✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    cmb1.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රස අඩු උඩු ගුවන...

    ඔබ ගුවන් යානයක ගමන් කර ඇත්නම් පහත විස්තර කර ඇති සංසිද්ධිය ඔබටත් හුරු ඇති බවට නම් සැක නැත.

    සාමාන්‍යයෙන් ගුවන් ගමනකදී මගීන් හට ආහාර සැපයෙන්නේ උස අඩි 30,000 න් පමණ පසු බව අපි කවුරුත් දන්නා කරුණකි. නමුත් මෙලෙස අහාර ගැනීමේදී එම අහාර වල යම් රසෙන් අඩු බවක් හෝ යම් අවරපදමක් ඇති බව ඔබට දැනී තිබෙනවාද? එසේ නම් එයට හේතුව මෙයයි.

    මිනිසාට සුවඳ සහ රස දැනෙන්නේ නහසයේ සහ මුඛය තුල ඇති රසාංකුර(Taste Buds) වල උපකාරයෙනි. විවිධ ගන්ධයන්ගෙන් හා විවිධ රස වලින් මෙම රසාංකුර උත්තේජනය වන අතර එමගින් අපට මෙම ගන්ධයන් හා රසයන් වින්දනය කල හැක. නමුත් අඩි 30,000 ක පමණ ඉහළ අහසේදී මෙම රසාංකුර වල සංවේදීතාවය 30% කින් පමණ අඩු වෙයි. මෙම හේතුව නිසාවෙන් ඉහළ අහසේදී යම් ආහාරයක් ගැනීමේදී එම ආහාරය නිවැරදිව පිළියෙළ කර තිබුනද එම ආහාරයේ යම් වෙනසක් ගුවන් මගීන් හට දැනෙයි.

    මෙලෙස රසාංකුර වල සංවේදීතාවය අඩු වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ගුවන් යානයේ පීඩනයට ලක් කරන ලද(pressurized) බද තුල පවතින තරමක අඩු පීඩනය සහ ඉතා අඩු ආර්ද්‍රතාවයයි(Humidity). මෙහි ආර්ද්‍රතාවය 12% ක පමණ ඉතා අඩු අගයක් ගන්නා අතර එම අගය බොහෝ කාන්තාර වල ආර්ද්‍රතාවයටත්(වියළි බව) වඩා අඩුය.

    මෙම හේතුව නිසාවෙන්ම ගුවන් මගීන් හට අහාර පිළියෙළ කිරීමේදී ඒවාට කුළුබඩු සහ ලුණු තරමක් වැඩියෙන් එකතු කරනු ලබයි.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    14980804_585506588303671_4162634941925234369_n.jpg
    .

    When the water vapors condense they freeze around small particles "aerosols" which makes a could like trail behind, these vapors are some times formed by air flowing over the aerofoil or the exhaust of the engine.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Sinhalu plane eke kotta ussala mattu unoth moko karanne. Me para airline 4 kata grand robbery ekak denna inne :yes:

    yanna kalin kiyapan mama inform karala tiyannam :angry:

    ahu unoth itin sorry tama puthe..
    options 3k have.
    1. Permanent ban from Airline
    2. Hire yanna wei.
    3. Nattam dadayak gewanna wei :angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Aththamai kiyapan puthe :shocked::oo::oo:

    Ithin yako ewa sapaine. Anika geniyanna ba kiyala gahala naane safety card eke wage :oo:
    Eda genapu 2 thama ade thiyan innawa:love:

    but me lagadi spoons ehema ussala ekekwa policiyen genichcha kiyala news wala tibuna.. kotta unath ehema athi ban..
    ado ape eken ussanna epa ban.. padu pita duwana eke.. :sorry: :sorry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    but me lagadi spoons ehema ussala ekekwa policiyen genichcha kiyala news wala tibuna.. kotta unath ehema athi ban..
    ado ape eken ussanna epa ban.. padu pita duwana eke.. :sorry: :sorry:
    spoons handsfree nam denna kiyaddi gena eka waradi kiyanna puluwanne.
    Magazine ekai kottei 2ma apita kiyala hithala gatta kiyala baba part danna baida:sorry:
    Sri lanlan thiyanawa sinhalayo. Singapore airlines emirates and air asia wade denna inne:sorry::sorry: