Sultanate of Oman (ඕමාන්)

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මමත් ඕමාන් හිටිය අවුරුදු පහක් මම අහල තියෙන්නෙත් ඔය විස්තර ටික තමා, ලංකාවෙ අයට එහෙ අය ගොඩක් සලකනව උන් කැමතියි ලංකාවෙ අයට, අපේ ඔෆිස් එකෙන් අපිට ගෙයක් දීල තිබ්බ Wattiah වල, ගොඩාක් තැන්වල ඇවිදලත් තියනව.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ඔය පොලිස්පති ගේ ගම ගාල්ලේ

    දකුණේ පොරවල් තමා බන් කොහේ ගියත් නම තියන්නේ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    OMAN POLICE CHIEF

    This is something related to that police chief of Oman , you mentioned as a Sri Lankan person.

    In Nuwara Eliya, there was a huge holiday bungalow, which was built by this so called Oman police chief in early eighties.
    When you go pass Gregory lake and Magastotte (mahagasthota), municipal boundary ends, and you will find the NUWARA ELIYA town sign just where the descent starts towards Hakgala. Just then, towards left hand side there is this huge bungalow on top of a little hill. We had a little holiday cottage right opposite to that big bungalow, so when I was young I use to wonder around this area a lot, and even go close to that bungalow as well. It's said that huge building only have very few really big rooms, and the owner ( that Oman police chief) never visited that place as of 1988 or 89.
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Dan hemoma kiuwane Felix De Silva gena....e wagema meh thiyenawa Pansal. anik ME countries wala samaharu horen ne wandinne pudanne..meh ehema neh..mehe pansal 2-3k thiyenawa...Sri Sambuddhatwa Jayanthi Viharaya-thamai lokuma pansala..thiyenne Sri Lankan Embassy ekath ekkama thiyena land eke..hema poyatama ape godak kattiya sil gannawa me pansale....Wesak ekata ehema dawas 7k wage eka digata programmes thiyenawa....

    Temple1ed-n.jpg

    Temple2aaaedn.jpg

    2016sep10a.jpg

    2016may7n.jpg
     

    Palihawadana1990

    Well-known member
  • රජ්ජුරුවො කොලයක නමක් ලියලා සීල් කරලා තියෙන්නේ.ඒකේ එයා මැරුනම ඒක ඔපෙන් කරන්න ඕන.ඒකේ තියෙන්නේ ඊලග රජතුමාගේ නම

    ඒ ගැන නම් අද මයි ඇහුවේ.... ඒල එල තොරතුරට.....
     

    Palihawadana1990

    Well-known member
  • අපේ තාත්තා ඕමාන් වල අවුරුදු 30ක් සර්විස් එක. ලඟදි රිටයර් උනේ. මමත් සලලා, මස්කට් හිටියා අවුරුදු 7 1/2 විතර. :yes:

    අඩෝ ඉතින් දාපන්කො මචං විස්තර ටිකක්.... සලාලා පැත්ත ගැන.....

    අනික තාත්ත වැඩකරේ රජයේ ආයතනයකද??
     

    Palihawadana1990

    Well-known member
  • ai mchn ehema kiyanne ? poddak vistara karanawada ? hama ekama mun gana naraka kiyanna hethuwa mokakda ?? :rolleyes::rolleyes::rolleyes::oo::oo:

    මචං නරක කියන්නෙ උන් නරක නිසානේ... හරි මම උබට උදාහරන දෙන්නම්, මම මේ උදාහරන දෙන්නෙ අපේ කොම්පැනියෙත් එකෙක් ඉන්න නිසා.....

    01. කට විතරයි වැඩ බෑ
    02. ටොයිලට් එකට ගිහාම වතුර ගහන්නෙ නෑ..
    03. කුණු ලෝබයි (හැමතිස්සෙම නැති බනේ)
    04. ලොක්කට කේලම් කියනව (මම ගැන කියල ලොක්කට ඌ අහගත්ත හොදට ලොක්කගෙන්)
    05. ජීවත් වෙන්නෙ හෙන සතෙක් වගේ (පිරිසිදු කමක් නෑ, උගේ පවුලත් ඉන්නව ඒත් එහෙමයි )

