2017 අයවැය යෝජනා

helpWorld

Member
Aug 6, 2015
400
37
0
14:47 - මල් වගා හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය දිරි ගැන්වීමට තවාන් 200ක් ඇති කිරීම වෙනුවෙන් රජය සියයට 50ක ණය පොලී සහනයක් ලබා දෙනවා. මේ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ. රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව ණය යෝජනා ක්‍රමයක් ගේනවා.​
14:45 - කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මල ලිහිල් කරනවා. කිලෝ එකක සම්පූර්ණ කුකුළකුගේ මිල රුපියල් 420කි.​
14:44 - ධීවර කර්මාන්තයේ ඉහළ මට්ටමින් වාණිජකරණයට අවැසි පරීක්ෂණ සඳහා නාරා ආයතනය ඇතුළු අංශ දිරිමත් කෙරේ.​
14:43 - වැවක් සහිත ගමක් වැඩසටහන යටතේ ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100ක් සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කෙරේ.​
14:42 - හම්බන්තොට, මඩකලපුව, යාපනය ඇතුළු වෙරළාසන්න දිස්ත්‍රික්ක 10ක ජීවනෝපාය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 1200ක් වෙන් කෙරේ.​
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    14:39 - දේශීය කිරි නිශ්පාදනය වැඩි කිරීමටත් පාරිභෝගිකයන් පෙළඹවීමටත් ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක පෙර මිල අඛණ්ඩව පවත්වාගෙන යනවා :lol::lol:

    කොහොමද කොලෙ වහලා ගහන ගැහිල්ල:lol::lol:
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    14:55 - පාසල් 35000කට තොරතුරු තාක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන 5000ක්​
    14:54 - 2017 උසස් පෙළ පන්තිවල ඇතුළු වන සිසුන් 175000කට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක.​
    14:53 - පොළොන්නරු හා හම්බන්තොට ඇතුළු තෝරා ගත් දිස්ත්‍රික්ක අටක භූගත ජල පරීක්ෂණ සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 200ක්​
    14:52 - මන්නාරම පිහිටි තාරපුරම් වැව ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 600ක්​
    14:51 - මිනිපේ වම් ඉවුර පුනරුත්තාපනයට, මඩ කලපුව වාර්මාර්ග ගංවතුර පාලනය සඳහා විශාල තනි ජලාශයක් ඉදි කෙරේ.​
    14:50 - විශාල වේලි 33ක් ප්‍රතිසංස්කරණය හා වේලි 80කට මූලික පහසුකම් සැපයීම ඇග්‍රෝ මෙට්‍රික් මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කෙරේ.​
    14:48 - පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.​
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    14:39 - දේශීය කිරි නිශ්පාදනය වැඩි කිරීමටත් පාරිභෝගිකයන් පෙළඹවීමටත් ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක පෙර මිල අඛණ්ඩව පවත්වාගෙන යනවා :lol::lol:

    කොහොමද කොලෙ වහලා ගහන ගැහිල්ල:lol::lol:

    කිරි ගවයින් 15000ක් ආනයනය කිරීමට විදෙස් රටවල් සමග සාකඡ්චා කර ඇත:lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    14:55 - පාසල් 35000කට තොරතුරු තාක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන 5000ක්​
    14:54 - 2017 උසස් පෙළ පන්තිවල ඇතුළු වන සිසුන් 175000කට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක.
    14:53 - පොළොන්නරු හා හම්බන්තොට ඇතුළු තෝරා ගත් දිස්ත්‍රික්ක අටක භූගත ජල පරීක්ෂණ සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 200ක්​
    14:52 - මන්නාරම පිහිටි තාරපුරම් වැව ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 600ක්​
    14:51 - මිනිපේ වම් ඉවුර පුනරුත්තාපනයට, මඩ කලපුව වාර්මාර්ග ගංවතුර පාලනය සඳහා විශාල තනි ජලාශයක් ඉදි කෙරේ.​
    14:50 - විශාල වේලි 33ක් ප්‍රතිසංස්කරණය හා වේලි 80කට මූලික පහසුකම් සැපයීම ඇග්‍රෝ මෙට්‍රික් මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කෙරේ.​
    14:48 - පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.​

    With Wifi? :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕකේ කොයි හරියෙද බන් ඉතිහාසයේ පළමු වතාවට ගත්ත මහජනතාවගේ යෝජනා තියෙන්නේ...
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    14:20 - වයස්ගතවන වැඩිහිටියන් වෙනුවෙන් රජයේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරීමට සිදුවන බර වැඩිය. ඒ නිසා අනාගතයේ විශ්‍රාමිකයන් සඳහා සුදුසු යෝජනා සලකා බැලේ.‘

    විශ්‍රාම වැටුප් කප්පාදුව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    ඕකේ කොයි හරියෙද බන් ඉතිහාසයේ පළමු වතාවට ගත්ත මහජනතාවගේ යෝජනා තියෙන්නේ...

