ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රන් අරුණැල්ලේ පීදෙන
    තිරිඟු කෙතේ නුඹ හිඳිනා...
    නිල් පවනැල්ලේ රැලි
    නයගරාවේ නුඹ පෙනෙනා....//
    ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
    නුඹයි අපට ට්‍රම්පච්චී...//
    ආසිරි ආසිරි ආසිරි ආසිරි
    පතමු දිගාසිරී...
    කෝර්න්ෆ්ලෙක්ස් සුවඳ විදා
    බිළිඳු මුවේ නුඹ හිඳිනා...
    දෙව් මව් සුවඳේ මුමුණන
    මව් තුරුලේ නුඹ පෙනෙනා....
    ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...
    නුඹයි අපට ට්‍රම්පච්චී....//
    ආසිරි ආසිරි පතමු දිගාසිරී...
    පුටින්ටත් වද දෙමින්
    අයි එසුත් යටකරන්
    හිලරිවත් පරදමින්
    මුළු ලොව දිනන්න
    කියා දුන්නේ නුඹයි.....
    ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
    නුඹයි අපට ට්‍රම්පච්චී....//
    ආසිරි ආසිරි පතමු දිගාසිරී...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,:lol: ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...:sorry:

    නෑ බන්, හම්බයින්ට....දෙමෙළුන්ට පු** දෙන්නැති එකෙක් ජනාධිපතිවෙන්න ඕනෑ ඒ රටේ. උන් කෙලින් ඉන්න කොට අපිටත් ලේසියි සුළුජාතික ප** එක්ක ඩීල් කරන්න. නැතිනම් උන් නටනවා වැඩියි මහ රටවල හයියත් අරගෙන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,:lol: ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...:sorry:
    ට්‍රම්ප් කාරය කතා කරන්නෙ ඩොලර් එක ශක්තිමත් කරන්ඩ නේද, මිනිහ කියන්නෙ බිස්නස් චීනෙට දුන්න එක වැරදියි එකෙන් උනේ ඇමරිකාවෙ උන්ට ජොබ් නැති උන එක කියල, මම හිතන්නෙ වෙනස ඇමරිකාවට සැප වෙයි වගේ, ඩොල්‍රර් එක ශක්තිමත් උනොත් අපිට දෙල් තමා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,:lol: ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...:sorry:

    උබල වගෙ එවුන් නම්.. trumpta මුස්ලිම් එවුන්ව පෙන්න බැහැ එක අපිට හොදයි බන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ට්‍රම්ප් ජාතීවාදීකම අවුස්සල සුදු මැජොරිටි එකේ චන්ද ගත්ත. ඌ ගහපු ට්‍රික් එක හරි ගියා.., ඌ ඔය කියන තරම් දෙයක් මුස්ලිම් උන්ට කරන්නෙ නෑ. ලන්කාවෙ අපිට උගෙන් වෙන එකම බලපෑම අපේ එකෙක්ට ඇමරිකාවට යන්න තියන සියුම් චාන්ස් එකත් නැති වෙලා යන එක. :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ට්‍රම්ප් ජාතීවාදීකම අවුස්සල සුදු මැජොරිටි එකේ චන්ද ගත්ත. ඌ ගහපු ට්‍රික් එක හරි ගියා.., ඌ ඔය කියන තරම් දෙයක් මුස්ලිම් උන්ට කරන්නෙ නෑ. ලන්කාවෙ අපිට උගෙන් වෙන එකම බලපෑම අපේ එකෙක්ට ඇමරිකාවට යන්න තියන සියුම් චාන්ස් එකත් නැති වෙලා යන එක. :lol:

    මොකටද බං ඇමරිකා යන්නෙ? එහෙ ගිහිල්ලා සුලු ජාතික සරණාගතයෙක් විදියට ලේබල් ගහ ගන්නෙ මොකටැ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ට්‍ලන්කාවෙ අපිට උගෙන් වෙන එකම බලපෑම අපේ එකෙක්ට ඇමරිකාවට යන්න තියන සියුම් චාන්ස් එකත් නැති වෙලා යන එක.
    :yes::yes::yes::(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    5.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකටද බං ඇමරිකා යන්නෙ? එහෙ ගිහිල්ලා සුලු ජාතික සරණාගතයෙක් විදියට ලේබල් ගහ ගන්නෙ මොකටැ?

