ඒ මොකෝ බන් 2600ක් නේ එන්නේ එකේ?
මම දන්නේ නැහැ මගේ යාලුවෙක් ළඟ ඕක තියෙනවා...කොයි වෙලේ බැලුවත් ඌ ඒක චාජ් ඒකට ගහලමයි බන් තියෙන්නේ..
ඇත්තටම රෑට චාජ් කරනවා..ආපහු හවසට කෝල් කරද්දී ෆෝන් එක off ගොඩක් වෙලාවට..සාමන්යෙන් දවසට දෙපාරක් නම් චාජ් කරනවා..
මට එක එපාම වුනේ ඔය battery life එක නිසා..අනිත් එක Mediatek SoC එක නිසා..Mediatek නරකයි කියනවා නෙමෙයි, ඉස්සර ආපු ඒවායේ අවුල් තිබුනට දැන් එන ඒවා නම් හොඳයි කියලා අහල තියෙනවා..Mediatek යන්නම ඕනේ නම් මම නම් කියන්නේ Helio X20 / Helio X25 වගේ උන්ගේ flagship SoC එකක් තියෙන ෆෝන් එකකටම යනවා නම් හොඳයි..මම පර්සනලි කැමති නැහැ Mediatek ඒවාට (ලොකුම හේතුව ඉස්සර ආපු Mediatek ඒවායේ GPS Lock වෙන්නේ නැති අවුල් තිබුනා..දැන් නම් ඕවා හදල ඇත්තේ..ඒත් ඒ කාලේ තිබුන අවුල නිසා තාමත් හිතට හරි නැහැ
)





Sony Phones හොඳයි, මම කිව්වේ මේ C4 එකේ අවුල ගැන..මම කිව්වේ නැහැ Sony Brand එක නරකයි කියලා..
අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා හිතනවද දන්නේ නැහැ මුන්
online lu ganna oni,ekama eka place ekaka thibba un 26000/= kiwwa ,man gatte na ban price ekath wadi ne,anika fake da danneth na ne,China wala godakma thibbe ara Oppo kiyana brand eka,ekanam padurak padurak gane thiyenawa 
