Game of Thrones Fans

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    eka kohomath wenawa.. plot eka leak wela tyenne season ekema..:(:(

    Viserion එහෙම වෙනවලු :shocked::shocked::shocked::shocked:

    your wish granted :dull:

    14680741_1320604921297631_8192155708948412526_n.jpg

    HAFOI
    patta season ekak wei
    Valar Morghulis ;) ;)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හත්පොලේ ගාල නේද ඔක්කොම කතාව :D

    මකරෙකුත් අන්තිමට මැරිලා WW ලට join වෙනවා :rofl: , ලෝක විනාසේ වුනා වගේ තියෙයි :D north අය ගොඩාක් මැරෙයි :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මකරෙකුත් අන්තිමට මැරිලා WW ලට join වෙනවා :rofl: , ලෝක විනාසේ වුනා වගේ තියෙයි :D north අය ගොඩාක් මැරෙයි :shocked:

    ඇයි ජෝන් + කලිසි බෝට්ට්ටුවක් අස්සේ කෝම්පිට්ටු හදන සීන් එකකුත් තියෙනව කියන්නේ :P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා නෑ එක.සීසන් එකක්වත් මම දැන් ඊලගට බලන්න පටන් ගන්නෙ සුපර් නැචුරල්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කියල තීරණයක් ගන්න බැරුව ඉන්නෙ....ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අපේ උන් නං කියන්නෙ පට්ට මචං බලපන් ජීවිතේට ගන්න සෑහෙන දෙයක් තියන කතාවක් ජීවිතේ ගොඩක් දේවල් වලට මූණදෙන්න ප්‍රශ්න වලදි අවුල් නොවී ඉන්න ඒක බලපු හින්දා පුලුවන් උනාලු....උගෙන් ඒක උනේ කොහොමද ඇහුවම උත්තරක් දෙන්නෑ බලපන්කො එතකොට තේරෙයි කියනවා....එත් ඒක මොන විහිලු කතාවක්ද බං ටීව් සීරිස් එකක් කොහොමද ජීවිතේ වෙනස් කරන්නෙ:P දැන් මේක බලපු එකෙක් පැහැදිලි කරපන් මට මේක....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    aye magulak kiyanwa .. uba jiwithe wenas wenawanan witarada dan TV srs balanne :lol::lol: mama nan athal ekata balane .. ubata asa nan supernatural balapn ntttn game of thrones blpn .. nttn dekama balapan nttn dekama nobala hitapan .. :lol::lol:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා නෑ එක.සීසන් එකක්වත් මම දැන් ඊලගට බලන්න පටන් ගන්නෙ සුපර් නැචුරල්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කියල තීරණයක් ගන්න බැරුව ඉන්නෙ....ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අපේ උන් නං කියන්නෙ පට්ට මචං බලපන් ජීවිතේට ගන්න සෑහෙන දෙයක් තියන කතාවක් ජීවිතේ ගොඩක් දේවල් වලට මූණදෙන්න ප්‍රශ්න වලදි අවුල් නොවී ඉන්න ඒක බලපු හින්දා පුලුවන් උනාලු....උගෙන් ඒක උනේ කොහොමද ඇහුවම උත්තරක් දෙන්නෑ බලපන්කො එතකොට තේරෙයි කියනවා....එත් ඒක මොන විහිලු කතාවක්ද බං ටීව් සීරිස් එකක් කොහොමද ජීවිතේ වෙනස් කරන්නෙ:P දැන් මේක බලපු එකෙක් පැහැදිලි කරපන් මට මේක....

    GOT mn balapu hodma tv srs eka..bt" ජීවිතේ ගොඩක් දේවල් වලට මූණදෙන්න ප්‍රශ්න වලදි අවුල් නොවී ඉන්න ඒක බලපු හින්දා පුලුවන් උනාලු" me kathawe tyena sambande nm hitha gnna amarui bn...:rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා නෑ එක.සීසන් එකක්වත් මම දැන් ඊලගට බලන්න පටන් ගන්නෙ සුපර් නැචුරල්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කියල තීරණයක් ගන්න බැරුව ඉන්නෙ....ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අපේ උන් නං කියන්නෙ පට්ට මචං බලපන් ජීවිතේට ගන්න සෑහෙන දෙයක් තියන කතාවක් ජීවිතේ ගොඩක් දේවල් වලට මූණදෙන්න ප්‍රශ්න වලදි අවුල් නොවී ඉන්න ඒක බලපු හින්දා පුලුවන් උනාලු....උගෙන් ඒක උනේ කොහොමද ඇහුවම උත්තරක් දෙන්නෑ බලපන්කො එතකොට තේරෙයි කියනවා....එත් ඒක මොන විහිලු කතාවක්ද බං ටීව් සීරිස් එකක් කොහොමද ජීවිතේ වෙනස් කරන්නෙ:P දැන් මේක බලපු එකෙක් පැහැදිලි කරපන් මට මේක....

    tv series එකකිං ජීවිතේ වෙනස් වෙන්නෑ කියනවනං ඌ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු එකෙක් නෙමේ :baffled: :baffled:
    ඒක නොබලපු කෙනෙක්ට spoil කරන්නැතුව වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න අමාරුයි උඹ බලපංකො :yes: :yes:
    බලල ඉවර වෙලා පුලුවන්නං ඇවිත් හිතට එකඟව comment එකක් දාපං උඹ හිතන විදිහ වෙනස් වුන්නෑ කියල :baffled: :baffled:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,199
    1
    16,645
    113
    −273.15°C

