ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
සිටිසන් කතා නම් බොරු බන් . සිටිසන් උනත් අලි පූකෙන් නැහැ. මොකද ඌත් ජොබ් එකක් කරන්න ඕනෙ කන්න බොන්න. වෙනස උන් ඇමරිකාවෙ අපෙ අනෙක් උන් ලංකාවෙ.
ගොඩක් එවුන් ක්ලින්ටන් ට සප් කලෙ සහ දිනනවා කිව්වෙ ෆොක්ස් නිව්ස් සි එන් එන් බි බි සී ගූ කාලා.උන්ගෙ විශ්ලෙෂ්ණය තිබ්බෙ සී එන් එන් එකෙ ඇන්ඩර්සන් කූපර්ගෙ ටොක්ස්. එ හැරෙන්න උන් දන්න :lol:ලබ්බක් නැහැ බන්.රනිලුත් ට්‍රම්ප්ට් ට කැමති නැහැ.අනික ට්‍රම් ලංකාව තියෙන්නෙ කොහද කියලාවත් දන්නවද දන්නෙ නැහැ. :lol:
:lol::lol:
මොන උට්ටපරයක් කරලා හරි උගෙන් ලංකාවට අවැඩක් නොවෙන තැනට වැඩ සිද්ද වුනොත් හොදයි නේද බන්.

මට උන්ගේ කතා දැකලම දිව රැ දෙකේම පාර්ථනා කරේ ට්‍ර්ම්ප දින්හන් කියල :lol::lol:
ඒ ටහ්රමට එපා වුණා කියහන්කෝ :sorry::sorry:
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    15036680_562741307251749_6261209241762359321_n.jpg


    අඩෝ ඔය වීඩියෝ එකේ කෙල්ලෙක් එහෙම කෑ ගහනවද "ඇයි මරලා හරි ගත්තේ නැත්තේ?" කියලා..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ මුස්ලිම් එවුන්ගෙ මුනවල් පුකවල් වගේ අද ......මට පුකෙනුත් හිනා යනවා ...උන් බයවෙලා දැනටම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයේ මාරු මුස්ලිම් ඩයල් එකක් හම්බ උනා( ලෙබනන් ) ....උ කිවුවා මම දුන්නත් නැත්තන් හිලරි දිනයි එත් මම ගනියෙක්ට චන්දෙ දෙන්නේ නැහැ එක උන්ගේ ආගමට විරුධයිලු ....අද මම ඇහුවා ඔබට සතුටුයිද දැන් කියලා :lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ඊයේ මාරු මුස්ලිම් ඩයල් එකක් හම්බ උනා( ලෙබනන් ) ....උ කිවුවා මම දුන්නත් නැත්තන් හිලරි දිනයි එත් මම ගනියෙක්ට චන්දෙ දෙන්නේ නැහැ එක උන්ගේ ආගමට විරුධයිලු ....අද මම ඇහුවා ඔබට සතුටුයිද දැන් කියලා :lol::lol::lol:
    ගසා උඹලාට කෙස් නැද්ද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගසා උඹලාට කෙස් නැද්ද ?

    කියන්න බැහැ ...බලමු මොකෝ වෙන්නේ කියලා ..ඉල්ලිගල් එවුන්ට නම් case වෙයි නේද ....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,101
    5,898
    113
    canada
    කියන්න බැහැ ...බලමු මොකෝ වෙන්නේ කියලා ..ඉල්ලිගල් එවුන්ට නම් case වෙයි නේද ....

    we do not have any idea how trump will act
    may be good for usa and/or world
    may be bad for usa
    and/or world

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    we do not have any idea how trump will act
    may be good for usa and/or world
    may be bad for usa
    and/or world


    එහෙමවත් හිතමු ....මු අමුතුම ඩයල් එකක්නේ බන් ..එකනේ වැඩේ...මේවගේ එකෙක් කවදාවත් ජනදිපති වෙලා නැතුව ඇති
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,101
    5,898
    113
    canada
    එහෙමවත් හිතමු ....මු අමුතුම ඩයල් එකක්නේ බන් ..එකනේ වැඩේ...මේවගේ එකෙක් කවදාවත් ජනදිපති වෙලා නැතුව ඇති

    මේ පැත්තේ (කැනඩාවේ) එවුන් මැරිලා වගේ ඉන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පැත්තේ (කැනඩාවේ) එවුන් මැරිලා වගේ ඉන්නේ

    මෙහෙත් වෙනසක් නැහැ ...state එක ඩිමොක්‍රටික් නේ :lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    ට්‍රම් ලංකාව තියෙන්නෙ කොහද කියලාවත් දන්නවද දන්නෙ නැහැ.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මට usa එන්න අදහසක් තියෙනවා (princeton, nj). මොකද හිතන්නේ ?

    With Trump as president, All I want to know is if saying "Grab her by the pussy" is socially acceptable now. Id really like to know before I head into work today. There's a woman I want to ask out and I think I might have the perfect pickup line for her.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට usa එන්න අදහසක් තියෙනවා (princeton, nj). මොකද හිතන්නේ ?

    ටිකක් හිටපන් මචන් මොකෝ වෙන්නේ කියලා බලාගෙන ...මුගේ කට වගේම වැඩ තියෙයිද කියලා බලමු ..
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මේ වෙච්ච දෙයින් අපේ යහපාලන අන්ඩුව අතරමං වෙනව..... අපෙත් වෙනසක් වෙයි වැඩි කල් යන්න කලින්..... :):):):):)

    හියැක් පුහ්....! :rofl: :rofl: ක්ලින්ටොන් දිනනවා කිව්වා වගේම අනාවැකි තමයි ඉතින් ඕවා........... ලංකාවෙ ආණ්ඩු කවදද බන් ඇමෙරිකාවේ ජනාධිපති වෙනස් වුනාම අතරමන් වුනේ? :rolleyes:

    බයියන්ගේ හිත නිවන කතා............. :lol: :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dan ape rata kochchara diyunuda kiyanawanm kattiyage sakachchawa amaricawe prashna gana :lol::lol::lol::lol:

    උබට තියෙන්නේ හීනමානය බන්. වැඩවසම් කාලේ ඉදලා තියෙන ඔය වහල් මානසිකත්වය නැතිකරගනින්.