    ඔන්න ඔය වගේ හේතු නිසා උන් එපා කරපුම ජාතියක්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාව ඔමාන් මැලේෂියාව ජපානය සහ ජර්මනිය .මේ රටවල් පිටසක්වල ජීවීන්ට සම්බන්ධ රටවල්.
    eb2
     

    Palihawadana1990

    Well-known member
  • පුතා ඉඳල තියෙන්නේ බටහිර රටක. පුතා එක්ක එකට ඉගෙන ගත්ත සිංහල මිනිහෙක්... පුතා අලුත් දේවල් වලට තමා කැමති සම්ප්‍රදායික දේවල් වලට වඩා.. තාත්තා බය උනා

    තාත්ත පුතාව මරන්න සැලසුම් කරා.. මේක කොල්ල දන ගත්තා.. පස්සේ ඕමාන වලට අවා අර සිංහල බුවා එක්ක... තාත්තා පුතාව හිර කරා කියනවා.. බලන්න පුළුවන් උනේ මේ සිංහල කොල්ලට විතරයි ලු... කොහොම හරි මේ දෙන්නා එකතුවෙලා හිරෙන් එලියට ඇවිල්ල .. තාත්ත අසනීප වෙලා හරි මොකක් හරි කරලා තාත්තට (මතක නැහැ) ... තාත්තව ඉස්පිරිතාලෙට ගෙනියන්න ජෙට් එකක අරන් ගිහින් ... වෙන රටකට..... යද්දී මැරෙනකන් උද තියන් හිටිය කියල කියනවා.. නැතිනම් මිනි මැරුමක් කියල කියන නිසා..

    පස්සේ පුතා රජ උනා. සිංහල එකාට පොලිසිය හදන්න දුන්න.. ඉස්සර සලංකාවේ කිවුවහම මාර තැනක් තියෙන්නේ.. මම කාලයක් එහෙ හිටිය ruvi වල....එහෙදි හම්බ වේචචා ටැක්සි පොරවල් එහෙම ලංකාවේ කිවුවහම මාර සතුටුයි... එහෙ ටැක්සි එලවන්නෙත් ඕමාන කාරයෝ ම තමා

    .. ඒ වගේම අපේ ගෘහ සේවිකාවක් එහෙ හිටප උගෙදරක බෝ පලයක් හිටවල වන්දනා මාන කරා.. එකට ඒ ගෙදර ය ඉඩ දීලා තිබ්බ



    අම්මට සිරි.. එහෙමත් කේස් එකක්ද....

    පොලීසියෙ අය දැනටත් අපි නැවැත්තුවහම ලේබර් කාඩ් එක බලල (සිරිලංකා)කියල යන්න කියනව.... එච්චරට අපි එක්ක ෆිට්....
     

    Palihawadana1990

    Well-known member
  • dakune un thamaa neda kohe giyath nama thiyanne


    e polis buwa galle neda

    මචං... මම ඔවු කිවුවොත් ඔක්කොම මගේ ඇගට කඩන් පනීවි.... ඒ නිසා මම මෙහෙම කියන්නම්, ලංකාවෙ කට්ටිය තමයි ලොකෙ අනිත් රටවලත් ගිහිල්ල නම තියන්නෙ.....
     

    Palihawadana1990

    Well-known member
  • මමත් ඕමාන් හිටිය අවුරුදු පහක් මම අහල තියෙන්නෙත් ඔය විස්තර ටික තමා, ලංකාවෙ අයට එහෙ අය ගොඩක් සලකනව උන් කැමතියි ලංකාවෙ අයට, අපේ ඔෆිස් එකෙන් අපිට ගෙයක් දීල තිබ්බ Wattiah වල, ගොඩාක් තැන්වල ඇවිදලත් තියනව.

    කට්ටියට දැන ගන්නත් එක්ක ඇවිදපු තැන් වල විස්තර ටිකක් දාමුද එහෙනම්....
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචං... මම ඔවු කිවුවොත් ඔක්කොම මගේ ඇගට කඩන් පනීවි.... ඒ නිසා මම මෙහෙම කියන්නම්, ලංකාවෙ කට්ටිය තමයි ලොකෙ අනිත් රටවලත් ගිහිල්ල නම තියන්නෙ.....

    ඔයා කොට්ටාවේ කොහෙද?