eka kohomath wenawa.. plot eka leak wela tyenne season ekema..![]()
Viserion එහෙම වෙනවලු![]()
your wish granted
![]()
HAFOI
patta season ekak wei
Valar Morghulis

eka kohomath wenawa.. plot eka leak wela tyenne season ekema..![]()
Viserion එහෙම වෙනවලු![]()
your wish granted
![]()

හත්පොලේ ගාල නේද ඔක්කොම කතාව
, ලෝක විනාසේ වුනා වගේ තියෙයි
north අය ගොඩාක් මැරෙයි 
මකරෙකුත් අන්තිමට මැරිලා WW ලට join වෙනවා, ලෝක විනාසේ වුනා වගේ තියෙයි
north අය ගොඩාක් මැරෙයි
![]()

දැන් මේක බලපු එකෙක් පැහැදිලි කරපන් මට මේක.... මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා නෑ එක.සීසන් එකක්වත් මම දැන් ඊලගට බලන්න පටන් ගන්නෙ සුපර් නැචුරල්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කියල තීරණයක් ගන්න බැරුව ඉන්නෙ....ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අපේ උන් නං කියන්නෙ පට්ට මචං බලපන් ජීවිතේට ගන්න සෑහෙන දෙයක් තියන කතාවක් ජීවිතේ ගොඩක් දේවල් වලට මූණදෙන්න ප්‍රශ්න වලදි අවුල් නොවී ඉන්න ඒක බලපු හින්දා පුලුවන් උනාලු....උගෙන් ඒක උනේ කොහොමද ඇහුවම උත්තරක් දෙන්නෑ බලපන්කො එතකොට තේරෙයි කියනවා....එත් ඒක මොන විහිලු කතාවක්ද බං ටීව් සීරිස් එකක් කොහොමද ජීවිතේ වෙනස් කරන්නෙදැන් මේක බලපු එකෙක් පැහැදිලි කරපන් මට මේක....

mama nan athal ekata balane .. ubata asa nan supernatural balapn ntttn game of thrones blpn .. nttn dekama balapan nttn dekama nobala hitapan .. 

මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා නෑ එක.සීසන් එකක්වත් මම දැන් ඊලගට බලන්න පටන් ගන්නෙ සුපර් නැචුරල්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කියල තීරණයක් ගන්න බැරුව ඉන්නෙ....ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අපේ උන් නං කියන්නෙ පට්ට මචං බලපන් ජීවිතේට ගන්න සෑහෙන දෙයක් තියන කතාවක් ජීවිතේ ගොඩක් දේවල් වලට මූණදෙන්න ප්‍රශ්න වලදි අවුල් නොවී ඉන්න ඒක බලපු හින්දා පුලුවන් උනාලු....උගෙන් ඒක උනේ කොහොමද ඇහුවම උත්තරක් දෙන්නෑ බලපන්කො එතකොට තේරෙයි කියනවා....එත් ඒක මොන විහිලු කතාවක්ද බං ටීව් සීරිස් එකක් කොහොමද ජීවිතේ වෙනස් කරන්නෙදැන් මේක බලපු එකෙක් පැහැදිලි කරපන් මට මේක....

tv series එකකිං ජීවිතේ වෙනස් වෙන්නෑ කියනවනං ඌ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු එකෙක් නෙමේ![]()
ඒක නොබලපු කෙනෙක්ට spoil කරන්නැතුව වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න අමාරුයි උඹ බලපංකො![]()
බලල ඉවර වෙලා පුලුවන්නං ඇවිත් හිතට එකඟව comment එකක් දාපං උඹ හිතන විදිහ වෙනස් වුන්නෑ කියල![]()