Nissan TIIDA Latio Review

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක යකාගෙ කතාවක් නේ මනුස්සයෝ :lol:

    ඒකත් හරියට 350HP 2300CC Ford focus RS එකක් පැදලා මැනුවල් ගියර් ගැන කතා කරන්න වරෙන් කිව්වා වගේ තමයි :rolleyes:

    ත්‍රෙඩ් එක බලපන් තියෙන්නෙ ටීඩා එකක්. ඒ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන CVT ට්‍රාන්ස්මිෂන් තියෙන වාහනවල ෆීලින් එක ගැන මං කියල තියෙන්නෙ.
    :nerd:

    2016-ford-focus-rs-test-review-car-and-driver-photo-666865-s-429x262.jpg

    :love::love::love::love::love::love::love:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    රත්තරං;20791917 said:
    තෙල් බින්දුවට හූල්ලන සොන්නයන්ට වෙනම වාහන තියෙනවා

    නිසාන් - සනී(අලුත් සනිය ), micra වගේ ජරාවල්
    ටොයොට - යාරිස් විට්ස් පැසෝ වගේ ජරාවල්
    මැස්ඩා - මැස්ඩා 2 වගේ සාඩින්
    මිට්සුබිශි - මිරාජ් වගේ අට පට්ටම්

    අනික්වා ඉතින් ඉහලට යන්න යන්න මිල වැඩී සැපපහසුව වැඩී. අපේ රටේ උන් ලක්ශ 40-50 දීලා වාහන අරන් තෙල් වලට හීල්ලුවට අනික් රටවල ඒ ගානට වාහන ගන්න උන් වතුර වගේ තෙල් ගහනවා

    නිසාන් හදන්න ට්‍රයි කරන්නේ ක්ලාස් එකට සාපේක්ශව සැප පහසු ක්ලාස් එකට සාපේක්ශව පවර්ෆුල් වාහන

    සොන්නයෝ ලිඳේ පනීවි බන් :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මගේ වාහන නම් හදන්නේ දෑනට AMW වෑඩ කරන අයියා කෙනෙක්. කේස් එක කියන්නේ බුවා අල්ල ගන්න පුලුවන් වීක් එන්ඩ් එකේ විතරයි. වෑඩ වෑඩි වුනාම කියනව මල්ලි කොම්පෑනිය පෑත්තට අරන් එනවද කියල. එහෙම ගිහිල්ල හදා ගත්ත අවස්තා තමා වෑඩි. වෑඩ සුපිරි.
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Mama nissan ekak palaweni parata drive karan kilometer 50k yannath kalinbada burul wela okkaretath awilla piththashayen wamaneth giya ho gala.:oo::oo:
    FB-15k. Edain passe no nissan:rofl:

    පූක්ෂණය වුනේ නැතෙයි නිසාන් එක ඇතුලෙ ? :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    Mama nissan ekak palaweni parata drive karan kilometer 50k yannath kalinbada burul wela okkaretath awilla piththashayen wamaneth giya ho gala.:oo::oo:
    FB-15k. Edain passe no nissan:rofl:

    ඒක වාහනේ අවුලක් නෙවේ උඹ කාපු බීපු දේක අවුලක් :lol: ජරාව කාල වාහන එළවන්න එපා :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mama nissan ekak palaweni parata drive karan kilometer 50k yannath kalinbada burul wela okkaretath awilla piththashayen wamaneth giya ho gala.:oo::oo:
    FB-15k. Edain passe no nissan:rofl:

    එෆ් බී 15 එක තමයි ලංකාවේ අනාත සොන්නයන්ට (අපේ යුරාජ් බඩා ඇරුනහම :P) කොමන් යූස් එකට තියෙන කාර් එක. කොහෙද ඉතින් උට්ටලට වාහන ගන්න සල්ලි තිබ්බට තෙල් ගහන්න නෑනේ. ඉතින් ඒවා තමයි උබට නිසාන් කාර්

    වැඩිය එපා පරන සෙෆිරෝ එකක් පැදපන්... තෝ ඇලියෝන් එකේ ඊට පස්සේ පතෝල වැලක් යවයි

    මේක පැද්දොත් උබ ඇලියොන් ප්‍රෙමියෝ වලට පාරේ දැක්කත් හූ කියනවා ඊට පස්සේ
    http://ikman.lk/en/ad/nissan-teana-v6-2011-for-sale-colombo

    ගේ වික්කද? ලමුඩි එකේත් මම දැක්කා තියෙනවා
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    DIY කොරන්න ගිහින් කෙලෝගත්ත නේද බ්‍රේක්? :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    හරි හරි මාතියා මිනිෂුන්ට තමා ඔක්කොම වෙනව :no:
    වැඩේ ගොඩ දාගත්ත :lol:

    දැක්ක දැක්ක :D

    Steering එකේ ප්ලේ එකක් තියෙනවද බන්? උඹේ ඉන්ටීරියර් වීඩියෝ එකේ වාහනේ කෙළින් යනකොට ස්ටියරින් වීල් එක අංශක 90 ක් කරකවල වගේ නේ පේන්නේ :eek: ඒ පේන හැටිද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    රත්තරං;20793235 said:

    එෆ් බී 15 එක තමයි ලංකාවේ අනාත සොන්නයන්ට (අපේ යුරාජ් බඩා ඇරුනහම :P) කොමන් යූස් එකට තියෙන කාර් එක. කොහෙද ඉතින් උට්ටලට වාහන ගන්න සල්ලි තිබ්බට තෙල් ගහන්න නෑනේ. ඉතින් ඒවා තමයි උබට නිසාන් කාර්

