නුවර-phone1k-ගන්න-තැනක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර-phone1k-ගන්න-තැනක්

    නුවර ෆෝන් එකක් ගන්න හොද තැනක් කියන්න බලන්න??
     
    • Like
    Reactions: sudathmadusanka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mokak da phone eka?softlogic,abans,singer for original,champa thawa thambi kadath thibe :baffled:

    HTC Desire 10 එක මචන්... නැත්තම් HTC 630 එක. ටයිටෝ ද මොකක්ද එකකට ගියා. උන් ගේ පේපර් ad එකේ තිබ්බ ගණන් වලට වඩා 4000ක් විතර වැඩි බන් කඩේට ගියාට පස්සේ.:(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මම ගත්තේ celltronics එකෙන් බන්. Pc house එක තිබ්බ තැනට ටිකක් කලින් තියෙන්නේ.
    Toyto n champa eke company warranty ne tikak ganan..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ගත්තේ celltronics එකෙන් බන්. Pc house එක තිබ්බ තැනට ටිකක් කලින් තියෙන්නේ.
    Toyto n champa eke company warranty ne tikak ganan..

    ටෝයිටෝ කාරයෝ නම් මහා ජරා යක්කු මචන්. පේපර් ad එකක් තිබ්බා උන් ගේ පත්තරේ දාලා. එක ගණන් ටික බලන් ගිහින් ෆෝන් වල ගණන් කඩේ එකාගෙන් අහද්දී පත්තරේ ගණන් වලට වඩා 3000 / 4000 විතර වැඩි. සෝනි XA පත්තරේ තිබ්බා 38යි. කඩේ 42යි උන්ගේ. චම්පා එකේ ගණන් ද මචන්?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ටෝයිටෝ කාරයෝ නම් මහා ජරා යක්කු මචන්. පේපර් ad එකක් තිබ්බා උන් ගේ පත්තරේ දාලා. එක ගණන් ටික බලන් ගිහින් ෆෝන් වල ගණන් කඩේ එකාගෙන් අහද්දී පත්තරේ ගණන් වලට වඩා 3000 / 4000 විතර වැඩි. සෝනි XA පත්තරේ තිබ්බා 38යි. කඩේ 42යි උන්ගේ. චම්පා එකේ ගණන් ද මචන්?

    :baffled: ඔව්. මන් හිතන්නේ. ඔය phone එකේ ගාන නම් දන් නෑ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    කොලබ යන්න වෙයිද දන්නේ නෑ ෆෝන් එකක් ගන්නම :baffled:

    :rofl: Celltronics බලන්න. තම්බි කඩයක් හැබැයි. experience එකේ හැටියට බඩු හොදයි. sony sp, z2 ගත්තේ මන් ඕකෙන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :rofl: Celltronics බලන්න. තම්බි කඩයක් හැබැයි. experience එකේ හැටියට බඩු හොදයි. sony sp, z2 ගත්තේ මන් ඕකෙන්.

    කාර්ඩ් එකෙන් ගෙවන්නේ මචන්. එක හින්ද ෂුවර් කඩයක් වෙන්නත් ඕනි. ක්‍රෙඩිට් කාර්ඩ් එක :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    HTC Desire 10 එක මචන්... නැත්තම් HTC 630 එක. ටයිටෝ ද මොකක්ද එකකට ගියා. උන් ගේ පේපර් ad එකේ තිබ්බ ගණන් වලට වඩා 4000ක් විතර වැඩි බන් කඩේට ගියාට පස්සේ.:(
    Colombo gehin aran waren gaanth tikak adu wei
    Mamath meken gaththe http://mymobile.lk/list.php?cat=Phone&brand=HTC
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Colombo gehin aran waren gaanth tikak adu wei
    Mamath meken gaththe http://mymobile.lk/list.php?cat=Phone&brand=HTC

    මමත් හිතන්නේ ඕකම තමා මචන් කරන්න වෙන්නේ. මේ ෂොප් එක වොරන්ටිය හොදයිද මචන්?

    මම ikman ඇඩ්ස් වලට කතා කරා උන් එවන්නේ ඕපන් බොක්ස් ලු ෂුවර් නෑ නේ එහෙම එකක් ගන්න එක එකයි සින් එක ඒ විදිහට ගෙන්න ගන්න බය
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය කිසිම කඩේකට බෑ ගුඩ්ෂෙඩ් එකේ තියෙන චයිනිස් පෝන් කඩවලට ගහන්න :yes: අන්න ගන්නවනං තැන්
    :baffled: අර ඉස්සරහ කඩ සෙට් එක නේ :P
     
    • Like
    Reactions: LazyLizard

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් හිතන්නේ ඕකම තමා මචන් කරන්න වෙන්නේ. මේ ෂොප් එක වොරන්ටිය හොදයිද මචන්?

    මම ikman ඇඩ්ස් වලට කතා කරා උන් එවන්නේ ඕපන් බොක්ස් ලු ෂුවර් නෑ නේ එහෙම එකක් ගන්න එක එකයි සින් එක ඒ විදිහට ගෙන්න ගන්න බය
    බඩු ෂුවර් MC එකේ ෂොප් එක තියෙන්නෙ උන්ගෙ රෙපෙයාර් කරන තැනකුත් එතනම තියෙනව..කලින් කෝල් කරල AC බසයක නැගපන් එතකොට හරි :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බඩු ෂුවර් MC එකේ ෂොප් එක තියෙන්නෙ උන්ගෙ රෙපෙයාර් කරන තැනකුත් එතනම තියෙනව..කලින් කෝල් කරල AC බසයක නැගපන් එතකොට හරි :)

    :) එලකිරි ඒක තමයි මචන් කරන්න හොදම දේ. 3000ක් 4000ක් අඩුවෙන් ගන්න පුළුවන් මාත් හිතන්නේ. මෙහෙන් අරන් නිකම් පාඩු කර ගන්න වෙන්නේ. සෙනසුරාදා වගේ යන්න ඕනේ.:)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :) එලකිරි ඒක මචන් කරන්න හොදම දේ. 3000ක් 4000ක් අඩුවෙන් ගන්න පුළුවන් මාත් හිතන්නේ. මෙහෙන් අරන් නිකම් පාඩු කර ගන්න වෙන්නේ. සෙනසුරාදා වගේ යන්න ඕනේ.:)
    එළ..කලර් එකයි ගානයි අහල එන දවස කිව්වම ෆෝන් එකක් තියයි..සිංහල කොල්ලො ටිකක් ඉන්නෙ :)