දකුණේ යකෝ දකුණේAde marune bn lankawe minihekne....




රජ්ජුරුවො කොලයක නමක් ලියලා සීල් කරලා තියෙන්නේ.ඒකේ එයා මැරුනම ඒක ඔපෙන් කරන්න ඕන.ඒකේ තියෙන්නේ ඊලග රජතුමාගේ නම
අපේ තාත්තා ඕමාන් වල අවුරුදු 30ක් සර්විස් එක. ලඟදි රිටයර් උනේ. මමත් සලලා, මස්කට් හිටියා අවුරුදු 7 1/2 විතර.![]()
ai mchn ehema kiyanne ? poddak vistara karanawada ? hama ekama mun gana naraka kiyanna hethuwa mokakda ??![]()
kisima hikmimak nathi,
panditha,
boss latath boss la wenna hadana
apirisidu saththu wage jaathiyak.
mun hariyata kannawath danne na ban.
manussayekta garu krala katha krannawath danne na.
පුතා ඉඳල තියෙන්නේ බටහිර රටක. පුතා එක්ක එකට ඉගෙන ගත්ත සිංහල මිනිහෙක්... පුතා අලුත් දේවල් වලට තමා කැමති සම්ප්‍රදායික දේවල් වලට වඩා.. තාත්තා බය උනා
තාත්ත පුතාව මරන්න සැලසුම් කරා.. මේක කොල්ල දන ගත්තා.. පස්සේ ඕමාන වලට අවා අර සිංහල බුවා එක්ක... තාත්තා පුතාව හිර කරා කියනවා.. බලන්න පුළුවන් උනේ මේ සිංහල කොල්ලට විතරයි ලු... කොහොම හරි මේ දෙන්නා එකතුවෙලා හිරෙන් එලියට ඇවිල්ල .. තාත්ත අසනීප වෙලා හරි මොකක් හරි කරලා තාත්තට (මතක නැහැ) ... තාත්තව ඉස්පිරිතාලෙට ගෙනියන්න ජෙට් එකක අරන් ගිහින් ... වෙන රටකට..... යද්දී මැරෙනකන් උද තියන් හිටිය කියල කියනවා.. නැතිනම් මිනි මැරුමක් කියල කියන නිසා..
පස්සේ පුතා රජ උනා. සිංහල එකාට පොලිසිය හදන්න දුන්න.. ඉස්සර සලංකාවේ කිවුවහම මාර තැනක් තියෙන්නේ.. මම කාලයක් එහෙ හිටිය ruvi වල....එහෙදි හම්බ වේචචා ටැක්සි පොරවල් එහෙම ලංකාවේ කිවුවහම මාර සතුටුයි... එහෙ ටැක්සි එලවන්නෙත් ඕමාන කාරයෝ ම තමා
.. ඒ වගේම අපේ ගෘහ සේවිකාවක් එහෙ හිටප උගෙදරක බෝ පලයක් හිටවල වන්දනා මාන කරා.. එකට ඒ ගෙදර ය ඉඩ දීලා තිබ්බ
dakune un thamaa neda kohe giyath nama thiyanne
e polis buwa galle neda
මමත් ඕමාන් හිටිය අවුරුදු පහක් මම අහල තියෙන්නෙත් ඔය විස්තර ටික තමා, ලංකාවෙ අයට එහෙ අය ගොඩක් සලකනව උන් කැමතියි ලංකාවෙ අයට, අපේ ඔෆිස් එකෙන් අපිට ගෙයක් දීල තිබ්බ Wattiah වල, ගොඩාක් තැන්වල ඇවිදලත් තියනව.
ඔය පොලිස්පති ගේ ගම ගාල්ලේ
දකුණේ පොරවල් තමා බන් කොහේ ගියත් නම තියන්නේ




මචං... මම ඔවු කිවුවොත් ඔක්කොම මගේ ඇගට කඩන් පනීවි.... ඒ නිසා මම මෙහෙම කියන්නම්, ලංකාවෙ කට්ටිය තමයි ලොකෙ අනිත් රටවලත් ගිහිල්ල නම තියන්නෙ.....
bump
Ade marune bn lankawe minihekne....
දකුණේ යකෝ දකුණේ
ලංකාව තියෙන්නේ කොහෙද ? දකුණේ
දකුණේ පොරක් තමා ඔය




