Answered Binance එකෙන් Forex හෝ වෙනත් ආදායම් TAX එකෙන් බේරගමු!

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මෙහෙම ඩොලර් අරගෙන බැංකුවට එවාගන්න පුළුවන් නම් ටැක්ස් වැඩේ ගොඩ නේද?
    ඔව් ටැක්ස් නැ ලැබෙන ගාන අඩුයි 1$ - 330 නමුත් ඔහොම ගන්න කොට 1$- 304 to 312
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    Kohomada p2p use karala USD widiyata ganne?
    USD > Skrill>your local bank

    ඔව් ටැක්ස් නැ ලැබෙන ගාන අඩුයි 1$ - 330 නමුත් ඔහොම ගන්න කොට 1$- 304 to 312
    revolute use karanna rate hodayi 324 wage
    ------ Post added on Jan 9, 2024 at 12:17 PM

    මෙහෙම ඩොලර් අරගෙන බැංකුවට එවාගන්න පුළුවන් නම් ටැක්ස් වැඩේ ගොඩ නේද?
    ehema ganna puluwan hinda thama yakoo me kiyanne
    ------ Post added on Jan 9, 2024 at 12:19 PM
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    revolute use karanna rate hodayi 324 wage
    ------ Post added on Jan 9, 2024 at 12:17 PM
    තැන්ක්ස් මචෝ - මම දැන් වෙන ක්‍රමේකට ගන්නවා කෙලින්ම අතට (උන්දියල් නෙමේ )
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    USD විදියටම ගන්නව කිව්වෙ? USD විදියට ඇවිත් LKR වලට convert වෙද්දි tax නැද්ද?

    ඉතින් කොහොමත් ඔයා USD විදිහට හොයන සල්ලි USD විදිහටම බැංකුවට ගත්තොත් හම්බකරපු සල්ලි වලට දැනට බදු අය කරන්නෙ නෑ
    USD විදියටම ගන්නව කිව්වෙ? USD විදියට ඇවිත් LKR වලට convert වෙද්දි tax නැද්ද?
    ------ Post added on Jan 9, 2024 at 1:06 PM
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    USD විදියටම ගන්නව කිව්වෙ? USD විදියට ඇවිත් LKR වලට convert වෙද්දි tax නැද්ද?

    USD විදියටම ගන්නව කිව්වෙ? USD විදියට ඇවිත් LKR වලට convert වෙද්දි tax නැද්ද?
    ------ Post added on Jan 9, 2024 at 1:06 PM
    no.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    binance salli bank ekata gannakota bank walin case ekke nadda? income source ahuwoth mokada kiyanne?
    p2p sell waladi watena salli walatat income source ahanawada?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    ඔහොම අවුලක් නෑ කියල හිතන්න පුළුවන් හැබැයි ඉතින් ඔයා try කරල නෑනෙ. Idea එක විතරනෙ. Crypto හරි forex dollars හරි ලංකාවට withdraw කරන්න පුළුවන් payment option එකකට transfer කරල ගන්න පුළුවන් එතකොට කෙලින්ම dollars bank එකට එනවනෙ කියල. හැබැයි ඉතින් ඕක money laundering වලට අහු වෙන්න පුළුවන් ආපු source එකක් හොයාගන්න බැරි වුනොත්. කරන්න දෙයක් බෑ crypto or forex වල profits හරි විදිහට ගන්න පුළුවන් option එකක් තාම නෑ ලංකාවට. Forex පුළුවන් skrill හරහ. හැබැයි fee වැඩි. ඒ නිසා ලොකු ගානක් එක පාර wwithdraw කරන්න ඕන
     
    Sen-lu

    Well-known member
  • මෙහෙම ඩොලර් අරගෙන බැංකුවට එවාගන්න පුළුවන් නම් ටැක්ස් වැඩේ ගොඩ නේද?
    එතකොට exchange rate එකෙන් වෙන පාඩුවට වඩා ටැක්ස් ගෙවන එක ලාබයි.