අම්මො මෙන්න මැරයෙක්

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113



    200.gif


    :lol:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔන්න දැන් මායං රෙද්ද උස්සන එයි මම ජිටිට පී එම් දැම්ම කියල

    :lol::lol:

    monitors දෙකක් ගත්තනම් ලේසි වෙයි :lol:

    උබ හෙන්රිට නේද GTRZ PM ගහපු කතාවක් මේ දාන්නේ...

    1bd33f5853d6a126b517857d2592189b.png


    දැන් මොකද මේ Re-Charge නහින්නේ....හයියෝ Browser එක මාරු වෙලා
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kohomada pora illana kawa hati :D dan hoyaganna wath na golayo tikka dala hangila :D

    පරණ පොස්ට් හොයල ඒවාට reply දානවා :lol: මු වගේ විහිළුවක් :lol:
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    උබ හෙන්රිට නේද GTRZ PM ගහපු කතාවක් මේ දාන්නේ...‍ෙ
    දැන් මොකද මේ Re-Charge නහින්නේ....හයියෝ Browser එක මාරු වෙලා

    මම ජීටිගෙන් ඇහුවෙ මෙච්චරයි දැන් තමයි ඒකත් ඇහුවෙ ;)

    Code:
    මා සමග කුමක් සදහා මල පැන සිටිත්ද :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ හෙන්රිට නේද GTRZ PM ගහපු කතාවක් මේ දාන්නේ...

    1bd33f5853d6a126b517857d2592189b.png


    දැන් මොකද මේ Re-Charge නහින්නේ....හයියෝ Browser එක මාරු වෙලා

    henry ය ඒකාලේ තනියෙන් ඇවිත් දෙතුන් පාරක්ම පුක පලාගත්ත , ඊට පස්සේ මු දැන් දෙකකින්ම එන්නේ , වැඩේ කියන්නේ දෙකකින් නෙමේ කියකින් අවත මුමනේ ඕව type කරන්නේ , එතකොට ඉතින් සදා ලිදේ තමයි :(

    but මන් කිව්වේ, ගරිල්ලා ටැක්ටිස් තමා මේව henry ගේ :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    can u see me

    200.gif


    මු පොඩි එකෙක් වගේ මගෙන් හැංගිලා ඉද්දි දුකත් හිතෙනවා බන් , කොහොමට රිදිල්ලක් රිදෙන්න ඇතිද මන් ඕකට ඇරපු ටිකේ, හීනෙනුත් බය වෙන්න ඇති :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකක්ද බං henry මේ පකේ වැඩේ
    උබ මේකේ පරණම එකෙක් නේද?
    උට මේකේ උගේ නමින් ඉන්න ඕන නම් ඌ ඉන්නවනේ
    ඔය වගේ පොල්ලේ වැඩ කරන්න එපා බං චාටර්
     
    Status
    Not open for further replies.