Money Transfer From Forex (ETORO)

bdnsp

Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    machanla.

    mama forex karanawa etoro eke. mama money deposit kale credit card eken a unata money withdraw karaddi mata credit card eka pennanne na bank wire transfer eka thamai pennanne.

    eke IBAN number kiyala ekak thiyenawa commercial bank eke IBAN number ekak nahai kiyala kiyanaa. ethakota mata money withdraw karanna puluwanda IBAN number eka nathuwa.

    please danna kenekek poddak kiyanawada/

    rep denawa hamotama
    plsssssssssssssssss
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකනේ බන් ඕවා කරන්න කලින් සල්ලි ගන්න විදිහක් හිතන්න තිබ්බෙ උඹට
    දැන් උන්ට ඊමේල් එකක් දාපන් සිද්දිය කියලා,
    උන් එතකොට උඹට කාර්ඩ් එකේ දෙපැත්තෙ ෆොටෝ අරන් අන්තිම අංක දෙක මකලා එවන්න කියනවා
    ඒක දුන්නම ඇඩ්‍රස් වැරිෆයි කරන්න කියනවා
    ඊට පස්සෙ සල්ලි ගන්න පුළුවන් ස්ක්‍රිල් එකට

    දැන් ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් ඇති, හැබැයි සල්ලි ගන්න පුළුවන් :)
     
    • Like
    Reactions: bdnsp

    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    ඕකනේ බන් ඕවා කරන්න කලින් සල්ලි ගන්න විදිහක් හිතන්න තිබ්බෙ උඹට
    දැන් උන්ට ඊමේල් එකක් දාපන් සිද්දිය කියලා,
    උන් එතකොට උඹට කාර්ඩ් එකේ දෙපැත්තෙ ෆොටෝ අරන් අන්තිම අංක දෙක මකලා එවන්න කියනවා
    ඒක දුන්නම ඇඩ්‍රස් වැරිෆයි කරන්න කියනවා
    ඊට පස්සෙ සල්ලි ගන්න පුළුවන් ස්ක්‍රිල් එකට

    දැන් ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් ඇති, හැබැයි සල්ලි ගන්න පුළුවන් :)

    ehemada. hari ban mama unta email ekak dala balannam.
    thanks ban
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    ඕකනේ බන් ඕවා කරන්න කලින් සල්ලි ගන්න විදිහක් හිතන්න තිබ්බෙ උඹට
    දැන් උන්ට ඊමේල් එකක් දාපන් සිද්දිය කියලා,
    උන් එතකොට උඹට කාර්ඩ් එකේ දෙපැත්තෙ ෆොටෝ අරන් අන්තිම අංක දෙක මකලා එවන්න කියනවා
    ඒක දුන්නම ඇඩ්‍රස් වැරිෆයි කරන්න කියනවා
    ඊට පස්සෙ සල්ලි ගන්න පුළුවන් ස්ක්‍රිල් එකට

    දැන් ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් ඇති, හැබැයි සල්ලි ගන්න පුළුවන් :)

    ආහ්හ්..
    උඹ ෆොරෙක්ස් හිඟන්නෙක් නේද..
    :lol::lol::lol::lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ආහ්හ්..
    උඹ ෆොරෙක්ස් හිඟන්නෙක් නේද..
    :lol::lol::lol::lol::lol:
    මම කුළියට පොල් කැඩුවත් උබට අඬන්න හේතුවක් නැහැ නෙ?
    මොකද උඹ මගේ හොර බඩුවක් ද මගේ රස්සාවල් ගැන හොයන්නෙ?

    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    ආහ්හ්..
    උඹ ෆොරෙක්ස් හිඟන්නෙක් නේද..
    :lol::lol::lol::lol::lol:

    kenek nodanna deyak ahala ekata uththarayak dunnama ekata akul helanna purudu wenna epa ban. danne naththan nodanna widiyata paduwe hitapan. ubalath puduma minissu oii
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    kenek nodanna deyak ahala ekata uththarayak dunnama ekata akul helanna purudu wenna epa ban. danne naththan nodanna widiyata paduwe hitapan. ubalath puduma minissu oii
    සමහරු කැමති නැහැ ඔහොම දේවල් මිනිස්සු ඉගෙන ගන්නවට
    ඒක නිසා දන්න එකෙක් කිව්වොත් ඌට කැපිල්ල දාන්න බලන් ඉන්නෙ :yes:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    617
    156
    43
    Sri Lanka
    සමහරු කැමති නැහැ ඔහොම දේවල් මිනිස්සු ඉගෙන ගන්නවට
    ඒක නිසා දන්න එකෙක් කිව්වොත් ඌට කැපිල්ල දාන්න බලන් ඉන්නෙ :yes:

    wadak na ban katha karala. minissu deyak ahanne nodanna kamata.deyak igena ganna. ekatath akul helana minissu kottasayak ne ban inne. ane manda puduma ratak machan meka. ekekta ekek na