Drone HELP!!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එළකිරි ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. Drone එකක් ගන්න කියක් විතර වියදම් කරන්න ඕනද? දැනට මම බලල තියනවා Xiro Explorer V කියන මොඩල් එක. ලකශේකට වැඩියි වගේ. හොඳ වීඩියෝ ගන්න පුළුවන් 3 Axis Gimble තියන හොඳ මොඩල් ටිකක් කියන්න පුලුවන්ද? ගානත් ලොකු සාදකයක් වෙනවා.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    DJI pantom 3 Standard
    ගාන දන්නවද? මෙහෙන් ගන්න පුලුවන්ද

    බදු නම් හොඳයි වගේ
    DJ mavic eka patta bun balapan
    බලන්න ඕන මචන්.
    Dji mavic :P
    බලන්න්න ඕන මචන්
    rent ekata gamu una yanawada balanna?
    උඹේ ඩිෂ් ඇන්ටනාව හයි කළා වගේ ද?:lol:
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    e bay walinda bn???

    යකෝ thread එක bump වෙන්න ඕනේ හින්දා comment එක දැම්මේ...

    එකටත් rep කපලා ..
    rep රෙද්දෙන් මට වැඩක් නෑ..

    මොන රෙද්දටද කියපන්කො එකත් එක්ක porn images එවන්නේ..
    උබලගේ ගෙවල් වල නැති වුනාට අපේ ගෙවල් වල මිනිස්සු ඉන්නවා..
    (තව ටිකෙන් අම්මට අතේ මාට්ටු)

    මෙව්වට තමා කියන්නේ උදව් කරන්න ගිහින් කෙලෝ ගන්නවා කියලා..:no::no:
    විලි ලජ්ජා නැති වැඩ කරන්න එපා ..
     
    • Like
    Reactions: pc kush and 541100