2016 Nov-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :yes::yes::yes: ලයිට් නිමලා අහලා බලපං හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක ;);)

    මෙයානම් ආතල් එකේ ඉන්නවා ........................:D:D:D:D:D
    ජනක අයියේ........
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ADO MEkita mokawath kiyanna epa uba maranawa:sorry:

    අලි අලි මන් කියන්න ඔය රැට රැට කොල්ලොත් එක්ක ෆිල්ම් හෝල් අස්සේ රිංගනවා කියල.............:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    චන්ද්‍රලේකා පෙරේරා

    දැන් පහන් නිමන්න ලඟයි කොල්ලෝ

    රේඛා ටෙලිනාට්‍යයේ ගීතයක්, මේ නාට්‍යයේ තරම් පට්ට සිංදු තියෙන ටෙලියක් තාම ඇවිත් නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ ගීතය ලබා දෙන අය ගැන කියන්නේ නැද්ද?


    ඉස්තුති ඉස්තුති
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රේඛා ටෙලිනාට්‍යයේ ගීතයක්, මේ නාට්‍යයේ තරම් පට්ට සිංදු තියෙන ටෙලියක් තාම ඇවිත් නෑ

    ටෙලිය නම් බලල නෑ.
    ඒත් මේ සිංදුව මගේ ප්‍රියතම ගීත වලින් එකක්