Mamath mein ekak ganna hitiyee ban, shit :/

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
හැමදාම බයික් පැදල බැරි හන්ද Renault KWID එකකට යන්න හිටියේ බන් තව මාසෙකින් විතර. මේ වාහනේට ඇතුලට වතුර යන video එක දැක්කම කල කිරුන බන්. :sorry::sorry::sorry: මට අල්ටො එකට වඩා මේකේ පෙනුමට ටිකක් හිත ගිහින් තිබ්බෙ. :baffled:

බලපන්කෝ මේක. :baffled::baffled::baffled:
https://www.facebook.com/badumathamaweb/videos/1622169931413437/
 
Jul 7, 2014
214
74
0
ලංකාවෙ දේශපාලන ක්‍රමේ වෙනසක් කරනකන් හරි, තව අවුරුදු ගානක් කට්ට කාල තව කීයක් හරි එකතු කරනකන් හරි හොඳ වාහනයක් ගන්නව නං බොරු :(
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Wagon r eka ganin original japan bnd new

ඔක්කොම සේවින්ග්ස් ටික අදින්න බෑ මචං. මම ලීස් කරන්නත් කැමති නෑ. හොඳ වෙලාවට බන් මේක දැක්කේ. මම කිරියේ රීවිව්ස් ඔක්කොම කියෙව්ව. ශාන් කියල තිබ්බ විදියයට ලොකු එක්ස්පෙක්ටේෂන්ස් නැති උනත් ඩේලි දුවන්න පුලුවන් කියල හිතුවෙ.

එපා උනා බන් මේක දකිද්දි. :shocked::shocked::shocked::eek::eek::eek:
 

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    apow ow..laksa 10k 15k shape...KDH 1kata laksa 45k neda bn tax..
    පට්ට අලේ;20903069 said:
    ලංකාවෙ දේශපාලන ක්‍රමේ වෙනසක් කරනකන් හරි, තව අවුරුදු ගානක් කට්ට කාල තව කීයක් හරි එකතු කරනකන් හරි හොඳ වාහනයක් ගන්නව නං බොරු :(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වැස්සට තෙමිලා බයික් පැදපු අයියල අක්කල නංගිලා මල්ලිලා නොතෙමි යන්න වාහන කට්ටක් ගන්න වෙනසක් කළා මදැයි:sorry:

    දැන් කාර් තියා බයික් එකක් වත් නැතිව බස් එකේ යනවා සැපට :P