින්ගෙ අවුල මගෙ අත්දැකීම අනුව

    කේලාම් කීම, (කේලමක් නොකීවොත් ඌ මලබාරියෙක් නෙමෙ කියලා උන්ගෙ අතරම කියමනක් තියෙනව ).
    වැඩ දැනන් නෙමෙ එන්නෙ බොහොමයක් එවුන් රටට. තියෙන්නෙ හොර ඩිග්‍රී.
    අහන අහන එකාට මොකක් හරි ඩිග්‍රී එකක් තියෙනවා.
    වැඩ දන්නෙ නැති උනාට ඉන්නෙ නම් සියල්ල දත්ලා වගෙ. වැඩ දැනගන්න ක්‍රමෙ තමා දන්න එකෙක්ගෙන් අහගෙන ඌටත් නොදැනෙන්නම ඇරලා උගන්නපු එකාට උගන්වන්න යනවා.
    කම්පැණි එකට ගියොත් උන්ගෙ එවුන් ඉන්නවා කියන්නෙ උන්ගෙ ප* ලුකුයි වගෙ තමා. හෙනම ලයින් .
    උන්ගෙ උනුත් එකාට එකා කේලාම් කියාගන්නවා.
    හැබැයි ඉතිං මෙහෙම කිව්වාට හොඳයි කියන්න පුළුවන් පොරවලුත් මට හම්බ වෙලා තියෙනවා .බොහොම කලාතුරකින් .

    බංගාලින්ගෙ ලොකුම අවුල ,
    අපිරිසිදුකම, ආචාරශීලී නැති බව.
     

    Palihawadana1990

    Well-known member
  • ඔයා කොට්ටාවේ කොහෙද?

    මගේ මහ ගෙවල් ගාල්ලෙ, කොට්ටාවෙ මත්තෙගොඩ, දැන් ඉන්නෙ මීගමුවෙ,වැඩ කරන්නෙ ඕමාන් වල...
    .

    කමක් නැහැ අමරදේව ගේ පෙට්ටියට කර ගැහුවා නේ

    මට හිතෙන්නෙ වැරදීමක්


    :D:D
     

    Palihawadana1990

    Well-known member
  • මලබාරින්ගෙ අවුල මගෙ අත්දැකීම අනුව

    කේලාම් කීම, (කේලමක් නොකීවොත් ඌ මලබාරියෙක් නෙමෙ කියලා උන්ගෙ අතරම කියමනක් තියෙනව ).
    වැඩ දැනන් නෙමෙ එන්නෙ බොහොමයක් එවුන් රටට. තියෙන්නෙ හොර ඩිග්‍රී.
    අහන අහන එකාට මොකක් හරි ඩිග්‍රී එකක් තියෙනවා.
    වැඩ දන්නෙ නැති උනාට ඉන්නෙ නම් සියල්ල දත්ලා වගෙ. වැඩ දැනගන්න ක්‍රමෙ තමා දන්න එකෙක්ගෙන් අහගෙන ඌටත් නොදැනෙන්නම ඇරලා උගන්නපු එකාට උගන්වන්න යනවා.
    කම්පැණි එකට ගියොත් උන්ගෙ එවුන් ඉන්නවා කියන්නෙ උන්ගෙ ප* ලුකුයි වගෙ තමා. හෙනම ලයින් .
    උන්ගෙ උනුත් එකාට එකා කේලාම් කියාගන්නවා.
    හැබැයි ඉතිං මෙහෙම කිව්වාට හොඳයි කියන්න පුළුවන් පොරවලුත් මට හම්බ වෙලා තියෙනවා .බොහොම කලාතුරකින් .

    බංගාලින්ගෙ ලොකුම අවුල ,
    අපිරිසිදුකම, ආචාරශීලී නැති බව.

    සහතික ඇත්ත 99.99% ක් ජරා සත්තු.... උන් හිතගෙන ඉන්නෙ උන් තමා හෙන වැඩ්ඩො කියල....
     
    • Like
    Reactions: xxc

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    මම දන්න තරමින් නිදහස්ම රට ඩුබායි... බොන්න ලයිශන් ඕනෙ නෑ.. ඔන විදියක බොන්න පුලුවන්, බඩු නම් බඩු,

    Dubai Walata gahanna ratak na ban :love::love:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දිලිප් ‍ෆිලික්ස් ද සිල්වා කියල කෙනා තමයි එහේ පොලිස්පති . මෙයා මගේ ඥාතියෙක්.මෙයා දැන් ජීවතුන් අතර නෑ

    පල හු** තෝව දැන් කවුරුත් ගණන් ගන්නේ නෑ, තෝ ඕමානේ සුල්තාන්ගේ හොර ශොට් එකක් නම් මෙහෙ කරවල විකුණන්නේ මොකටද..?

    :lol::lol::lol: