
Mokak da phone eka?softlogic,abans,singer for original,champa thawa thambi kadath thibe![]()

මම ගත්තේ celltronics එකෙන් බන්. Pc house එක තිබ්බ තැනට ටිකක් කලින් තියෙන්නේ.
Toyto n champa eke company warranty ne tikak ganan..
champa ekei dinapal ekei balapan machan..
ටෝයිටෝ කාරයෝ නම් මහා ජරා යක්කු මචන්. පේපර් ad එකක් තිබ්බා උන් ගේ පත්තරේ දාලා. එක ගණන් ටික බලන් ගිහින් ෆෝන් වල ගණන් කඩේ එකාගෙන් අහද්දී පත්තරේ ගණන් වලට වඩා 3000 / 4000 විතර වැඩි. සෝනි XA පත්තරේ තිබ්බා 38යි. කඩේ 42යි උන්ගේ. චම්පා එකේ ගණන් ද මචන්?
ඔව්. මන් හිතන්නේ. ඔය phone එකේ ගාන නම් දන් නෑ. ඔව්. මන් හිතන්නේ. ඔය phone එකේ ගාන නම් දන් නෑ.

කොලබ යන්න වෙයිද දන්නේ නෑ ෆෝන් එකක් ගන්නම![]()
Celltronics බලන්න. තම්බි කඩයක් හැබැයි. experience එකේ හැටියට බඩු හොදයි. sony sp, z2 ගත්තේ මන් ඕකෙන්.Celltronics බලන්න. තම්බි කඩයක් හැබැයි. experience එකේ හැටියට බඩු හොදයි. sony sp, z2 ගත්තේ මන් ඕකෙන්.

Colombo gehin aran waren gaanth tikak adu weiHTC Desire 10 එක මචන්... නැත්තම් HTC 630 එක. ටයිටෝ ද මොකක්ද එකකට ගියා. උන් ගේ පේපර් ad එකේ තිබ්බ ගණන් වලට වඩා 4000ක් විතර වැඩි බන් කඩේට ගියාට පස්සේ.![]()
අන්න ගන්නවනං තැන් Colombo gehin aran waren gaanth tikak adu wei
Mamath meken gaththe http://mymobile.lk/list.php?cat=Phone&brand=HTC
ඔය කිසිම කඩේකට බෑ ගුඩ්ෂෙඩ් එකේ තියෙන චයිනිස් පෝන් කඩවලට ගහන්නඅන්න ගන්නවනං තැන්
අර ඉස්සරහ කඩ සෙට් එක නේ 
බඩු ෂුවර් MC එකේ ෂොප් එක තියෙන්නෙ උන්ගෙ රෙපෙයාර් කරන තැනකුත් එතනම තියෙනව..කලින් කෝල් කරල AC බසයක නැගපන් එතකොට හරිමමත් හිතන්නේ ඕකම තමා මචන් කරන්න වෙන්නේ. මේ ෂොප් එක වොරන්ටිය හොදයිද මචන්?
මම ikman ඇඩ්ස් වලට කතා කරා උන් එවන්නේ ඕපන් බොක්ස් ලු ෂුවර් නෑ නේ එහෙම එකක් ගන්න එක එකයි සින් එක ඒ විදිහට ගෙන්න ගන්න බය

බඩු ෂුවර් MC එකේ ෂොප් එක තියෙන්නෙ උන්ගෙ රෙපෙයාර් කරන තැනකුත් එතනම තියෙනව..කලින් කෝල් කරල AC බසයක නැගපන් එතකොට හරි![]()
එලකිරි ඒක තමයි මචන් කරන්න හොදම දේ. 3000ක් 4000ක් අඩුවෙන් ගන්න පුළුවන් මාත් හිතන්නේ. මෙහෙන් අරන් නිකම් පාඩු කර ගන්න වෙන්නේ. සෙනසුරාදා වගේ යන්න ඕනේ.
එළ..කලර් එකයි ගානයි අහල එන දවස කිව්වම ෆෝන් එකක් තියයි..සිංහල කොල්ලො ටිකක් ඉන්නෙඑලකිරි ඒක මචන් කරන්න හොදම දේ. 3000ක් 4000ක් අඩුවෙන් ගන්න පුළුවන් මාත් හිතන්නේ. මෙහෙන් අරන් නිකම් පාඩු කර ගන්න වෙන්නේ. සෙනසුරාදා වගේ යන්න ඕනේ.
![]()