    ගේම් ඕෆ් ත්‍රෝන්ස් බලන්න කලින් මම හිතං හිටියේ ඒක මහ කම්මැලි ටීවී සීරීස් එකක් කියලා,පලවෙනි සීසන් එකේ මුල් එපිසෝඩ් 3 කොහොමහරි බලපන්,ටිකක් කම්මැලි හිතෙයි.ඒත් කොහොමහරි බලපන්.පස්සේ උඹ සීසන් ඔක්කොම බලලා ඉවරකරයි.සුපර්නැචුරල් නම් මහ විකාරයක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    tv series එකකිං ජීවිතේ වෙනස් වෙන්නෑ කියනවනං ඌ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු එකෙක් නෙමේ :baffled: :baffled:
    ඒක නොබලපු කෙනෙක්ට spoil කරන්නැතුව වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න අමාරුයි උඹ බලපංකො :yes: :yes:
    බලල ඉවර වෙලා පුලුවන්නං ඇවිත් හිතට එකඟව comment එකක් දාපං උඹ හිතන විදිහ වෙනස් වුන්නෑ කියල :baffled: :baffled:

    :yes::yes::cool::cool:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    tv series එකකිං ජීවිතේ වෙනස් වෙන්නෑ කියනවනං ඌ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු එකෙක් නෙමේ :baffled: :baffled:
    ඒක නොබලපු කෙනෙක්ට spoil කරන්නැතුව වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න අමාරුයි උඹ බලපංකො :yes: :yes:
    බලල ඉවර වෙලා පුලුවන්නං ඇවිත් හිතට එකඟව comment එකක් දාපං උඹ හිතන විදිහ වෙනස් වුන්නෑ කියල :baffled: :baffled:

    එල එල එහෙනං බලලම බලමුකෝ මොකද වෙන්නෙ කියලා
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    365
    83
    somewhere I belong
    මමත් මේක බලන්න පටන්ගත්තෙ ලගදි. මුල් සීසන් 3 ටිකක් boring වගේ උනා. ඊට පස්සෙ තමා කතාව ලස්සනට ගලගෙන යන්නෙ. මට තේරුන විදිහට නම් මිනිස්සු Power and sex කියන දේවල් වෙනුවෙන් කරන අරගලය තමා බං පෙන්නන්නෙ. ඒ වගේම ජීවිතේ දිහා බලන විදිහත් පොඩ්ඩක් වෙනස් වුනා මගෙ නම්. අපි යමක් බලාපොරොත්තුවෙන් ඉන්න කාලය තුල කොච්චර දේවල් වෙනස් වෙනවද කියන එකනම් හොදටම තේරුනා. ඒ වගේම ප්‍රශ්න කියන දේවල් ඕනෙවට වඩා දුර හිතන්න හොද නෑ කියලත් තේරුනා. තමන් දැන් ඉන්න තත්වය මත තීරන අරගෙන කටයුතු කරන එක තමා වඩා හොද. කොහොම වුනත් බලන්න වටින TV series 1ක්. මේක තමා මගේ මතය.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මට නම් මේක බලල දැනුනු දේ තමයි මචන් මේකෙ ඉන්න චරිත ගොඩක් සමජයෙ ඉන්න චරිත වලට සමනයි කියන එක.ඒ කිව්වෙ හිතන පතන විදිහෙන්..ගොඩක් ටීවී සීරිස් වල ඉන්නෙ කලු සහ සුදු චරිත නෙ.ඒ කියන්නෙ දුශ්ටයොයි සුපිරි වීරයොයි.ඒත් මේ කතාවෙන් හැම කෙනෙක් ලඟම හොඳ ,නරක ගති ලක්ශණ තියෙන බව හොඳට පෙන්නනව.හරියට සමාජයෙ ජීවත් වෙන අයගෙ වගේ
     
    Last edited:
    • Like
    Reactions: TaskManager

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    මම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා නෑ එක.සීසන් එකක්වත් මම දැන් ඊලගට බලන්න පටන් ගන්නෙ සුපර් නැචුරල්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස්ද කියල තීරණයක් ගන්න බැරුව ඉන්නෙ....ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු අපේ උන් නං කියන්නෙ පට්ට මචං බලපන් ජීවිතේට ගන්න සෑහෙන දෙයක් තියන කතාවක් ජීවිතේ ගොඩක් දේවල් වලට මූණදෙන්න ප්‍රශ්න වලදි අවුල් නොවී ඉන්න ඒක බලපු හින්දා පුලුවන් උනාලු....උගෙන් ඒක උනේ කොහොමද ඇහුවම උත්තරක් දෙන්නෑ බලපන්කො එතකොට තේරෙයි කියනවා....එත් ඒක මොන විහිලු කතාවක්ද බං ටීව් සීරිස් එකක් කොහොමද ජීවිතේ වෙනස් කරන්නෙ:P දැන් මේක බලපු එකෙක් පැහැදිලි කරපන් මට මේක....

    Qualities you will gain

    1. How to speak persuasively
    2. How to win heart of your enemies
    3. How to Listen & understand other party's requirement & negotiate
    4. How to run / do office politics successfully
    5. How to lead people

    etc.. etc...