    refugee විදියට දැන් කොහොමත් යන්න බෑ.., දැන් යුද්දක් නෑනෙ. :lol:

    මම කිව්වෙ යන්න තියන වෙන ක්‍රම නැති වෙලා යන එක. සුලු ජාතිකයෙක් උනා කියල එහෙ ඉන්න සුද්දො අල්ලන් ගහන්නෙ නෑ.., ඔය ගොඩක් උන් ගිහිල්ල හොදට ජීවත් වෙන්න.:dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    refugee විදියට දැන් කොහොමත් යන්න බෑ.., දැන් යුද්දක් නෑනෙ. :lol:

    මම කිව්වෙ යන්න තියන වෙන ක්‍රම නැති වෙලා යන එක. සුලු ජාතිකයෙක් උනා කියල එහෙ ඉන්න සුද්දො අල්ලන් ගහන්නෙ නෑ.., ඔය ගොඩක් උන් ගිහිල්ල හොදට ජීවත් වෙන්න.:dull:
    මෙහෙමයි. ගියාට ඒ රටෙ සුද්දෙක්ට තියෙන තැන අපිට ලැබෙන්නෙ නැහැ. එත් තමන්ගෙ මව් රටෙ ඉඳන් පච වෙනවාට වැඩිය දහස් ගුණයක් හොඳයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    refugee විදියට දැන් කොහොමත් යන්න බෑ.., දැන් යුද්දක් නෑනෙ. :lol:

    මම කිව්වෙ යන්න තියන වෙන ක්‍රම නැති වෙලා යන එක. සුලු ජාතිකයෙක් උනා කියල එහෙ ඉන්න සුද්දො අල්ලන් ගහන්නෙ නෑ.., ඔය ගොඩක් උන් ගිහිල්ල හොදට ජීවත් වෙන්න.:dull:

    USA echcharama honda living standard tyena ratak kiyala piliganne nea neda? so many options thiye. palayalla wena ratakata.;)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    refugee විදියට දැන් කොහොමත් යන්න බෑ.., දැන් යුද්දක් නෑනෙ. :lol:

    මම කිව්වෙ යන්න තියන වෙන ක්‍රම නැති වෙලා යන එක. සුලු ජාතිකයෙක් උනා කියල එහෙ ඉන්න සුද්දො අල්ලන් ගහන්නෙ නෑ.., ඔය ගොඩක් උන් ගිහිල්ල හොදට ජීවත් වෙන්න.:dull:

    මචන් trump ට ප්‍රශ්නෙ තියෙන්නෙ mexican immigrant එවුන් එක්ක බන්.. උන් කිසිම එකෙක් citizenship අරන් ගිය අය නෙවෙයි බන්..
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මෙහෙමයි. ගියාට ඒ රටෙ සුද්දෙක්ට තියෙන තැන අපිට ලැබෙන්නෙ නැහැ. එත් තමන්ගෙ මව් රටෙ ඉඳන් පච වෙනවාට වැඩිය දහස් ගුණයක් හොඳයි
    100% true bn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,726
    2
    54,363
    113
    ක්ලින්ටන් රජුන් දුන් විවරණින්
    අපටත් රැජිනක් පහළව ඇතේ
    ඒ රැජිනියන් පෑ පෙළහරින්
    ජනපදය එක්සේසත් කළේ....//

    ආයුබෝවේවා...
    හිලරි රැජිනියනි....//

    මිනසෝටා උතුරින්
    ටෙක්සාස් ප්‍රාන්තය දකුණින්
    නැගුණ දුක් සෝ සුසුම් නිවමින්
    ට්‍රම්ප්ව පරදවමින්....
    චීන රුසියා ඇස් මවිත කරවයි
    මහ රැජිනියනි...

    ආයුබෝවේවා
    මහා රැජිනියනි.....

    සිරියාවද අභිමන්
    ලිබියා උදානය ගෙනදුන්
    අරාබියටම වසන්තය වී
    ලොවම දිනු ක්ලින්ට...
    Isis දණින් වැටිලා
    මහා රැජිනියනී....
    ආයුබෝවේවා
    හිලරි රැජිනියනී....//