lol ban ehema comparison ekak karoth Trump thamai baiya...ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...
![]()

lol ban ehema comparison ekak karoth Trump thamai baiya...ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...
![]()

ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...
![]()
ට්‍රම්ප් කාරය කතා කරන්නෙ ඩොලර් එක ශක්තිමත් කරන්ඩ නේද, මිනිහ කියන්නෙ බිස්නස් චීනෙට දුන්න එක වැරදියි එකෙන් උනේ ඇමරිකාවෙ උන්ට ජොබ් නැති උන එක කියල, මම හිතන්නෙ වෙනස ඇමරිකාවට සැප වෙයි වගේ, ඩොල්‍රර් එක ශක්තිමත් උනොත් අපිට දෙල් තමාඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...
![]()
ඇමරිකාවෙ මිනිස්සුන්ටත් වෙනසක් කරන්න හිතිල වගේ..,ඉස්සරහට තේරෙයි ඇදගෙන නාගැනීමක් නේද කරගත්තෙ කියල...
![]()
උබල වගෙ එවුන් නම්.. trumpta මුස්ලිම් එවුන්ව පෙන්න බැහැ එක අපිට හොදයි බන්..

ට්‍රම්ප් ජාතීවාදීකම අවුස්සල සුදු මැජොරිටි එකේ චන්ද ගත්ත. ඌ ගහපු ට්‍රික් එක හරි ගියා.., ඌ ඔය කියන තරම් දෙයක් මුස්ලිම් උන්ට කරන්නෙ නෑ. ලන්කාවෙ අපිට උගෙන් වෙන එකම බලපෑම අපේ එකෙක්ට ඇමරිකාවට යන්න තියන සියුම් චාන්ස් එකත් නැති වෙලා යන එක.![]()
ට්ලන්කාවෙ අපිට උගෙන් වෙන එකම බලපෑම අපේ එකෙක්ට ඇමරිකාවට යන්න තියන සියුම් චාන්ස් එකත් නැති වෙලා යන එක.

මොකටද බං ඇමරිකා යන්නෙ? එහෙ ගිහිල්ලා සුලු ජාතික සරණාගතයෙක් විදියට ලේබල් ගහ ගන්නෙ මොකටැ?

මෙහෙමයි. ගියාට ඒ රටෙ සුද්දෙක්ට තියෙන තැන අපිට ලැබෙන්නෙ නැහැ. එත් තමන්ගෙ මව් රටෙ ඉඳන් පච වෙනවාට වැඩිය දහස් ගුණයක් හොඳයිrefugee විදියට දැන් කොහොමත් යන්න බෑ.., දැන් යුද්දක් නෑනෙ.
මම කිව්වෙ යන්න තියන වෙන ක්‍රම නැති වෙලා යන එක. සුලු ජාතිකයෙක් උනා කියල එහෙ ඉන්න සුද්දො අල්ලන් ගහන්නෙ නෑ.., ඔය ගොඩක් උන් ගිහිල්ල හොදට ජීවත් වෙන්න.![]()
refugee විදියට දැන් කොහොමත් යන්න බෑ.., දැන් යුද්දක් නෑනෙ.

100% true bnමෙහෙමයි. ගියාට ඒ රටෙ සුද්දෙක්ට තියෙන තැන අපිට ලැබෙන්නෙ නැහැ. එත් තමන්ගෙ මව් රටෙ ඉඳන් පච වෙනවාට වැඩිය දහස් ගුණයක් හොඳයි