Nissan - March - K11

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    DSC_86921462954313.jpg


    මචන්ලා මගෙ NISSAN March K11 එකේ dash board එකේ මේ කැල්ල කැඩුන.. කොහෙවත් හොය ගන්න නැ.. ගන්න තැනක් දන්නවනම් කියන්න.. උඹලට පින්..

    තෙරුවණ් සරණයි....!!!
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    Delkada balanna.. oya kalla vtraknm denne nethi wewi.. dashboard ekama ganna kiyawi hugak welawata... BUMP