2016 Nov-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා.........එකෙක්වත් මට මතක් කරේ නැ .....මගුලේ චන්දයක් අල්ලන් ඉදල ඔක්කොම අමතක වෙනවා...........:(:(:(:(:( කැතයි ගාසා අයියේ මතක් කරේවත් නැ ...............:angry::angry::angry::angry::angry::angry:
    එලාම් එකක් තියා ගනින් :P:P:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා.........එකෙක්වත් මට මතක් කරේ නැ .....මගුලේ චන්දයක් අල්ලන් ඉදල ඔක්කොම අමතක වෙනවා...........:(:(:(:(:( කැතයි ගාසා අයියේ මතක් කරේවත් නැ ...............:angry::angry::angry::angry::angry::angry:

    මම බැලුවා උඹ ඉන්නවද කියලා.උඹ ඕෆ් ලයින්නේ හිටියේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොනටද හෙල්ප් එකක් දෙන්නේ?
    ඕනිනම් ඌ කෝස් එක ඉවර කලාම ඔය බඩු ටික අරන් දෙන්න පුලුවන්.

    උබලා එහෙම වඩාත් කරනවද?
    මට BP meter එකක් අරන් දීපල්ලා
    :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එත් දෙන්නේ නෑ නේද මචන් prescription නැතුව
    දැන් තහනම් මචන්
    දැන් පොඩි උන් ගහන්නේම ඕකනේ
    අසනීප එකෙක්ටවත් ගහන්න නෑ

    ow ow denne naha. eliye kohewath naha.