අය වැය 2017

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බැංකු සෙට් කර ගනී .....එක හොදයිනේ බන් ...එච්චාරාම රස්සා හොයාගන්න බැරි එවුන් නැහැනේ ..අනික එහෙම කලොත් රටේ අර්තිකෙට උන්ව සම්බන්ද කරගන්න පුළුවන්නේ

Wade karanna puluwan nan hodai.. namuth owa nikan ayawaye pitu pirenna dana kathandara witharai ban.. mama nan hithanne na keeyatawath oka practically wei kiyala.. adu poliyakata banks walin nan naya denna ba ban ethakota banking sector eka kadan watenawa... karanna puluwan nan wade hodai.. but karana krame thamai mata pahadili naththe...
 

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    16:20 - ජන සංයුතියේ සිදුවන වෙනස්කම්වලට අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිපිරීමට ආසන්න කාල බෝම්බයකි. දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.


    මේක හොඳයි ...මොකද රට හිගන වෙන්නේ අපි ගෙවන බදු මොකුත් කොරන්නේ නැති අන්ද බුත රජෙ සේවකයන්ගේ පඩි වලටයි පැන්සන් එකටයි

    යකෝ විශ්‍රාම වැටුප කියල ගෙවන්නේ වැඩ කරන කාලේ ඒ මිනිස්සුන්ගේ පඩියෙන් කපාගත්තු ඒවා තමයි... පෞද්ගලික අංශයේ සේවකයෙකුයි ඒ තනතුරම දරන රාජ්‍ය සේවකයෙකුගෙයි වැටුප් වල වෙනස බලපන් එතකොට තේරෙයි...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    15027905_993254054112957_8527752411706270258_n.png

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ විශ්‍රාම වැටුප කියල ගෙවන්නේ වැඩ කරන කාලේ ඒ මිනිස්සුන්ගේ පඩියෙන් කපාගත්තු ඒවා තමයි... පෞද්ගලික අංශයේ සේවකයෙකුයි ඒ තනතුරම දරන රාජ්‍ය සේවකයෙකුගෙයි වැටුප් වල වෙනස බලපන් එතකොට තේරෙයි...

    රජයේ සේවකයෙකුට තියෙන පහසුකම්,වරප්‍රසාද,ණය පහසුකම් ,තීරු බදු රහිත බලපත්‍ර ඒවත් බලපන්.ඒවා එකතු උනාම පෞද්ගලික සේවකයෙකුට වඩා රජයේ එකෙක් හම්බකරනවා.
     

    waligamaya

    Well-known member
  • මොකෝ කට්ටිය හිතන්නේ .....


    1.16:25 - නව සමාගමක් ආරම්භ කරන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා රුපියල් මිලියන 1.5ක ණය මුදලක් ඉදිරියට ගෙන යයි. මේ සඳහා සියයට සියයක පොලී සහනයක් ලබා දේ.

    this is good news for me :). කොහොමද ගන්නේ:D
     

    waligamaya

    Well-known member
  • 1.5 million walin karma pullman monawada ban idea ekakta ahuwe.

    Mechanical or Electrical engineering එකෙක්ට Automation project එකක් කරන්න පුළුවන්, පොඩි machine එකක් හදන්න පුළුවන්.

    Agriculture එකෙක්ට පොඩි ඕකිඩ් වගේ, සහ බෙල් pepper වගේ වගාවක් පටන් ගන්න කරන පුළුවන්
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයේ සේවකයෙකුට තියෙන පහසුකම්,වරප්‍රසාද,ණය පහසුකම් ,තීරු බදු රහිත බලපත්‍ර ඒවත් බලපන්.ඒවා එකතු උනාම පෞද්ගලික සේවකයෙකුට වඩා රජයේ එකෙක් හම්බකරනවා.

    nope. govt servant la duty eka hariyata karanawanam e salary eka hingana salariyak. theeru badu rahitha denna mantirilatane. 50% adu ekak denawa wikunanna beri wenna. okata laksha 40ta eha wahanayak ganna bea loan uparima daalawath kisima ekekuta rajaye watupen. anith govt servantlagen bohoma seemitha ihala niladarinta witarai permit labenne. responsibility eka jeewitha kaletama karana wada walatath.

    professional service walata loweth padui salariya. eka nisama ehen mehen terunu pudagalayo rata palanaya karanawa. admintration karanawa. Desapaluwanta oluwa path karana eka udata yanawa. ehema karana SERVICE raja karanawa.

    Private sector eke aya hithanawanam, govt service eka maintain karanawa wadiy rajaye mudala yodawaa kiyala, YES. E yodawana mudal apathe yanawa. mokada govt service eke thiyena niladhariwadhaya MRta MY3 ta newei katawath kadanna beri una. :no: