E bay වලටත් බදු කෙළලෝ

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    E bay වලටත් බදු කෙළලෝ

    Online Transactions
    519. With the development in technology, online transactions have now become very
    popular. This has become a method to bypass the formal taxes and charges that
    is otherwise applicable in trade and financial transactions. This results in
    significant revenue leakages to the government given that taxes are not properly
    charged at the points of port, airport and the post office and courier services
    when such goods enter the country. As such, ICTA will create a common
    platform to facilitate online firms such as amazon, ebay, etc to be able to collect
    taxes on behalf of the government for transactions carried out within Sri Lanka.
    This common platform will be monitored by the General Treasury.
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    තව මොනව තියනවද දන්නේ නෑ බං දැක්කේ නැති එව්වා..:angry::angry::angry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :no: ටැක්ස් රේට් එක කියලත් නෑ. මොන මගුලක් කරයිද දන්නේ නෑ. මුං කියන හැටියට මුං පාර්සල් එනකොට ටැක්ස් අය කරන්නේම නෑ වගේ නේ ටෝක් එක.

    #යහපාලනය
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    :no: ටැක්ස් රේට් එක කියලත් නෑ. මොන මගුලක් කරයිද දන්නේ නෑ. මුං කියන හැටියට මුං පාර්සල් එනකොට ටැක්ස් අය කරන්නේම නෑ වගේ නේ ටෝක් එක.

    #යහපාලනය

    එකෙන්ම බං :(:(:(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    custom eka parawaganna beri una taraha wenna ati oya ganne.ane H**ta meka damala gahala giya nan hari wage dan nan indiawata hari
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me mona tax magulakda, tax, tax, TAX kiala hema ekatama tax, bona watura walatath tax gahaida danne nehe, me mase idan internet phone bill, hospital gasthu arawa gasthu kiala hema tax ekakma gahala, ara Maithree eyage puthata badu rahitha wahanayak aran, egollanta sepa, mahajanayata duka.
     
    • Like
    Reactions: LOL_SEEN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒව එහෙම තමා කිසිම එකක් අත ඇරල නැ ඔක්කොටම කෙලල ඇරල තියෙනව මදි නොකියන්ඩ.

    ගුවන් තොටුපලෙන් රට යන හැමොම පාන්ඩුවට ඩොලර් 50ක් වෙනම ගෙවන්ඩත් ඔනෙ, අරාබියෙ වැඩ කරන්ඩ යන ශ්‍රමිකයන් පවා වෙනව ඩොලර් 50 ගෙවන්ඩම ඔනෙ,නැත්තන් යන්ඩ දෙන්නෙ නැ. මුන්ට හෙන ගහන්ඩ ඔනෙ මේ කරන ඒවට පව් ඒ අසරන මිනිස්සු.:angry::angry::angry: