ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

sampath_msh

Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    ඔන්න ඕකයි කියන්නේ වැඩිපුර සෙනග හිටියට, ප්‍රතිරුප පුම්බලා පෙන්නුවාට, ජන මාද්දිය ෂෝ පෙන්නුවාට වැඩක් නැ . නිහඩ චන්දදායකයා වෙලාවට ක්‍රියාත්මකයි.

    පට්ට කතාව කොහෙද අපේ *ට්ටිගේ පුතාලට ඔක තෙරෙන එකක් යැයි... නදකින්...

    දැන් බං ට්‍රම්ප් කාරයාට කිව්වනම් හරි අරජුන ඉන්නවා ලෝක බැංකු අධිපති කම දුන්න නම් අපි ගොඩ....
     
    Last edited:

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    15036161_588145281370623_2993560445405576617_n.png
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හිලරි බැල්ලිගෙ dirty media campaign වැඩක් උනේ නෑ, කොච්චර චාටර් කරන්න හැදුවද පොරව අර grab her by the pussy scene එකයි කියවෙච්ච ගොන් කතාවලුයි දාල. වේස බැල්ලිට මතක නැතිව ඇති මිනිහ මොනිකාගේ අහවල් එකට සුරුට්ටුවක් ගැහුවා කියල :lol:. කොටින්ටයි හම්බ හැතිකරෙටයි මාරම දුක ඇති හිට්ලරී පැරදිච්ච එකට. අපරාදේ කොටියෝ ගහපු පොල් ගෙඩි 1000. :lol:
     
    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    So the summary of the presidential election is
    Hillary-0 Trump-1
    Republicans- 0 Democrats -0 Trump-1
    Allah - 0 Trump -1
    Kali amma- 0 Trump -1
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හිලරි බැල්ලිගෙ dirty media campaign වැඩක් උනේ නෑ, කොච්චර චාටර් කරන්න හැදුවද පොරව අර grab her by the pussy scene එකයි කියවෙච්ච ගොන් කතාවලුයි දාල. වේස බැල්ලිට මතක නැතිව ඇති මිනිහ මොනිකාගේ අහවල් එකට සුරුට්ටුවක් ගැහුවා කියල :lol:. කොටින්ටයි හම්බ හැතිකරෙටයි මාරම දුක ඇති හිට්ලරී පැරදිච්ච එකට. අපරාදේ කොටියෝ ගහපු පොල් ගෙඩි 1000. :lol:

    :lol::lol::lol::lol:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අඩෝ පවු බන් ඩයස්පෝරා:sorry:....කීයක්නන් හිලරිට යට කරන්න ඇද්ද ලංකාවට කෙලවන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බජාජ් කොම්පැනියෙන් ත්‍රිවිල් ෆැක්ටරියක් ගහනවලු කොලරාඩෝපිටියේ, ඇමරිකාවේ පවුල් මෙට්‍රෝ වල, ප්ලේන් වල, ටැක්සි වල ගිය කාලේ ඉවරයි. කබල් SUV වල වගේ නෙවෙයි බජාජ් ත්‍රිවිල් එකක නැගල හුලන් වැදි වැදී යන්න පුළුවන් හැම අමරිකානුවෙක්ටම :yes:
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    බජාජ් කොම්පැනියෙන් ත්‍රිවිල් ෆැක්ටරියක් ගහනවලු කොලරාඩෝපිටියේ, ඇමරිකාවේ පවුල් මෙට්‍රෝ වල, ප්ලේන් වල, ටැක්සි වල ගිය කාලේ ඉවරයි. කබල් SUV වල වගේ නෙවෙයි බජාජ් ත්‍රිවිල් එකක නැගල හුලන් වැදි වැදී යන්න පුළුවන් හැම අමරිකානුවෙක්ටම :yes:

    ඇම්බියුලන්ස් ටිකත් යවල තියෙන්නෙ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කො බන් අර "ට්‍රම්පට හුප්පේ" කියල මහා දේශපාලන විශ්ලේෂකයෙක් දල තිබ්බා ත්‍රඩ් එක,:lol::lol:හොයාගන්න බැරුව ඉන්නේ බම්ප් කරන්න,:rofl::rofl:

    කෙස් පැලෙන තර්ක දුන්න එකේ කිහිප දෙනෙක්,උන්ගේ මූණු බලන්න ආසයි,
    බම්ප් කරන්න ආසයි එක.:P:P:):)
    ට්‍රම්පා පරදෙනවමයි කියපු us සිටිසන්ලා,වෙන වෙන රටවල් වල සිටිසන්ලා කිහිප දෙනෙක් හිටිය,:lol::lol:

    btw

    ට්‍රම්පා ආවා කියල මහලොකු බලාපොරොත්තුවක් නම් නැ මට.මුස්ලිම් අන්තවාදය ඉවරකරයිද බ්ලා බ්ලා වැඩක් නැ,ඉවරකරොත් හොඳයි,

    මේ වෙලාවේ ආර්ථික ඔස්තාර් රනිල්ගේ වැඩේ වෙන්න ඕන ට්‍රම්පා ගෙන් අපි වගේ රටකට කරගන්න පුළුවන් දේවල් මොනාද කියල හොයල බලන එක.

    මට අර ගොන් උත්ති පරද වෙච්ච එකට නම් ගොඩක් සතුටුයි,:):)
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City

    සිටිසන් කතා නම් බොරු බන් . සිටිසන් උනත් අලි පූකෙන් නැහැ. මොකද ඌත් ජොබ් එකක් කරන්න ඕනෙ කන්න බොන්න. වෙනස උන් ඇමරිකාවෙ අපෙ අනෙක් උන් ලංකාවෙ.
    ගොඩක් එවුන් ක්ලින්ටන් ට සප් කලෙ සහ දිනනවා කිව්වෙ ෆොක්ස් නිව්ස් සි එන් එන් බි බි සී ගූ කාලා.උන්ගෙ විශ්ලෙෂ්ණය තිබ්බෙ සී එන් එන් එකෙ ඇන්ඩර්සන් කූපර්ගෙ ටොක්ස්. එ හැරෙන්න උන් දන්න :lol:ලබ්බක් නැහැ බන්.රනිලුත් ට්‍රම්ප්ට් ට කැමති නැහැ.අනික ට්‍රම් ලංකාව තියෙන්නෙ කොහද කියලාවත් දන්නවද දන්නෙ නැහැ. :lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සිටිසන් කතා නම් බොරු බන් . සිටිසන් උනත් අලි පූකෙන් නැහැ. මොකද ඌත් ජොබ් එකක් කරන්න ඕනෙ කන්න බොන්න. වෙනස උන් ඇමරිකාවෙ අපෙ අනෙක් උන් ලංකාවෙ.
    ගොඩක් එවුන් ක්ලින්ටන් ට සප් කලෙ සහ දිනනවා කිව්වෙ ෆොක්ස් නිව්ස් සි එන් එන් බි බි සී ගූ කාලා.උන්ගෙ විශ්ලෙෂ්ණය තිබ්බෙ සී එන් එන් එකෙ ඇන්ඩර්සන් කූපර්ගෙ ටොක්ස්. එ හැරෙන්න උන් දන්න :lol:ලබ්බක් නැහැ බන්.රනිලුත් ට්‍රම්ප්ට් ට කැමති නැහැ.අනික ට්‍රම් ලංකාව තියෙන්නෙ කොහද කියලාවත් දන්නවද දන්නෙ නැහැ. :lol:

    lankawa thiyanne koheda kiyala nodanna eka sapaine ban ara hutti lankawa thiyana thanai e ganita anuwa thiyanna ona thanai dekama danan innawata wada:dull:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිටිසන් කතා නම් බොරු බන් . සිටිසන් උනත් අලි පූකෙන් නැහැ. මොකද ඌත් ජොබ් එකක් කරන්න ඕනෙ කන්න බොන්න. වෙනස උන් ඇමරිකාවෙ අපෙ අනෙක් උන් ලංකාවෙ.
    ගොඩක් එවුන් ක්ලින්ටන් ට සප් කලෙ සහ දිනනවා කිව්වෙ ෆොක්ස් නිව්ස් සි එන් එන් බි බි සී ගූ කාලා.උන්ගෙ විශ්ලෙෂ්ණය තිබ්බෙ සී එන් එන් එකෙ ඇන්ඩර්සන් කූපර්ගෙ ටොක්ස්. එ හැරෙන්න උන් දන්න :lol:ලබ්බක් නැහැ බන්.රනිලුත් ට්‍රම්ප්ට් ට කැමති නැහැ.අනික ට්‍රම් ලංකාව තියෙන්නෙ කොහද කියලාවත් දන්නවද දන්නෙ නැහැ. :lol:

    මේ වෙච්ච දෙයින් අපේ යහපාලන අන්ඩුව අතරමං වෙනව..... අපෙත් වෙනසක් වෙයි වැඩි කල් යන්න කලින්..... :):):):):)