    වැඩිය එපා පරන සෙෆිරෝ එකක් පැදපන්... තෝ ඇලියෝන් එකේ ඊට පස්සේ පතෝල වැලක් යවයි

    මේක පැද්දොත් උබ ඇලියොන් ප්‍රෙමියෝ වලට පාරේ දැක්කත් හූ කියනවා ඊට පස්සේ
    http://ikman.lk/en/ad/nissan-teana-v6-2011-for-sale-colombo

    ගේ වික්කද? ලමුඩි එකේත් මම දැක්කා තියෙනවා

    oka tamai peugeot aran apitath une
    dan mewa drive karala FB15, corolla, allion premio diha harila balannawath hithenne na, kudu gahuwa wage me tiyan innawa suspension wala links maaru kara kara sallli wiyadam kara kara innawa :P meka wikunala ganna wahanath naha ape budget ekata
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    දැක්ක දැක්ක :D

    Steering එකේ ප්ලේ එකක් තියෙනවද බන්? උඹේ ඉන්ටීරියර් වීඩියෝ එකේ වාහනේ කෙළින් යනකොට ස්ටියරින් වීල් එක අංශක 90 ක් කරකවල වගේ නේ පේන්නේ :eek: ඒ පේන හැටිද?

    හික්ස්. ඒක නොට් කරාද උඹ ? :sorry:
    අර රිබන් එක දැම්ම පාර පොට්ට බාසා සෙට් කොරල දීපු විදිහ තමා ඔය. :angry:
    මාත් ඊට පස්සෙ දවසෙ දැක්කෙ ඕක. ආපහු ඌව හම්බවෙලා ජාතිය අමතල කෙලින් හයි කොරවගත්ත :cool:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    හික්ස්. ඒක නොට් කරාද උඹ ? :sorry:
    අර රිබන් එක දැම්ම පාර පොට්ට බාසා සෙට් කොරල දීපු විදිහ තමා ඔය. :angry:
    මාත් ඊට පස්සෙ දවසෙ දැක්කෙ ඕක. ආපහු ඌව හම්බවෙලා ජාතිය අමතල කෙලින් හයි කොරවගත්ත :cool:

    wheel alignment ekak karapan, naththan masen maseta Tyre maru kara kara inna wei ubata.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපේ රටේ උන්ට කැත උනාට නිසාන් ටිඩා කියන්නේ නිසාන්ලා ගහපු හොදම , සුපිරිම වාහන වලින් එකක්.
    ඕකේ ඇති කැතක් නෑ මට නම්.
    අපේ උන්ට ඉතින් ක්විඩ් වගේ ලුක් එකක් තියන ලෑල්ලකට එන්ජිමක් දාලා , රෝද දාලා , තෙල් කරනවා කිව්වොත් ලෙව කාලා ගන්නවනේ.
    ටිඩා එකක් පැදපු එකෙක් මලාට වාහනේට බනින්නේ නෑ.
    මැක්සා වාහනේ මචන්.
    හොදට යුස් කරපන්.
    පස්සේ සල්ලි එකතු කරලා ගහපන් තනි කලු මැට් පේන්ට් එකක්.
    සිම්පල් මොඩිෆයි පාරක් දියන් වාහනේ ඔහොම කාලයක් පැදලා.

    කිවිඩ් එකට හොඳ වෙලාවට රේන්ජ් රෝවර් එකක ෆේස් එක තිබ්බෙ නෑ...තිබ්බ නම් උස්සන් එයි ලක්ශ 35 විතර....මෝඩ ඉන්දියන් කාරයෝ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වාහනේ ගත්තට පස්සේ කරපු රෙපයාර් වගේම ඒවට ගියපු වියදම් එහෙම දාපු එක ඇත්තටම ගොඩක් වටිනවා..:cool:
    බොහොම ස්තූතියි විස්තර කියල දුන්නට..
    ඇලෝවීල් ටික දා ගත්තාම පෙනුම තවත් වැඩි වෙයි..
    9.gif

    +Rep
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    වාහනේ ගත්තට පස්සේ කරපු රෙපයාර් වගේම ඒවට ගියපු වියදම් එහෙම දාපු එක ඇත්තටම ගොඩක් වටිනවා..:cool:
    බොහොම ස්තූතියි විස්තර කියල දුන්නට..
    ඇලෝවීල් ටික දා ගත්තාම පෙනුම තවත් වැඩි වෙයි..
    9.gif

    +Rep

    එල. ටිකක් ඉඳල ඇලෝයි ටිකක් දානව :cool:
     
    dhachamila

    Member
    Nov 28, 2015
    4
    0
    1
    Great review. matath nissan tiida ekak tiyene dn 100000km wada duwala tiyenhh. mechara kalekta karapuu repairs thama iredium spark plugs dala tuneup karapuu ekaii, lowerarm bush ghapu ekaii isara shock mount dala 2 prak atf oil change karapuu ekai.. pataa car eka acceleration uth maruu. fuel nan 10-11kmpl city outstation 14-15kmpl. owa oya allion/premio wala watena boruu ganan wage nemeii. ekama awul meh car ekata 2nd hand mkt ekak nahh echara. ekata hetuwa apee rate inna toyota uda dana ayaage wada.. nathan ada meka 121 ekata wada mkt wena onah.

    axio, allion, premio wala cvt gearbox leada denawa 80000km iseala habaii nissan cvt awe 2000 idan (bluebird eke hyper CVT) eka nisa nissan cvt sure wagema nissan eka pickup eka hondai cvt wala toyota wage nemeii

    Mekata harii 2nd hand mkt ekak tibanan patama wahanyakk..