google map...???

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
mn google.map walata place 1k add kara, eka verify karanna pin 1kath awa gedarata, eth verify karaganna bane? mokakda dn ne aula?

:no:
I8zwrsh.png
 
Last edited:

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,527
    1
    3,552
    113
    Earth
    කොහොමද බං PIN එක ආවෙ Edit එක Approve වෙන්න කලින්? (Place එක Add කරලා Approve වෙන්න කලින්?)

    කලින් Add කරපු තැනක් නම්, උබ දෙතුන් පාරක් Request කරාද PIN එක? නැත්නම් Mail එක ආවෙ උන් Recommend කරන කාලෙට වඩා පරක්කු වෙලාද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    status wala tama pending ne? e moko bn?
    helppppp me :oo:

    vvFsP2V.png

    මැප් එකේ එඩිටින් ගොඩක් කරපු කෙනෙක් නං පට ගාල වැටෙනව, අලුත් අකවුන්ට් එකකින් කරාට එකපාරට දාන්නෙ නෑ. දෙතුන් දෙනෙක් රිවිව් කරා නං හරි :yes:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    කොහොමද බං PIN එක ආවෙ Edit එක Approve වෙන්න කලින්? (Place එක Add කරලා Approve වෙන්න කලින්?)

    කලින් Add කරපු තැනක් නම්, උබ දෙතුන් පාරක් Request කරාද PIN එක? නැත්නම් Mail එක ආවෙ උන් Recommend කරන කාලෙට වඩා පරක්කු වෙලාද?

    add kare first time bnz ,PIN එක දෙතුන් පාරක් Request kareth ne,
    mata denagana ona pahala image eke thiyena "suspended your page due to quality issues. Get Help. " eka mokakda kiyala? VERIFY NOW kiyana eken gihin pin eka deela verify karanna bane?
    , map maker walin ad kara eka dilete karanna puluwanne?

    a90CXbD.png