Malabe Skylight filmhall

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල මේකට ගිය උන් ඉන්නවද කොහොමද හොදයිද? Box තියනවද?
     
    • Like
    Reactions: manarrow

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P සුරංග අයියගේ...... දන්නවද...?? ක්ලාස් මේට් ද....?? :baffled::P
    අනේ යකෝ.....
    තෝ දන්න ඇට බිජ්ජ......
    හෝල් එක අයිති සංගීතඥ සරත් ද අල්විස් මහත්මාට සහ ඔහු ගෙ පුතාට.....
    :angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ යකෝ.....
    තෝ දන්න ඇට බිජ්ජ......
    හෝල් එක අයිති සංගීතඥ සරත් ද අල්විස් මහත්මාට සහ ඔහු ගෙ පුතාට.....
    :angry::angry::angry::angry:

    :rofl::rofl: සුරංග කියන්නේ ඒ පුතා තමා මාමේ..... :P:P ගෙවල් තියෙන තැනුත් ඕනද...?? :frown: