මට නිකන් ඉන්න ගමන් හිතුන පොඩ්ඩක් මම ඉන්න රටේ විස්තරයක් දාන්න.... මොකද මේකෙ ඉන්න අනිත් අයටත් දැනගන්න එක හොදයි නේ...
මුලින්ම කියනව මට කොහේ හරි වැරදිලා තියෙනවනම් ගහගන්නෙ, බැනගන්නෙ නැතුව අපි ඒක කතාබස් කරල විසදගමු....
මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්, මේ රටේ ඉන්නෙ රජෙක්.... පාර්ලිමේන්තුවක් නෑ, ඉන්නෙ එයාගෙ ලගම නෑදෑයෝ තමයි එක එක ක්ශේත්‍ර වල නායකයො.. හැබැයි කියන්න දෙයක් තියෙනව ඒ හැමෝම ඉතාම ඉහල අධ්‍යාපනයක් ලබපු, ඉතාම බුද්ධිමත් අය....
දැන් අපි කතා කරමු රජාගෙ විස්තර ටිකක්.... එයාගෙ නම තමයි සුල්තාන් කාබුස්, එයාට සහෝදරියක් පමණයි ඉන්නෙ, (මම දන්න විදියට ).. සුල්තාන් එක සැරය්ක් විවාහ වෙලා හිටිය, ඒයාගෙ බිරිද සුල්තාන් රජ උනාට පස්සෙ සුල්තාන් මරන්න හදපු නිසා,සුල්තාන් එයාගෙ බිරිද මරල තියෙනව... ඊට පස්සෙ සුල්තාන් තවත් විවාහයක් කරගෙන නෑ... සුල්තාන්ට දරුවො නෑ. (මම දන්න විදියට, ඕමාන් වල ඉන්න හැම ඕමානියම කියන්නෙ දන්නෙ නෑ කියල.. මොකද ඒව රාජ්‍ය රහස්), සුල්තාන් රජ කම අරගෙන තියෙන්නෙ එයාගෙ තාත්තව මරල, එතකොට එයාගෙ වයස අවුරුදු 33 දි වගේ.. පොරට ජර්මන් වල ලොකු ලොකු ඩිග්‍රී තියෙනව, හැම මගුලක් ගැනම, අනික පොර ජර්මන් හමුදාවෙ සේවය කරලත් තියෙනව අවුරුදු 10ක් විතර, පොර රජකම අරගෙන තියෙන්නෙ 1971,
තාත්තව මාරන්න හිතු වෙලා තියෙන්නෙ තාත්තගෙ නොමනා හැසිරීම, ඉස්සර ඕමාන් කිසිම දිවුනුවක් නැති රටක් ලු,
සුල්තාන් රජ කම ගත්තට පස්සෙ එයා ලබපු අත්දැකීම් අරගෙන රට ලස්සනට පාළනය කරන්න පටන් ගත්තලු, ඉස්සෙල්ලම කරේ මේ රටේ අලුතින් පොලීසියක් හදපු එකලු, ඒක කරන්න බාරදීල තියෙන්නෙ ජර්මන් වල යුනිවසටි එකේ එකට ඉගෙන ගත්ත එයාගෙ යාලුවෙකුට, ඒ තමයි ලංකාවෙ පොරකට... එයා තමයි මෙහේ පොලීසිය හදල තියෙන්නෙ... පොර ගැන දන්නවනම් කවුරු හරි විස්තරයක් දාන්න.....
මචංලා මම තව විස්තර පස්සෙ දාන්නද.... වැඩ වලට හිර වෙලා ඉන්න අතරෙ තමයි මේ ටික කෙටුවෙ.... වැරදි තියෙනවනම් කියන්න....