    :rofl::rofl::rofl::rofl:

    මහා ජනතාවගෙන් අහගන්න ඇත්තේ කොටුව ස්ටේෂන් එකේදී වෙන්නැති
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    15:35 - මහ බැංකුවෙන් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා‘ හා ‘ස්මයිල්‘ ණය යෝජනා ක්‍රම වෙනත් ණය යෝජනා ක්‍රම සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කෙරේ.​
    15:32 - කොළඹ නගරයේ විශේෂිත අත්කම් මධ්‍යස්ථාන ඇති කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

    15:32 - දේශීය කලාකරුවන් නැංවීමට ලක්සල විසින් ඔවුන් වෙත ගෙවිය යුතු හිඟ මුදල් මාසයක කාලයකින් ගෙවා නිමකරන ලෙස ඉල්ලා සිටිනවා.

    15:31 - රැකියා අවස්ථා උත්පාදනය කරන සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියන 250 සිට බිලියන 750 දක්වා ණය ලබා දීමට යෝජනා කෙරේ.​
    15:29 - බැංකුවල ණයවලින් සියයට 10ක් සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරේ.​
    15:28 - සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකවල මූල්‍ය පහසුකම් සඳහා ණය සුරැකුම් ක්‍රමයකින් ආරම්භ කරමින් එහි මූල්‍ය ප්‍රාග්ධනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.​
    15:26 - ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් දිගු කාලීන කුලී පදනම මත ලබා දෙයි.​
    15:21 - සියලු ඖෂධ හල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.

    15:20 - සෑම රෝගියකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ ලියැවිල්ලක් ලබා දීමට පියවර ගැනේ.​
    15:18 - කරාපිටිය, අම්පාර සහ යාපනය රෝහල්වල විශේෂ ළමා ඒකක ඇති කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.​
    15:16 - හෙද පුහුණු පාසල් සඳහා මිලියන 200ක් වෙන් කෙරේ.

    15:12 - තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් රජයේ නොවන උපාධි ආයතන රට තුළට පිවිසීමට අවස්ථාව ලබා දේ. අධ්‍යාපනයේ ගුණාත්ම මට්ටම සඳහා ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇති කෙරේ.​
    15:11 - ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කෙරේ.​
    15:11 - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා එසෙඩ් ලකුණු පදනම් කරගෙන ඇතුළු වන සිසුන් 15000ක් සඳහා එක් සිසුවකුට පාඨමාලා ගාස්තුවෙන් ලක්ෂ අටක ණය මුදලක් ලබා දීමට යෝජනා කෙරේ.​
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    විශ්ව විද්‍යාලවල දේශන පවත්වන කාලය රාත්‍රී අට දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ.

    04/05 වෙනකන් හිටියෙත් හෙන අමාරුවෙන්...රැ 08 වෙනකන් හොදයි කපල් වලට නම් :rofl::rofl:

    බෝඩිම් නැතුව ගෙදර ඉදන් එන ළමයින්ට අබ සරණයි :angry:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    14:20 - වයස්ගතවන වැඩිහිටියන් වෙනුවෙන් රජයේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරීමට සිදුවන බර වැඩිය. ඒ නිසා අනාගතයේ විශ්‍රාමිකයන් සඳහා සුදුසු යෝජනා සලකා බැලේ.‘

    Ekatat kelinna hadanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    15:12 - තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් රජයේ නොවන උපාධි ආයතන රට තුළට පිවිසීමට අවස්ථාව ලබා දේ. අධ්‍යාපනයේ ගුණාත්ම මට්ටම සඳහා ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇති කෙරේ.​
    15:11 - ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කෙරේ.​
    15:11 - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා එසෙඩ් ලකුණු පදනම් කරගෙන ඇතුළු වන සිසුන් 15000ක් සඳහා එක් සිසුවකුට පාඨමාලා ගාස්තුවෙන් ලක්ෂ අටක ණය මුදලක් ලබා දීමට යෝජනා කෙරේ.​
    හරී.....
    තියන්න හදන්නේ ලබ්බට තිබ්බ අත පුහුලටත්...........:dull::dull::dull:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    :rofl::rofl::rofl::rofl:

    මහා ජනතාවගෙන් අහගන්න ඇත්තේ කොටුව ස්ටේෂන් එකේදී වෙන්නැති

    මොකක්ද චැනල් එකක නිව්ස් වලට පස්සෙනම් දැක්කා බන් මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මොනාද කියවනවා ඒකෙත් වැඩි හරියක් මුන් කට් කරලද කොහෙද දාලා තිබ්බෙ.. ඒකට වෙන්නැති ඔය කියවන්නෙ මහජන මොකක්ද විමසුවා කියලා :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕකේ කොයි හරියෙද බන් ඉතිහාසයේ පළමු වතාවට ගත්ත මහජනතාවගේ යෝජනා තියෙන්නේ...

    :lol:

    footnote balanna wenawa ewata
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    විශ්ව විද්‍යාලවල දේශන පවත්වන කාලය රාත්‍රී අට දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ.

    04/05 වෙනකන් හිටියෙත් හෙන අමාරුවෙන්...රැ 08 වෙනකන් හොදයි කපල් වලට නම් :rofl::rofl:

    බෝඩිම් නැතුව ගෙදර ඉදන් එන ළමයින්ට අබ සරණයි :angry:

    නොදන්නා දේවල් වලට පනින්නේ නැතුව ඉන්නවද , අපිටනම් දැනටත් 8.30 වෙනකන් තියෙනවා ( ජපුර )

    ඔය ඔක්කොම එන්නේ අපූරුවට .

    මොනවා කරත් වැරදි සෙට් එකක් ඉන්නේ දැන්
     
    • Like
    Reactions: lodbrok