සිටිසන් කතා නම් බොරු බන් . සිටිසන් උනත් අලි පූකෙන් නැහැ. මොකද ඌත් ජොබ් එකක් කරන්න ඕනෙ කන්න බොන්න. වෙනස උන් ඇමරිකාවෙ අපෙ අනෙක් උන් ලංකාවෙ.
ගොඩක් එවුන් ක්ලින්ටන් ට සප් කලෙ සහ දිනනවා කිව්වෙ ෆොක්ස් නිව්ස් සි එන් එන් බි බි සී ගූ කාලා.උන්ගෙ විශ්ලෙෂ්ණය තිබ්බෙ සී එන් එන් එකෙ ඇන්ඩර්සන් කූපර්ගෙ ටොක්ස්. එ හැරෙන්න උන් දන්නලබ්බක් නැහැ බන්.රනිලුත් ට්‍රම්ප්ට් ට කැමති නැහැ.අනික ට්‍රම් ලංකාව තියෙන්නෙ කොහද කියලාවත් දන්නවද දන්නෙ නැහැ.


මොන උට්ටපරයක් කරලා හරි උගෙන් ලංකාවට අවැඩක් නොවෙන තැනට වැඩ සිද්ද වුනොත් හොදයි නේද බන්.
මට උන්ගේ කතා දැකලම දිව රැ දෙකේම පාර්ථනා කරේ ට්ර්ම්ප දින්හන් කියල


ඒ ටහ්රමට එපා වුණා කියහන්කෝ



