'Hi' වගේ ඒවා කියල කතාව පටන් ගන්න යන්න එපා, එතකොට too formal, එහෙම උනාම හරියට proposal එකකට ගිහින් දෙන්න කතා කරන්න හදන mode එකක් එන්නේ, එතකොට ඔක්කොම හිර වෙලා බය වෙලා කෙල වෙනවා...
එකපාර නම අහන්න එපා, වෙන personal ඒවා අහන්නත් එපා...
කැමතිද කියලනන් කීයටවත් අහන්න එපා...
ඉස්සෙල්ලම බය නැතුව දෙන්නටම කතා කරන්න පුළුවන් level එකට communication හදා ගන්න...
දෙන්නටම පොඩි සම්බන්දයක් තියෙන පොඩි දෙයක් (වල් පල්) ගැන කතා කරන්න මුලින් - වැස්ස, traffic, town එකේ වෙනසක්, bus strike, cricket, phone bill change, etc.
පුංචි වාක්ය පාවිච්චි කරන්න...
කලින් plan කරගෙන යන ඒවාට වඩා ඒ වෙලාවට අදාල topic එකක් ගැන කියන්න/අහන්න...
උත්තර නොදී ඉන්න හේතුවක් නැති, බය වෙන්න ඕන නැති, දෙයක් කතාවට ගන්න...
slow එකේ relax එකේ යන්න, වැඩිය බලාපොරොත්තු තියාගෙන plan ගහගෙන යන්න එපා එතකොට ඉබේම කතාකරන ඒවා too formal වෙනවා...
අපිත් ඕව ඒ කාලෙ දැනන් හිටියේ නෑ, දැන් දැන ගත්තට ඕන වෙන්නෙත් නෑ, නැත්තෙමත් නෑ...![]()
Bro, before I talked to her, I've been reading a lot about these stuff online, things like what you've said, how to apporach, what to say, etc. Both before & after I started to notice this girl. But the thing is, when I leave to meet her or when she's jst a few feets away from me, that's a whole different story, you know.

Just to make things worse, by nature, I'm mostly an introvert. In the past I've been very shy. But, with the time, I tried hard & could changed my mind to some extent.
& I forgot to say in my post. That, this is not my first encounter with a girl or the first girl I've been attracted to & tried for. But still, when it comes to girls, it's really a difficult thing.

Thanks!
Last edited:




