මම ඒ සයිට් එකට වැඩිය ගිහින් නැහැ බන්Ubata reddit.com account tikak thiyanawa da? Parana ekak?
/r/games wala submit karapan

ඒ $0.4ත් ලැබෙනවාmachan ada thamai adsense approve une, mage danatama channel eke thibba views walata $.4k da koheda thibba me salli hambeida? salli hambenne ada indan da?

ඒ සල්ලි නැතිවෙන්නෙ නැහැ.machan ada thamai adsense approve une, mage danatama channel eke thibba views walata $.4k da koheda thibba me salli hambeida? salli hambenne ada indan da?





ඒ $0.4ත් ලැබෙනවා![]()
ඒ සල්ලි නැතිවෙන්නෙ නැහැ.
හැම මාසෙක ම මුල් දවස් 10 ඇතුළත තමයි සාමාන්‍යයෙන් AdSense එකට වැටෙන්නෙ.
හැම මාසෙක ම අවසාන සතියෙ $100ට ඇවිත් තියෙනවා නම් අදාළ ගෙවීම් කරනවා.
දැනට AdSense එකට ඇවිත් තියෙන මුළු ගාන බලාගන්න මේ විදිහට: Performnce reports -> Common reports -> Products -> Hosted AdSense for Content -> Total earnings
තක්සේරු කෙරෙන ගාණයි අවසානයට ලැබෙන ගාණයි අතර සුළු වෙනස්කම් තියෙනවා.![]()

aluthen email ekak hadla fresh start ekak ganna machan jayaමේ Gmail එකෙන් AdSense ඉල්ලපු දෙවෙනි වතාව ද?
පෙනෙන හැටියට නම් AdSense අනුමත වෙලා නැහැ.
වෙනත් Gmail එකකින් AdSense ඉල්ලලා බලන්න.
මුලින් ම Channel -> Advanced ගිහින් රට විදිහට United States තෝරන්න.
ඊට පස්සේ Channel -> Monetization -> How will I be paid වලින් ගිහින් "use a different google account" කියන එකෙන් අලුත් එකෙන් AdSense ගන්න.![]()
සැන් ඇන්ඩ්‍රියාස් එහෙම හද්ද පරන උනාට, දැන් කවුරුවත් බලන්නෙ නැහැ කියලා හිතුවට
ඒක තවම බලන උන් සෑහෙන්න ඉන්නවා නෙ බන්
අලුත් චැනල් එකෙ සබ්ක්‍රයිබර්ස්ලා 8ක් ඇවිත් පළවෙනි විඩියෝ එකෙන්ම![]()
මචන් gaming videos up කරලා කෙස් වැටෙන්න පුළුවන් නේද,




Monetization enable කළා ම, YouTube Partner කෙනෙක් විදිහට හඳුන්වන්නේ.මගෙ චැනල්එක මුලින් Verified විදියට තිබුනා දැන් Partner Verified කියල වැටිලා තියෙනවා.මොකක්ද මේකෙ තේරැම එකවුන්ට් එක ෂුවර් නෑ කියන එකද..?
![]()



photo echchara awlak na. but video aniwa copyright case enawa.1. google eken images aran video haduwoth case da?
2. copyright issues enawada?
3. video eke credits kiyala google or source eke add eka dammoth case naddda?