Donald Trump or Hillary Clinton ?

Donald Trump or Hillary Clinton ?

  • Donald Trump

    Votes: 298 80.5%
  • Hillary Clinton

    Votes: 72 19.5%

  • Total voters
    370

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මේකයි සිද්දිය මම දන්නා එව්න්ගේ ,

    1. ට්‍රම්ප් මහින්ද වගේ ජාතිවාදය මගින් ගොඩ යන්න හදන්නේ එකට සමහර සුද්දෝ කැමති නැහැ ...ඒ වගේම උගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැහැ කියහන්කෝ

    2. හිලරිට ප්‍රති පතති ප්‍රකාශනයක් තියෙනවා ..ඒ උනාට හිලරි කියන්නේ පට්ට බොරු කාරයක් කියලයි උන් කියන්නේ ( මයිත්තිරිගේ සෙට් එක වගේ )...


    ඇමරිකාවේ මිනිස්සු ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ ....එකනේ ඔබාමා ඇමරිකාවේ අවසන් ජනාධිපති කියලත් වැකියක් කරලියට ඇවිත් තියෙන්නේ

    මේ වෙනකොට වැඩි වාසි තියෙන්නේ හිලරි පැත්තට ....මොකද ගැනු ජනාධිපති කෙනෙකුත් ගෙනල්ලා බලන්න හිතන සෙට් එකකුත් ඉන්නවා ...

    අන්තිමට තියන එක සිරා බන් ඇමරිකන් කාරයොත් බය වෙලා ඉන්නේ බාබා වැන්ගා කියල කෙනෙක් කියපු prediction එකක් ඇත්ත වෙයි කියල උන් බයේ ඉන්නේ
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    789e019eb3a0ae8d9b540d8768eff35b1-e1449692218407.jpg
    මෙහෙම කිව්වද බන් ??
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    හිලරිට කඩෙ ගිය එවුන් සෙරම ලිඳෙ,.අම්මපා ගසා කියන එකත් ඉන්නවානෙ. මූ එහෙ ඉඳලත් මූට කියන්න බැරි උනානෙ ට්‍රම්ප් දිනාවි කියාලා:no::no::no::no::no::no: